දැන්නම් ටිකක් භයානක කාලයක්.ග්රිසියේ හුගක් අය විදේශ රටවල ටුවර් ගිහිල්ලා.එකපාරම රට බංකොලොත් වෙලා උන්ගේ විසා කාඩ් වැඩ කරලා නෑ.විශාල කරදර ගොඩක වැටිලා හිටියා.මේ වගේ ජරා කාලවල ජාත්‍යන්තරයේ බලු වෙලා ඉන්න පාලකයො නෙවෙයි ජාත්‍යන්තරය එකක් විශාල සම්බන්දකමක් තියෙන අය බලයේ හිටියොත් ඒක සෑහෙන්න උදව්වක් වෙනවා බංකොලොත් නොවී රට ගෙනියන එකට.චීනාගේ නය ගෙවන්න බෑ.හම්බන්තොට මත්තලා නෙලුම් කුලුනු මේ වගේ වැඩකට නැති ඒවා ගොඩක් තියෙනවා.ඒ නය ගෙවන්න බැ කියලා චීනයට කියන්න වෙනවා.රටක් නයක් දෙනකොට හිතලා දෙන්න ඕන.දෙන්නම් වාලේ නය දීලා රටවල් වලට කෙලවන චීන දර්ශනය නම් එපා.