රට බංකොලොත් කිරීම කියන එක තනි මිනිහෙකුගේ දෙයක් නෙවෙයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    රට බංකොලොත් කරල ඉවර වෙලා යන්තම් හුස්ම ගන්න මට්ටමට එනකං ඒ ගැන හොයන්න කමිටුවක් දැම්මේ නෑ. දැන් මොකටද කමිටුවක්?

    රට බංකොලොත් කිරීම කියන එක තනි මිනිහෙකුගේ දෙයක් නෙවෙයි. ඒකට කාට කාටත් ඇඟිලි දික් කරන්න පුළුවන්. අපි හැමදාම කියනවා වගේ අපි හැමෝම මේකේ කොටස් කාරයෝ. සමහරු ලොකු කොටස් කාරයෝ වෙනකොට, සමහරු පොඩි කොටස් කාරයෝ.

    1. මේකේ පළවෙනි වැරැද්ද ලෝකෙත් එක්ක මුහු වෙලා තරඟකාරීව ඉස්සරහට යන්න නොහැකි වීම. ලෝකය වේගයෙන් වෙනස් වෙන කොට අපි ඒකත් එක්ක ඉස්සරහට යා ගන්න උත්සාහ නොකොට මේ දූපත ඇතුලේ අපි පොර මානසිකත්වයෙන් කටයුතු කිරීම. අප්ඩේට් වෙන්නේ නැති, කල් පැනපු ක්‍රම දිගින් දිගටම අල්ලගෙන සිටීම. අතීතකාමය නිසා අනාගතයට යෑමට නොහැකි වීම.

    2. සාමය පවත්වා ගෙන යන්න අසමත් වීම. පසු ගිය ශතවර්ෂය පුරාවට ජාතිවාදී කෝළාහල 3 යි, රාජ්‍ය අල්ලා ගන්න උත්සහ කරපු සන්නද්ධ කොමියුනිස්ට් කැරළි දෙකයි, රට බෙදා ගන්න අවුරුදු 30ක් කරපු සිවිල් යුද්ධයයි. යුද්දෙන් පස්සේ පාස්කු ප්‍රහාරය සහ අන්තුරුව පැවැත්වූ ජනාධිපතිවරණය තෙක් ආ ජාතිකවාදී/ජාතිවාදී රැල්ලයි. අවි අතට ගැනීම, හිංසාව විශ්වාස කිරීම, ගහ මරා ගැනිම ඇර වෙන ක්‍රමයකින් ප්‍රශ්න විසඳ ගත්තේ නැති රටක් අපි. සාමය පවත්වා ගන්න බැරි රටවල් හදන්න බෑ.

    3. ඊළඟ එක වාමාංශික න්‍යාය. ලෝකයේ අපි පුංචි ජාතියක්. අපිට ඕන ඒවා තනියෙන් කරන්න බෑ. ගෝලීය ක්‍රමයක් හෙවත් global order එකක් තියෙනවා. මේක එක්ක මුහු වෙලා අපේ ආර්ථිකය ඒකට ප්ලග් කරගෙන ආර්ථික අවස්ථා නිර්මාණය කර ගැනිමයි අපි කළ යුතුව තිබුනේ. නමුත් අපි තෝර ගත්තේ බිඳවැටුණු සමාජවාදී කඳවුර. වම, කොමියුනිස්ට් සංකල්ප. රාජ්‍ය මූලික ආර්ථිකය, රජය මහ ගොඩක් කර්මාන්ත කිරීමට යෑම. වාමාංශික ව්‍යාපාර ඉතා සංවිධානාත්මකව ඒම ක්‍රමය මේකේ පවත්වා ගන්න කටයුතු කිරීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කොට බිහි වූ ජාතිකවාදී වාමවාදී ව්‍යාපාර මේ ගෝලීය පරිවර්තනයට මෙරටට අරගෙන ඒමෙන් අපිව වැළක්වූවා. වාමාංශික ශිෂ්‍ය දේශපාලන ව්‍යාපාර වලින් වාමාංශික මානසිකත්වය රටේ උපාධි ධාරීන්ට බෝ කළා. මේකෙන් ආයෙත් ගොඩ ගන්න පුළුවන් උනේ කොටසයි. ශ්‍රී ලංකාවේ කලා කාරයන් බහුතරයක් වගේම පත්තර වල කාටුන් අඳින අය ගේ ඉඳලා වාමාංශික මතවාදය කරපින්නා ගෙන ඉන්නේ. මේ අය සමාජයට දෙන්නේ වෙළෙඳපොළ වැරදියි කියන අදහස. එතනින් රට එක තැන ලොක් කරනවා. රටට ධනය ජනිත කරන යාන්ත්‍රණය පිළිබඳව අවිශ්වාසය හදනවා.

    4. ඊළඟට තියෙන්නේ වංචා දූෂණ. රාජ්‍ය මූලික ආර්ථිකයක් හදා ගෙන ඒක දේශපාලකයන් අතට දුන්නම, මෙතක් පාලනය කරපු නිදහස් පක්ෂ කඳවුර සහ එක්සත් ජාතික පක්ෂ කඳවුර කළේ කූට ව්‍යාපාරිකයන් දේශපාලනයට රැගෙන ඒම. වෘත්තීය දේශපාලකයන් නිර්මාණය කිරීම වෙනුවට හොරකමට, වංචාවට, දූෂණයට දේශපාලන බලය හොයන අය පාලකයන් බවට පත් උනා. ඒ පිළිකාව දරුණුව වැඩිලා මරණ මංචකයටම ආවා. මේ අය වංචා හා දූෂණ කරගෙන යන්න ඕන නිසා රාජ්‍ය ආයතන දුර්වල කළා. නීතිය බෙලහීන කළා. තමන්ව අල්ලන්නේ නැති මිනිස්සු ඒවායේ මුල් පුටු වලට දැම්මා. වංචා දූෂණ අල්ලන්න බැරි වෙන්න රාජ්‍ය ආයතන ටික විනාශ කළා. දැන් මේකේ ඉන්නෙම හොරු. එතකොට රටක් හදන්න බෑනේ.

    මේ අය එකතු වෙලා රටේ හදලා තියෙන්නේ ගජමිතුරු ධනවාදයක්. මේක දිහා බලලා රටේ වැරදි මතයක් වපුරන්න වාමාංශික ව්‍යාපාර සමත් වෙලා.

    5. වෘත්තීය දේශපාලකයන් නොමැති කම. අපිට දැන් ඉන්නේ මේකේ තියෙන වාසි වලට දේශපාලනයට ආපු මිනිස්සු මිසක්, වෘත්තීයව දේශපාලනය තෝරා ගත්ත අය නෙවෙයි. ගමේ නම් චන්ඩියා, පළාතේ නම් ලොකුම අරක්කු , කුඩු මුදලාලී, අනීතික ව්‍යාපාර වලින් ධනය උපය ගත්ත අය. ඒ පරම්පරා වලම පුත්තු ටික. ඒ අයට දණින් නැමී කඩේ යන මට්ටමේ උගතුන් කණ්ඩායමකුත් මේකේ ඉන්නවා. අතලොස්සක් ඇරුණම කවුරුත් වෘත්තීය දේශපාලකයන් නොවෙයි. සාර්ව ආර්ථිකයක් කළමනාකරණය කරන්න කොච්චර දක්ෂ මිනිස්සු ඉන්න ඕනේ ද? ගෝලීය ආර්ථිකය එක්ක හැප්පිලා රට දියුණු කරන්න කොච්චර හැකියාවක් තියෙන්න ඕනේ ද? හැබැයි අපේ රටේ එහෙම අය තීන්දු තීරණ ගන්න පුටු වල නෑ. ඉන්නේ ඔය උඩින් කිව්ව අය. ඉතිං රටවල් බංකොලොත් නොවී තියෙයි ද?

    6. රාජ්‍ය සේවය. රාජ්‍ය සේවය කියන්නේ ලංකාවට තියන දරුණුම ගැටලුවක්. සමහර ඉහළ නිල වල ඉන්න අයට හරියට project proposal එකක්වත් ලියා ගන්න බෑ. කරන්න රස්සාවක් නැති අයත් පිරිලා. මේකට රටේ දක්ෂයෝ ආකර්ෂනය කර ගන්න යාන්ත්‍රණයක් නොමැති නිසා මෙතන talent pool එකේ ලොකු අඩුවක් තියෙනවා. මේක ගොඩක් අය දන්න ප්‍රශ්නයක්. අමුතුවෙන් විග්‍රහ කරන්න යන්නේ නෑ. අප්ඩේට් නොවුන, අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් එක්ක කිසිම රටක් හැදිලා නෑ. මේක හැදෙන්නෙත් නෑ.

    7. මහජනතාව. අපේ රටේ ජනතාවට සර්වජන ඡන්ද බලය දෙන කොට තාම ඒකට අපි සුදුසු නෑ කියලා ප්‍රතිතර්කයක් තිබුනලු. අපි තාම සුදුසු ද කියලා අපිම ප්‍රශ්න කරන්න වෙනවා. අපි මේ රටේ කිසිම වෙලාවක ඡන්දයක් හරියට දීලා නෑ. එකා පිට එකා වැරදි පාලකයෝ පත් කරලා තියෙන්නේ මේ ජනතාවම තමයි. රටක් පාලනය කරන්න නොදන්න පාලකයෝ දෙන සහනාධාර පැකේජ් එක අරගෙන , ඡන්ද කාලෙට පස්සෙන් ගිහින් දිනවනවා. හදන හදන ආණ්ඩු වැරදියි නම් පුරවැසියන්ට ආණ්ඩුවක් හදන්න දන්නේ නෑ කියන එක පැහැදිලියි. තාම ඉන්නේ ඒ පුරවැසියන්ම තමයි. ඔවුන් එකපාරට වෙනස් වෙන්නේ නෑ. ඔවුන් ඡන්දය දෙන්නේ රට හදන හොඳ වැඩපිළිවෙලකට, වෘත්තීය දේශපාලකයන්ට නෙවෙයි. පොඩි පොඩි දේවල් වලට. හැඟීම් බරව. ඒ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් නම් දිනන්න පුළුවන්. ඒකනේ තාම එක රටක්, එක නීතියක්, හොරු අල්ලමු, වගේ පොඩි පොඩි තැන් වලින් වැඩේ යන්නේ. ඒ නිසා මේ පුරවැසියන්ම ආයෙත් ඊළඟ ඡන්දයට කතිරය පාවිච්චි කරනවා. ඔවුන්ට ආමන්ත්‍රණය කිරීමට හා දැනුම ලබා දීමට මාධ්‍යයේ ඉඩක් ලැබෙන්නේ නෑ. මොකද මිනිස්සු වෙනස් වෙනවට ඒ ක්‍රමයම ජීවිකාව කර ගත්ත මාධ්‍ය බයයි.

    මේ මූලික කරුණු එක්ක අපිට ලැබිලා තියෙනවා ජනතාවට විශ්වාස නැති ආණ්ඩුවක්. ඒක පත්වෙච්චි දවසේ ඉඳලා ඒක එක්ක හැප්පෙන සංවිධාන සහ ව්‍යාපාර තියෙන සිවිල් සමාජයක්. අසංතෘප්තියෙන් ඉන්න ජනතාවක්. වෘත්තීය සමිති සහ ශිෂ්‍ය දේශපාලන ව්‍යාපාර ටිකක්. මේක එහෙටත් නැතුව මෙහෙටත් නැතුව කාගෙවත් පාලනයකින් තොරව, ඉලක්ක නැතුව, එදා වේල ජාමේ බේර ගෙන මෙච්චර දුර ඇවිත්. රටේ ධනය මදි නිසා ණයට ගත්තා, ණය ගෙවා ගන්න ආයේ ණය ගත්තා. ණයට ගන්න බැරි වෙනකං ගත්තා. ඊට පස්සේ සල්ලි අච්චු ගැහැව්වා. උද්ධමනය උඩ ගිහින් ආර්ථිකය කඩා වැටෙන කං සල්ලි අච්චු ගැහැව්වා. දැන් ඒවට වන්දි ගෙවනවා.

    රට හැදෙනවා නම් මේ සියල්ල වෙනස් වෙන්න වෙනවා. පාලකයෝ වගේම ජනතාවටත් වෙනස් වෙන්න වෙනවා. හැබැයි ඔක්කොම හිතාගෙන ඉන්නෙ අපි හරි අනිත් අය වැරදියි කියලා. පාලකයෝ,නිලධාරී වගේම ජනතාව අපි හැමෝම මේකේ කොටස් කාරයෝ. සිස්ටම් එක වැරදි නම් ඒක ඇතුලේ මිනිස්සුන්ට නිවැරැදි වෙන්න බෑ. අපි ඔක්කොම ඒක පිළි අරගෙන වෙනස් වෙමු. පරම්පරාවක් වෙනස් කරන්න ලේසි නෑ. ඒත් පටන් ගමු.

    විසඳුම් ඕනේ නම්, රට හදන හරි පාර කියවන්න. ඒක ngf.lk එකේ.

    #රටහදනහරිපාර
    #අපේවැරැද්දමොකක්ද
    #NoLeftism
    #හරිත

    පැතුම් කර්නර්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    55,718
    53,552
    113
    oya thoge pal heli kiyawanna ona neha ponnayo.

    thani wachanen kiuwoth rata bankoloth kare nandasena gon gobba gothabaya
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    38,231
    26,823

    rajapakala mokuth kare naha, wikkama sinha mokuth kare naha,
    ane pachum redi ko ban?
     
    • Like
    Reactions: Any.key

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    10,384
    19,427

    අඩෝ රාජපක්ශ කම්බ හොරුන්ගෙයි රනිල් මල් පොන්න හොරාගෙයි මාරුවෙන් මාරුවට පුක ලෙවකන කලු කැත මල් පොන්න පැචූන් කැරියෝ පුක නොදී පලයන් හෑලි බයි පොන්න හුත්තෝ :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    • Dislike
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,650
    113
    日本
    අඩෝ රාජපක්ශ කම්බ හොරුන්ගෙයි රනිල් මල් පොන්න හොරාගෙයි මාරුවෙන් මාරුවට පුක ලෙවකන කලු කැත මල් පොන්න පැචූන් කැරියෝ පුක නොදී පලයන් හෑලි බයි පොන්න හුත්තෝ :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    ත්‍රස්තවාදියෙක්ගේ දුක තේරෙන්නේ තවත් ත්‍රස්තවාදියෙක්ට පමනයි.

    ~මාසා පුවක්බඩිල්ලාහ්~ :rofl:

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    Anura-disanayaka-3.jpg

    Anura-Kumara-Dissanayake-1.jpg

    27545643_914564352031346_5289651426083209560_n.jpg

    be683f81213d54867dac604e3f809505_l.jpg

    Anura-Kumara-Dissanayake-Muslim-.jpg
     
    • Dislike
    Reactions: Cypress

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    55,718
    53,552
    113
    ochchara heli liyanna ona neha, rata bankoloth kare manda manasika weda beri nandasena gothabaya wesige putha.

    විද්වත් මතය...

    මේ වනවිට රට බංකොලොත් කළේ කවුදැයි සොයන්නට කමිටුවක් පත් කර ඇත. එම කමිටුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය අමින්ද මෙත්සිල පැවසුවේ, "ඇත්තටම අපි පත් කරන්න කිවුවේ ස්වාධීන කමිටුවක්. රට බංකොලොත් කළා කියන චෝදනාවම තියන අයව රට බංකොලොත් කරපු අය හොයන කමිටුවට දාලා තියනවා. ඒ නිසා ඒක තේරුමක් නැති වැඩක්. බංකොලොත් කියන එකෙත් මම කොටස් දෙකක් දකිනවා. නිදහස ලබපු දවසෙ ඉඳං හිටපු හැම පාලකයෙක්ම මේ බංකොලොත්කමට අඩු-වැඩි වශයෙන් වග කියන්න ඕනේ. හැබැයි 2019 ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ගෙනාපු වැරදි ප්‍රතිපත්ති නිසා ඒ බංකොලොත් වීම ඉක්මන් වුණා. 77 විවෘත ආර්ථිකය මේකට ගොඩක් බලපෑවා. විදේශ ශ්‍රමිකයන්ගේ ආදායමෙන් විතරක් රටක් කරන්න බෑ. මැද පෙරදිග වැඩ කරන කාන්තාවන්ගේ සල්ලිවලින් විතරක් ලංකාවට දුවන්න බෑ. අපි හිටියේ එදා වේල ටුවර්ස් ආර්ථික ක්‍රමයක් ඇතුළේ. ඒ ක්‍රමය ඇතුළේ කොහොමත් අර්බුදයක් නිර්මාණය වෙනවා. ඒත් මේ අර්බුදය තව අවුරුදු 10කින් විතර ඇති වෙන්න තිබුණ එකක්. ගෝඨාභය ඒක ඉක්මන් කළා. ගෝඨාභය මේ අර්බුදය අවුරුදු 10ක් ඉක්මන් කළා. ඕක තමා මට කරන්න තියන සරල ම පැහැදිලි කිරීම", යනුවෙනි.

    පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආචාර්‍ය කල්ප රාජපක්ෂ දැරුවේ මෙවන් මතයකි. "ලංකාව බංකොලොත් වීමට පාර්ශ්ව කිහිපයක්ම වගකියන්න ඕනේ. අංක එකටම ඒකට වගකියන්න ඕනේ, මේ රටේ ඉන්න ආර්ථික විද්‍යාඥයෝ. ආර්ථික විද්‍යාව ගැන පර්‍යේෂණ කරන විශ්වවිද්‍යාල ආචාර්‍යවරුත් මේකට වගකියන්න ඕනේ. ඒගොල්ලෝ තමා ලංකාව වගේ රටකට නොගැලපෙන මේ නව ලිබරල් ආර්ථික ක්‍රමය අපේ රටවල්වල ස්ථාපිත කළේ. මහබැංකුව වගේ අයතනවල ප්‍රතිපත්ති නිර්මාණය වෙලා තියන විදියත් මේ බංකොලොත්භාවයට වග කියන්න ඕනේ. අනිත් පාර්ශ්වය තමා ලංකාවෙ ඉන්න ඉහළම ධනපති පන්තිය, බැංකු අයිතිකරුවන්. මේ අය අතර කොච්චර ඉන්නව ද ටැක්ස් වංචා කරපු අය. මෙච්චර බදු වංචා කළාම ඒක රටට කොච්චර බරක් ද? මේගොල්ලො ලාභ අරං තියෙන්නේ, භාණ්ඩ හුවමාරුවෙන්. මේ අයත් එක්ක කවදත් දේශපාලන හිතවාදින් ඉන්නවා. දේශපාලනය විසින් දිගින් දිගටම මේ අයට අනුග්‍රහය දක්වලා තියනවා".
    "අනිත් පාර්ශ්වය තමා මේ රටේ ඉන්න දේශපාලඥයන්. ඒ අය තමා අපේ රට බංකොලොත් වෙන්න අදාළ ප්‍රතිපත්ති සම්පාදනය කළේ. ජාතික සම්පත් විකුණන එක සාධාරණීකරණය කරන්න අවශ්‍ය මතය මිනිස්සුන්ගෙ ඔළුවල පැළ කළේ මේ අය. දේශපාලඥයා තමා පන්තිමය පදනමින් වංචාකාර ගජමිතුරු කල්ලිවලට අනුග්‍රහය දක්වන්නේ. මේ කල්ලියෙ අයව නීතියට අහුකරගන්න එකත් අමාරු වැඩක්. එක තැනකින් එහාට මේ අයගේ ක්‍රියාවන් ගැන හොයන්න බෑ. තොරතුරුවලට ප්‍රවේශ වෙන එක වළක්වලා"
    .

    ආචාර්ය කල්ප පවසන්නේ ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ ක්‍රියාවලිය සඳහා ආනයන සහ අපනයනකරුවන්ද සම්මාදම් වී ඇති බවය. "මේ අයගෙ විශාල ධනස්කන්ධයක් තියනවා ගිණුම්වල හංගං ඉන්න. 2012-2018 වෙනකං කරපු ආනයන අපනයන ආදායම් විතරක් තියෙනවා අමෙරිකානු ඩොලර් බිලියන 40ක් විතර. මේවා ගැන කවුරුත් හොයන්නේ නෑ. මොක ද මේක එක පන්තියක් එකතු වෙලා කරන වැඩක්".
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    10,384
    19,427
    113
    වශීබොලේ මිරිකලා අපේ හාන්ජුරුවනේ කියල පපුවට ගහගෙන ISIS බිරියානි කාලා පන්සල් වල බෝ ගස් හලාල් කරපු, තම්බි ඡන්ද වලට කෙල හලලා හලාල්, ශරියා බැංකු ක්‍රම, ශරියා පාසල් වලට අවසර දුන්න වේස පර්සි රාජපස්ස කම්බා හොර මිනීමරු සක්කිලි කැරි බල්ලා ගේ පුක ලෙවකන චීන ගූ පෝර නූගත් අඩුකුලේ වහුකුණු බයි පොන්න පුකමුරාට රිදිලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පොන්න වහුකුණු @N A K A M U R A වහල් බයියා ඉජුක් ඉජුක් 🤭🤭🤭🤭

    11403020_10152816012461467_702499808476337242_n.jpg
    Dw3JLp5WsAE4i1d.jpg

    image_e2e3b8beb5.jpg
    All-Ceylon-Muslim-Congress-Risath-with-mahinda-and-basil.jpg

    images
    images
    Temple-Trees-4.JPG

    mahinda_rajapaksa1--621x414.jpg
    _85021580_85021579.jpg
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    6,513
    11,757
    113
    ලග පාත

    චීන කොට බිජ්ජා ලෙප්ට් :ROFLMAO: :P
     
    • Haha
    Reactions: Cypress