රට බයියෝ
පකනිල් බයියෝ
ටෙන්ඩරේ බයියෝ
රන්ජන් ගුගුලයි
උඹට මේ ටික එක ත්රෙඩ් එකක දාල හැමදාම අප්ඩේට් කරන්න බැරිද? උඹට ත්රෙඩ් දාන්න එපා කියන්න මට අයිතියක් නෑ. ඒත් මේ විදියට ෆේස්බුක් එකේ පොස්ට් ෂෙයාර් කරනව වගේ ෆෝරම එකක ත්රෙඩ් ඕපන් කරද්දී ෆෝරම් එක ගූ වෙනව.වැදගත් ත්රෙඩ් එකක් උනත් උඩට එන්නෙ නෑ.
මට හැම තිස්සෙම අපූ ප්රශ්නයක් තමයි සුපිරි ජනපති කෙනෙකුයි සුපිරි අගමැති කෙනෙකුයි බැසිල් වගේ බුලට් එහෙකුයි චොකාල වගේ වියතමග ඇමතිලා පත්වෙලා වෙලා රටට දේශයට ජාතියට ආගමට සුපිරි සේවයක් දෙද්දී මුන් තාම එහෙ හැංගිලා මොකද කරන්නේ කියල. පුක්ජෝස් ගෙන් අහමු බලන්න උත්තරයක් @nicjosh83