රට බයියෝ තාම ආවේ නැත්තේ ඇයි ?

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    g5m1e4D.png
     
    • Haha
    Reactions: aneasarayana

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    me dawaswala bayyo busy... lankaenews eke post ekak shear karanwa Gotabaya sir ta upades malawak dala tibba. moda bayyo tama rawetenawa.. oya minihata rata hadnna one nam bayyonge upades mokatada... eka terum ganna dannenati bayyo tamath uda balan innawa wasanathaya uda wenawakn ...❤️
     
    • Like
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මට හැම තිස්සෙම අපූ ප්‍රශ්නයක් තමයි සුපිරි ජනපති කෙනෙකුයි සුපිරි අගමැති කෙනෙකුයි බැසිල් වගේ බුලට් එහෙකුයි චොකාල වගේ වියතමග ඇමතිලා පත්වෙලා වෙලා රටට දේශයට ජාතියට ආගමට සුපිරි සේවයක් දෙද්දී මුන් තාම එහෙ හැංගිලා මොකද කරන්නේ කියල. පුක්ජෝස් ගෙන් අහමු බලන්න උත්තරයක් @nicjosh83
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රට බයියෝ
    පකනිල් බයියෝ
    ටෙන්ඩරේ බයියෝ
    රන්ජන් ගුගුලයි

    උඹට මේ ටික එක ත්‍රෙඩ් එකක දාල හැමදාම අප්ඩේට් කරන්න බැරිද? උඹට ත්‍රෙඩ් දාන්න එපා කියන්න මට අයිතියක් නෑ. ඒත් මේ විදියට ෆේස්බුක් එකේ පොස්ට් ෂෙයාර් කරනව වගේ ෆෝරම එකක ත්‍රෙඩ් ඕපන් කරද්දී ෆෝරම් එක ගූ වෙනව.වැදගත් ත්‍රෙඩ් එකක් උනත් උඩට එන්නෙ නෑ.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    රට බයියෝ
    පකනිල් බයියෝ
    ටෙන්ඩරේ බයියෝ
    රන්ජන් ගුගුලයි

    උඹට මේ ටික එක ත්‍රෙඩ් එකක දාල හැමදාම අප්ඩේට් කරන්න බැරිද? උඹට ත්‍රෙඩ් දාන්න එපා කියන්න මට අයිතියක් නෑ. ඒත් මේ විදියට ෆේස්බුක් එකේ පොස්ට් ෂෙයාර් කරනව වගේ ෆෝරම එකක ත්‍රෙඩ් ඕපන් කරද්දී ෆෝරම් එක ගූ වෙනව.වැදගත් ත්‍රෙඩ් එකක් උනත් උඩට එන්නෙ නෑ.

    වැදගත් ත්‍රෙඩ් තියෙන්නේ ඔබතුමාට බම්ප් කරන්න මේවගේ ඒවා බම්ප් නොකර :confused2:
     
    • Haha
    Reactions: Mr.Lokka

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඉතින් ඇත්තනේ
    අප්‍රේල් වෙද්දී තෙල් බැරල් එකක් ඩොලර් 10යි. ඊටත් අඩු උන
    අද නිව්ස් බැලුවද ? බිලියන ගානක රත්රන්
     
    • Haha
    Reactions: Anatha sinhalu

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මට හැම තිස්සෙම අපූ ප්‍රශ්නයක් තමයි සුපිරි ජනපති කෙනෙකුයි සුපිරි අගමැති කෙනෙකුයි බැසිල් වගේ බුලට් එහෙකුයි චොකාල වගේ වියතමග ඇමතිලා පත්වෙලා වෙලා රටට දේශයට ජාතියට ආගමට සුපිරි සේවයක් දෙද්දී මුන් තාම එහෙ හැංගිලා මොකද කරන්නේ කියල. පුක්ජෝස් ගෙන් අහමු බලන්න උත්තරයක් @nicjosh83

    විශිෂ්ට ගණයේ උගත් සෞක්‍ය ඇමති කෙනෙක් ඉන්න නිසා ඒ පැත්තෙන් බයවෙන්න දෙයකුත් නැහැ. 👌😊