රට බංකොලොත් ??

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    152385135_556309675293770_5409946898159793773_o.jpg
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    දැන්නම් ටිකක් භයානක කාලයක්.ග්‍රිසියේ හුගක් අය විදේශ රටවල ‍ටුවර් ගිහිල්ලා.එකපාරම රට බංකොලොත් වෙලා උන්ගේ විසා කාඩ් වැඩ කරලා නෑ.විශාල කරදර ගොඩක වැටිලා හිටියා.මේ වගේ ජරා කාලවල ජාත්‍යන්තරයේ බලු වෙලා ඉන්න පාලකයො නෙවෙයි ජාත්‍යන්තරය එකක් විශාල සම්බන්දකමක් තියෙන අය බලයේ හිටියොත් ඒක සෑහෙන්න උදව්වක් වෙනවා බංකොලොත් නොවී රට ගෙනියන එකට.චීනාගේ නය ගෙවන්න බෑ.හම්බන්තොට මත්තලා නෙලුම් කුලුනු මේ වගේ වැඩකට නැති ඒවා ගොඩක් තියෙනවා.ඒ නය ගෙවන්න බැ කියලා චීනයට කියන්න වෙනවා.රටක් නයක් දෙනකොට හිතලා දෙන්න ඕන.දෙන්නම් වාලේ නය දීලා රටවල් වලට කෙලවන චීන දර්ශනය නම් එපා.
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පාලකයොන්ගෙ තියෙන මූසලකම තමා රටට ගැහුවෙ..කොරාේන වුනත් තාම 5000ට අඩු රටවල් කොච්චර තියෙනවද..වැඩ බැරි හිකිහිකි ගාන මූසලයෙක් බලයට ගෙනල්ල රටම මූසල කරා..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සත් පහකට වැඩකට නැති ආට් ඩිග්රි අරන් උද්ගෝෂණය කරලා ආන්ඩුවෙ රස්සාවල් ගත්ත උනුත් දියණු රටවල් වාහනවල ගාන කියලා ආන්ඩූවට බයිනවා. කටවල් තලන්න ඕන වේසියෙ පුත්තුන්ගෙ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රටේ සල්ලි නැත්නම් අච්චු ගහපිය කිව්වලු ආණ්ඩුවෙ බුජ්ජිමතෙක්

    @erozan


    අඩේ රටේ පුරවැසියන්ට මොන්ටිසොරි අද්‍යපනයවත් අනිවාර්යය කරන්න ඕන බන්. නැත්නම් පට්ටු ගොන්නු බිහි වෙනවා වැඩී
     
    • Like
    Reactions: topkollek