රට බෙදන මුල් පියවර

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
රට බෙදන මුල් පියවර

දේශීය යාන්ත්‍රණයට අදාළ
එ.ජා. රහස්‌ ලියවිල්ල හෙළිවේ

කීර්ති වර්ණකුලසූරිය

හදිසියේ අනාවරණය වූ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පිළිබඳව විමර්ශනය කිරීමේ දේශීය යාන්ත්‍රණයට අදාළ එක්‌සත් ජාතීන්ගේ රහස්‌ ලියවිල්ල ඊයේ ප්‍රකාශයට පත් වී තිබේ.

එකී රහස්‌ ලියවිල්ලට අනුව දේශීය යාන්ත්‍රණය ස්‌ථාපිත කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකා රජය සහ උතුරු පළාත් සභාව නම් කරනු ලැබ ඇත.

කවරක්‌ නමුත් ශ්‍රී ලංකා රජය දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න මෙතෙක්‌ ප්‍රකාශයට පත්කර නැත.

දේශීය යාන්ත්‍රණය සඳහා තමාගෙන් උපදෙස්‌ විමසීමට ද එක්‌සත් ජාතීන් මෙතෙක්‌ කටයුතු කර නැතැයි උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා චැනල් ෆෝ රූපවාහිනියට ප්‍රකාශ කර තිබේ.

දේශීය යාන්ත්‍රණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට එක්‌සත් ජාතීන්ගේ බලධාරීන් ඩොලර් පන්ලක්‍ෂයක මුදලක්‌ උතුරු පළාත් සභාවට ලබා දීමට කැමැත්ත පළකර ඇත.

මේ සියල්ල හෙළිදරව්වන්නේ බ්‍රිතාන්‍ය චැනල් ෆෝ රූපවාහිනිය විසින් අදාල ලියවිල්ල එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙන් සොරාගෙන ඇති තතු යටතේය.

දේශීය යාන්ත්‍රණය සම්බන්ධව මෙම රහස්‌ ලියවිල්ල චැනල් ෆෝ රූපවාහිනියට ලබා දී ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය කාර්යාලයේ සිටින කොටි හිතවාදියකු විසින් බවද වැඩිදුරටත් වාර්තා වෙයි.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
වන් මෑන් සෝද බින්දු පුකේ?

lol_vladimir_putin.gif
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,587
    113
    පොන්සි ආණ්ඩුව
    නිදන් හොරා තම දඩයම සමග සතුටුවන සොදුරු අවස්තාවක් .ප්‍රේමදාස රජ කරන අවදියේ සජිත් සහ හේමා කල ජඩ වැඩ ඔබ දන්නවාද? ප්‍රේමදාස සමග අනියම් ඇසුරක් පැවැත්වූ කිහිපදෙනෙක් අකාලයේ මියගිය අයුරු දන්නවාද ? හිස කෙස් කපාදමු නිලියන් ගැන අසා නැතිද ? බුදුපිළිම කඩමින් පන්සල් මංකොල්ල කමින් නිදන් හෑරු අතීතය අමතකද? අද සුදන ගුණ වයන්නේ එවැනි පාදඩ අතීතයක් ඇති ප්‍රේමදාසලාය.රනිල් බටලන්ද වදකාගාරයේදී කොල්ලන්ට දස වද දෙන අයුරු නරබමින් සතුටු උණු (ආතල් ගත්ත) සජිත් ප්‍රේමදාස වැන්නවුන්ගෙන් ඔබ බලාපොරොත්තු වන්නේ යහපත් දේශයක්ද ?

    33vnlhh.jpg
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    rata bedanawa kianne mokak da ban? dan SLFP/UNP/JVP/MR pila/my3 pila/Toyyo/Bayyo kiala bedena eka rata bedeemak nevei da?

    issara raja kale eka eka palath walata nayakayo indala nadda? uda rata/pahatha rata kiala ehema bedila indala nadda?

    rate laksha 62k kamathi anduwak nam oya kiana 'bedeema' karanne eke mokak da thiana waradda?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    rata bedanawa kianne mokak da ban? dan SLFP/UNP/JVP/MR pila/my3 pila/Toyyo/Bayyo kiala bedena eka rata bedeemak nevei da?

    issara raja kale eka eka palath walata nayakayo indala nadda? uda rata/pahatha rata kiala ehema bedila indala nadda?

    rate laksha 62k kamathi anduwak nam oya kiana 'bedeema' karanne eke mokak da thiana waradda?

    මුන්ට වෙන කියන්න දෙයක් නෑ බන්. එක්කෝ කොටි එනවා කියයි, ඩයස්පෝරා කියයි, රට බෙදනවා කියයි, NGO කියයි, ඇමරිකාව කියයි බැරිම තැන අම්මව හරි විකුණයි අප්පොච්චිට චන්දෙ ගන්න. මිනිස්සු දැන් මුන්ගේ කතා වලට රැවටුන කාලේ ඉවරයි. :lol::lol::lol:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    rata bedanawa kianne mokak da ban? dan SLFP/UNP/JVP/MR pila/my3 pila/Toyyo/Bayyo kiala bedena eka rata bedeemak nevei da?

    issara raja kale eka eka palath walata nayakayo indala nadda? uda rata/pahatha rata kiala ehema bedila indala nadda?

    rate laksha 62k kamathi anduwak nam oya kiana 'bedeema' karanne eke mokak da thiana waradda?

    අපරාදේ උතුර ප්‍රබාකරන්ට ලියල දෙන්න තිබුනේ,බොරුවට මැරිගෙන යුද්ද කලා .පොනිල හිටියනම් මෙලහකට ඒක මේ වෙනකොට කරලා