රට බඩු වලට ගහන....

Pasiya007

Active member
  • Jul 26, 2021
    219
    143
    43
    DHL eken awama gewanna ona tax gana kiyanawa. Email ekak ewanawa payment eka kalama deliver karanawa issara nam. Dan tax wenas nisa kohomada danne na. Kalin mama genapu computer parts wagekata 12000k wage tax set una. 2021 octomber wage. 210000ka badu thibba
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,578
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    ඒකනම් දන්නෙ නෑ.... හොයල නබැලුව නෙට් එකේ ඒත් හොයගන්න බෑ....


    DHL එක තම ශිප්පින්ග් මෙතඩ් එක, HS කෝඩ් එක නොදනී... හොයාගන්න බැරි උනා නෙට් එකෙන්...
    ------ Post added on Nov 4, 2022 at 7:33 AM
    Munge HS code eka hoyanna Achchi walen nagittwanna one.
    Database kisima widiyakata organize karala na higana esige puthala
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,342
    41,234
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    රට බඩු වලට ගහන.... ටැක්ස්...

    සින්හලුනේ මම https://www.bhphotovideo.com එකෙන් මෙන්න මේ item දෙක ගේන්න ඉන්නේ... ශිප්පින්ග් එක්ක ගාන 190000 වගේ වෙයි... මට මේකට ටැක්ස් කීයක් ගෙවන්න වෙයිද.... දන්න එකෙක් කොටන් යන්න.....

    View attachment 188670
    Den langadi indan tax hugak gahai pons- anika DHL anthimai- maara ganak gannawa arawa mewa kiyala tax walata.
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    Den langadi indan tax hugak gahai pons- anika DHL anthimai- maara ganak gannawa arawa mewa kiyala tax walata.
    දෙයියෝ කියන්නේ මේක ගෙන්නගන්න එපා කියලද.... AMAZON එකෙන් ගන්නකොට ඉම්පෝට් ෆී කියල එකක් ගන්නෙ ඒක නේද...