රට පෙරට...Rata Perata?

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
"ඉඟටියෙන් පහලට නැදැකම් නැත"...හරි ඇත්ත මචෝ..

මැහැල්ලක් දිහා හරි බලාගෙන තමන්ගේ කාම සිතුවිලි සන්තර්පනය කර ගන්නා තුප්පහි සමාජයක් බිහිවී තිබෙනා රටක තව කිනම් කථාද.....

සමාජයක සීග්‍ර අවපාතයක් අපේ රටේ අවාසනාවට....

මේ අපි කතා කරන EK ත්‍රෙඩ් එකේ උනත් බලන්න දවසකට කොච්චර නම් ඔය අසනීපයෙන් ඔත්පල වුනු අසනීපකාරයෝ ඉන්නවද???

ඔවුන්ගේ ගරා වැටුනු පහත් මානසිකත්වය පෙන්වු අවස්ථා කොච්ච්ර තියෙනවද?? මට හිතා ගන්න බැරි විශේෂයෙන් ඇයි මේ තරුන පරපුරගේ සිත් මෙච්චරම කුනු වුනේ කියල...

සිතියමේ බටහිර රටවල් දෙසට අතයි... දිවයි දික් කර ගෙන ඉන්න තාක් කල් ඔය සමාජය ඔයිනුත් පහතට වැටෙනවා මිසක නැග්මක් නම් නොවන්නේමැයි..

සහෝදරයා ඇත්ත ඇති සැටියෙන් ඔබේ නිර්මානය තුලින් එළි දැක්වීම ගැන මගේ ආචාරය..

අපි සියල්ලන්ගේම කාර්ය භාරය මේ යැයි හඳුනා වහා ක්‍රියාත්මක වී තරුන පරපුර ගොඩ දැමීමට නිර්මානකරනයෙන් කල හැකි හා දිය හැකි උපරිමය දෙමු...

මචෝ උඹට ජය!!
 
kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
Eka Highlight kale ai dannawada ?

Pirimi kiyala hithana enna hamoma pirimi neme aiye ...
saba pirimiyekuta " Pirimiyek " kiyala katha karanna one nisai.:yes:

godak hoda nirmanayak rasika ayya...
doly nangage me kiyamanat ekka mamat ekathu wenawa..
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අර්ථවත් කාලෝචිත නිර්මාණයක් සහෝ
බෞද්ධ රටක පිරිහුණු වර්තමානය ...... ඇත්තටම කණගාටුදායකයි
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
"ඉඟටියෙන් පහලට නැදැකම් නැත"...හරි ඇත්ත මචෝ..

මැහැල්ලක් දිහා හරි බලාගෙන තමන්ගේ කාම සිතුවිලි සන්තර්පනය කර ගන්නා තුප්පහි සමාජයක් බිහිවී තිබෙනා රටක තව කිනම් කථාද.....

සමාජයක සීග්‍ර අවපාතයක් අපේ රටේ අවාසනාවට....

මේ අපි කතා කරන EK ත්‍රෙඩ් එකේ උනත් බලන්න දවසකට කොච්චර නම් ඔය අසනීපයෙන් ඔත්පල වුනු අසනීපකාරයෝ ඉන්නවද???

ඔවුන්ගේ ගරා වැටුනු පහත් මානසිකත්වය පෙන්වු අවස්ථා කොච්ච්ර තියෙනවද?? මට හිතා ගන්න බැරි විශේෂයෙන් ඇයි මේ තරුන පරපුරගේ සිත් මෙච්චරම කුනු වුනේ කියල...

සිතියමේ බටහිර රටවල් දෙසට අතයි... දිවයි දික් කර ගෙන ඉන්න තාක් කල් ඔය සමාජය ඔයිනුත් පහතට වැටෙනවා මිසක නැග්මක් නම් නොවන්නේමැයි..

සහෝදරයා ඇත්ත ඇති සැටියෙන් ඔබේ නිර්මානය තුලින් එළි දැක්වීම ගැන මගේ ආචාරය..

අපි සියල්ලන්ගේම කාර්ය භාරය මේ යැයි හඳුනා වහා ක්‍රියාත්මක වී තරුන පරපුර ගොඩ දැමීමට නිර්මානකරනයෙන් කල හැකි හා දිය හැකි උපරිමය දෙමු...

මචෝ උඹට ජය!!

thanks macho...:):):):)