රට බංකොලොත් උනේ කාදිනල් නිසා

Sen-lu

Well-known member
  • I never asked to vote for anyone. Cardinal has influence if you like it or not. We are dealing with a country not some shitty parish where you can say "wooophsy, I made a mistake" and giggle. He isn't affected by the repercussions of what he is promoting.

    He made a mistake once and again trying to make another mistake. He doesn't give a shit because he doesn't have to suffer like the rest of us :-)
    ඌ යහපාලනේ මහ උං එක්ක කොච්චර ඕක ගැන කතා කරාද? ඒකලා කමිටුදාල ඒ කමිටු වාර්තා පුපේ ගහගෙන ඉන්නකොට. මම ඕක කරන්නම් කියල එන ඊලග බලවේගෙකට සපෝට් කරන එක නැචුරල් දෙයක් ඒ ආපු එකත් ඒකම කරපු එකට කාදිනල්ට බැනව වැඩක්ද බං.
    ඒකත් හරියන්න එනැතිකොට ඌට එල්ලෙන්න ඉන්නෙ ජෙප්පො තමා. උංවත් ෂුවර් නැති හින්ද වෙන්න ඇති දැන් ඔය ජිනීව යන්නෙ.

    හරි පොලීසියේ පැමිනිල්ල දැම්ම දැන් සේරම වෙයි කියල කට පුක පියාගෙන ඌ ඉන්න ඕනද? මම ගොටාභයාට පුකදීපු හැම බල්ලෙක්ටම බනිනව හැබැයි කාදිනල් ඒක කරේ ඇයි කියන එක ගැන නම් මට හොඳ අවබෝධයක් තියෙනව.

    මොලේ පුකේ තියෙන එකෙක් නොවෙන නිසා උඹටත් ඕක තේරෙනව ඇති. උඹේ දේසපාලන මතේට එකග නොවෙන හින්ද අර මැරුන මිනිස්සු ගැන ටිකක්හරි කතාකරන එකාට බලුකතා කියන්න එපා බං.ඒව ඔය @erozan වගේ අසමජ්ජාති බල්ලො කරන වැඩ.
     
    • Like
    Reactions: Draco Malfoy

    Similar threads