රට-බං‌‌කොලොත්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කවුරු පාලනයට ආවත් රට බං‌‌කොලොත් වෙනවා

    කුමන පුද්ගලයෙක් රටේ පාලනයට පැමිණියද ඉදරි වසර දෙක තුළ රට බංකොලොත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

    පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවක සංඛ්‍යාව මේ වන විට පුද්ගලයන් 14ට එක් රාජ්‍ය සේවකයෙක් බවට පත්ව ඇති බවත් එයද රට බංකොලොත්වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

    දියුණු රටවල පුද්ගලයන් 100කට එක් රාජ්‍ය සේවකයෙක් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය. ඉදිරියෙදී රට සැලැස්මක් ඇතිව කටයුතු කළ යුතුව ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

    තිත්ත උනත් ඇත්ත, වියාපාර බහුතරයක් බංකොලොත් වෙලා ඉවරයි.
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    සල්ලි හම්බ කරන මිනිහා මොන ආණ්ඩුව ආවත් ඒක කරනවා බං.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සල්ලි හම්බ කරන මිනිහා මොන ආණ්ඩුව ආවත් ඒක කරනවා බං.

    මෙතන තියේන ප්‍රශ්නේ ඔය සින් එක වෙන්නේ නැති එකයි, සල්ලි කැරකේන්නේ නෑ. මිනිස්සු පට්ට විදියට හිර වෙලා ඉන්නේ. ඉස්සර බැන්කු එන්න කියලා ඔඩි ලෝන් දුන්නේ එත් දැන් බංකුවට ගියාම මැනේජර් නය එකතු කරන්න ගිහින්. හැම බඩුවක්ම මාස 2-3 සැරයක් ගනන් යනවා එත් මිනිස්සුට හම්බෙන්නේ එකම පඩිය. ආන්ඩුවේ සංවර්දන වැඩකරපු අයට සල්ලිත් නෑ.
     
    ඕක හැමදාම කියන බයිලේ බං. සල්ලි හම්බ කරන එකා ඒක කරනවා. අනික් උන් ආණ්ඩුවටයි, බැංකු වලටයි බැන බැන ඉන්නවා, ඉස්සර මෙහෙම නෑ, දැන් ආර්ථිකේ අවුල් කිය කියා...
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    ඕක හැමදාම කියන බයිලේ බං. සල්ලි හම්බ කරන එකා ඒක කරනවා. අනික් උන් ආණ්ඩුවටයි, බැංකු වලටයි බැන බැන ඉන්නවා, ඉස්සර මෙහෙම නෑ, දැන් ආර්ථිකේ අවුල් කිය කියා...

    Salli hambu karata wadak na anduwen naya gewanna aluthin money print karanawa ethokota oyage thiyena Salli Wala watinakama adu wenawa. Good e.g venuzula crisis!
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කොම්පැණි ඇහුවොත් ලොස්
    පඩි ගෙවන්නෙත් නෑ සමහර ඒවා වල
    ෆොරින් ඉන්වෙස්ට්ස්මන්ට්ස් එන්නේ නෑ
    දේසපාලුවෝ තවත් ලංකාව හුරන් කනවා
    ඉතින් කොහොමද බන් ලංකාව සංවර්දණයක් ගැන හිතන්නේ​
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    සල්ලි හිරකරන් ඉන්නෙ ආණ්ඩුවමයි.මේ දවස්වල ඡන්දෙ ටාගට් කරල පාක්ෂිකයන්ට ලක්ෂ 2ගානෙ නය දෙනවා. ඒ මදිවට ආණ්ඩුවෙ ජොබ් සල්ලි වලට විකුනනවා.ජොබ් එකට දාන්න 75000 යි ස්ථිර කලාම 100000 යි.මාස 3න් ස්ථිර කරනවලු.මේව හෙන ගහන වැඩ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    අනිත් එක බදුබර. භාණ්ඩ මත දාල තියෙන බදු වගේම තමයි අමුද්‍රව්‍ය මත විශාල බදුබරක් පටවල තියෙන්නේ... අනික ව්‍යාපාර කරන උන්ව හූරගෙන කන්නේ... දැනටමත් පිත්තල කර්මාන්තය කඩන් වැටිල ඉවරයි... මුන්ට කර්මාන්ත ගොඩ ගන්නවට වඩා වැදගත් මිනිස්සු හූරන් කාලා ආදායම ගන්න එක. අදගැන විතරයි හිතන්නේ....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    කවුරු පාලනයට ආවත් රට බං‌‌කොලොත් වෙනවා

    කුමන පුද්ගලයෙක් රටේ පාලනයට පැමිණියද ඉදරි වසර දෙක තුළ රට බංකොලොත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

    පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවක සංඛ්‍යාව මේ වන විට පුද්ගලයන් 14ට එක් රාජ්‍ය සේවකයෙක් බවට පත්ව ඇති බවත් එයද රට බංකොලොත්වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

    දියුණු රටවල පුද්ගලයන් 100කට එක් රාජ්‍ය සේවකයෙක් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය. ඉදිරියෙදී රට සැලැස්මක් ඇතිව කටයුතු කළ යුතුව ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

    තිත්ත උනත් ඇත්ත, වියාපාර බහුතරයක් බංකොලොත් වෙලා ඉවරයි.

    දැන් බොරුවට කෑගැහුවට වැඩක් නෑ.. දේශපාලුවෝ හෙන්චියියන්ට ජොබ් ආණ්ඩුවේ ජොබ් දෙන්න බලන් ඉන්නේ චන්දයක් දිනපු ගමන්... ම්නිස්සු චන්දෙට බැහැලා වැඩ කරන්නේ ආණ්ඩුවේ ජොබක් බලන්..

    අලුතින් ආණ්ඩුවේ ජොබ් වලට පෙන්ෂන් එක නැති කළා කියලා මුන්ම තමයි මැරෙන්න හැදුවේ ඒ කාලේ.. එත් ඒක තමයි හරි.. ප්‍රයිවට් ජොබ් කරන එකාත් බලන්නේ කොහොමහරි ආණ්ඩුවේ ජොබක් සෙට් කරන අයිස් ගහන්න..

    ආණ්ඩුවේ හැම අමාත්‍යංශයකම මැනේජ්මන්ට් එක ප්‍රයිවටයිස් කරන්න ඕනේ.. ස්ට්‍රයික් කරන උන්ටයි යුනියන් කාරයින්ටයි කන පැලෙන්න ගහන්න ඕනේ ඕවාට කෑගැහුවොත්..

    ගෝටා වගේ කොන්ද පන තියෙන පාටලී වගේ මොලේ තියෙන එකෙක්ට රට බාරදෙනකන් ඕවා හැදෙන්නේ නෑ..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කොම්පැණි ඇහුවොත් ලොස්
    පඩි ගෙවන්නෙත් නෑ සමහර ඒවා වල
    ෆොරින් ඉන්වෙස්ට්ස්මන්ට්ස් එන්නේ නෑ
    දේසපාලුවෝ තවත් ලංකාව හුරන් කනවා
    ඉතින් කොහොමද බන් ලංකාව සංවර්දණයක් ගැන හිතන්නේ​

    මම දැනුවත්ව දන්න Tea රට යවන කම්පැනි එකක් තියෙනවා. මේ මාසේ වගේ close කරන්න plan කරලා. ළඟ පාත දුප්පත් මිනිස්සුන්ට රස්සා ටිකත් නැති වෙනවා මේක නැවතුන ගමන්. දැනටත් බාගෙට බාගයක්ම වන්දි දීලා නවත්තලා.

    මිනිස්සු සාම්ප්‍රදායික චන්ද ක්‍රමයෙන් අයින් වෙන්න ඕන.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම දැනුවත්ව දන්න Tea රට යවන කම්පැනි එකක් තියෙනවා. මේ මාසේ වගේ close කරන්න plan කරලා. ළඟ පාත දුප්පත් මිනිස්සුන්ට රස්සා ටිකත් නැති වෙනවා මේක නැවතුන ගමන්. දැනටත් බාගෙට බාගයක්ම වන්දි දීලා නවත්තලා.

    මිනිස්සු සාම්ප්‍රදායික චන්ද ක්‍රමයෙන් අයින් වෙන්න ඕන.

    ලංකාවට අත්‍යවශ්‍ය කෘෂිකාර්මික ට්‍රෙලර් යන්ත්‍ර, බවුසර් ටැංකි, ඉන්ධන ගබඩා ටැංකි හදන ලොකු කම්පැනියක් 2018 ඉදල වහල දැම්ම ඉන්දියාවෙන් ගෙන්නන තහඩුවල VAT,NBT අනිකුත් බදුවල වැඩිවීම 85% ක් ඉක්මව ගිය නිසා.