රට බෙදල ඉවරයි...

apple.buddika

Active member
  • සමාජ ජාල වෙබ් අඩවි වලට පිවිසිමටවත් නොහැකි මට්ටමේ බොරු බේගල් සහ ජාතිවාදී අදහස් පැතිරයමින් පවතී. කණගාටුවට කරුණ වන්නේ එම ජාතිවාදී අදහස් සහ බේගල් ඇද බාන්නේ සිංහලයන් වන අපේම මැට්ටන් වීමය. සම හරක් ජන්ද බේගල් ගැන කියනවා...

    මෛත්‍රී දෙමල මුස්ලිම් සුළු ජාතීන්ගේ ජන්ද වලින් පමණක් ජයගෙන ඇති බැවින් රට දෙකට බෙදෙනවා...

    උතුරේ බෝම්බ ගහලා...

    උතුරේ LTTE කොඩි දාලා...:

    සුළුතර ජන්දෙන් පමණක් පොදු ජන නායකයා වෙන්න බැහැ...

    හිතට අමාරුයි තව, ඩයස් ගෙ පොරවද, මොකද්ද...

    පකින්නලගේ විමලසේන නොකිය කියනව ආණ්ඩුව පෙරලනවා කියල...

    ජාත්‍යන්තර කුමන්ත්‍රණ...

    මා හට දකින්නට ඇත්තේ සහ මතකයේ ඇත්තේ මෙපමණක් පමණි...

    මොකද බහුතරයක් ජාතිවාදී සහ බේගල් මම දුටු තැන "I don't want to see this again" කරන නිසා.

    රටේ බහුතරයක් ඇත්තේ මන්ද මානසික.. මෝඩ මිනිස්සුද කියල හිතෙනවා. හරි වැරැද්ද විනිවිද දකින්න පුළුවන් මනසක් සැම මනුස්සයෙක්ටම පිහිටලා තියනවා. තම තමන්ගේ පවුද්ගලික වාසිය තකා share කරන ජාතිවාදී බේගල් තව තවත් share කර රට දෙකට කරන්නේ දෙමලවත් මුස්ලිම් උන් වත් නෙවෙයි, අපිමයි... මිනීමරු LTTE එක බිහිවෙන්න හේතුව හොයල බලන්න.. මරා ජාතිවාදිය අවුස්සා තුප්පැහි වාසියක් ගන්න බොදු බල සේනාවක් පිහිටවා ගත්තේ ගිරවන්ට කියා වැසි බාගන්නට කියා මා ඇතුළු හුගක් දෙනෙක්ට තේරුනේ පසුවය.

    ඇයි දැන් බොදු බල සේනාව නිහඩ. මුස්ලිමුන් ලංකාව අපිට දීල ගිහිල්ලද?

    මේ රැල්ලට මමද ගහගෙන ගියා. හැබැයි ඒ රැල්ලට ආයේ අහුවෙන්නේ නැති හොද පාඩම් ටිකක් ඉගෙන ගෙනය.

    පොදුවේ මුස්ලිම් ඒරියා, දෙමල ඒරියා කියල රට බෙදන්නේ ඇයි. දැන් කවුද එතකොට රට බෙදල තියෙන්නේ. උන් ද? සිංහල අපිද?

    සැබවින්ම එහෙම ඒරියා වෙන් කරලා තියනවනම් එකට වැරැද්ද ඔවුන්ගේ පමණක් නොවේ.

    පවතින තත්වය අනුව බුද්දීමත්ව කටයුතු කරන සමාජයක් මම දැකීමට කැමති.

    මා 2010 ජනදිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට ජන්දේ දුන්නේ යුද්දේ ඉවර කිරිමට සබැ දේසපාලන බලය සහ සහයෝගය ලබා දීමේ කාලගුණ සැලකීමක් ලෙසයි. නමුත් මෙවර මම මෛත්‍රීපාල මහතා හට ජන්දය දුන්නේ රටේ විසුමටත් බැරි තරමට දුෂිත දේශපාලනය සහ එකාදිපති වියරු පාලනය සහ හොරකමයි. තව අනිත්ව කියන්න ගියොත් ඉවරයක් නැහැ. කැපුවත් නිල්, ලේත් නිල්, ගු බෙට්ටත් නිල් පාට හැමෝම සැබවින්ම හිතට තට්ටුකර බලන්න.ඔබලාට මේක වටෙහෙන්නේ නැති මට්ටමේ මන්ද මානසිකත්වයක් ඇතිය කියා මා පිළිගන්නේ නැත.

    අනිත් කරුනන නම් දුසනයෙන් සහ වංචාවෙන් කප් ගහපු මැති ඇමති මණ්ඩලයයි. යන්තම් හරි ඉගෙනනගෙන මොලයක් තිබ්බ එවුන් ටික ගැලවිලා පොදු අපේක්ෂකයාගේ සහයෝගයට ආවා. කප් කාරයෝ ටික ඉතිරිවෙලා තියෙද්දී උන්ට කාලගුණ සැලකීමක් විදියට රට බාරදෙන්න තරම් මමනම් ව්‍යාජ නැත. එහෙම දුන්නානම් පසුතැවෙන්න වෙන්නේ අපට තව අවුරුදු 2-3 කින්ය.

    පොදු අපේක්ෂක පැත්ත අපු ගමන් මග ගත් කල හොරු නොවේ. රනිල් සාම ගිවිසුම් ගහපු එක ඔබලාට වගේම මටත් ගැටළුවක් තමයි. හැබැයි මරාත් සටන් විරාම, සාම ගිවිසුම් ගැහුවා. එකද අමතක නැත. චන්ද්‍රික ගැන මගෙත් පැහැදීමක් නැහැ.

    පොදු අපේක්ෂක පිලේ සියල්ලෝම රහත්වෙලා නියම පට්ට පොරවල් නෙවේ. නමුත් හොරෙකුට දෙනවට වැඩ අව්‍යාජ මිනිසෙකුට රට බාර දෙන්නට සිතා ගත්තේ දෙපැත්තේ හොද නරක ලකුණු වලින් මහින්දට දෙන්න හොදයි කියන වර්ගයේ ලකුණු ඉතිරිවුනේ 2ක් පමණක් නිසා. අනික ඔබ වගේ රට බෙදන ඩයස්ගේ පොරවල් වලට බයෙවත් රවටිලනම් නොවේ.

    අද අපේ ගෙවල් ලග පට්ට අම්මන්ඩියක් මට ගෙදරට පණිවිඩයක් එව්වා රට විනාස කරන එකට මට වග කියන්න කියල. හොදඅඅඅඅඅඅඅඅ රබුටන් වල රස බලලද මන්ද රට බෙදන එක දෙසපලනයන්ට තීරණය කරන්න ඉඩ දෙන්න තරම් මා නිවට නොවේ. එය එසේ වුවහොත් මාද ඔබද ඇතුළුව බහුතරයක් පාරට බහින බව මා ඉත සිතින් දනී.

    මේ කියන විදියට ජාත්‍යන්තරයට අපේ රටට කුමන්ත්‍රණ කරනවා ඇරෙන්න වෙන වැඩක් නැත.

    මෛත්‍රිපාල මහතා පැරදුනානම් මා බේගල් ඇද බබා කාලය කන්නේ නැත. පවතින ආණ්ඩුවේ යන ගමන් මග ගැන පසුතැවි ඉන්නේද නැත. ඊට වැඩ මට වැඩ තියනවය. මොකද මොක ආවත් කවුරුත් කන්න අදින්න ගෙනල්ල දෙන්නේ නැති නිසාය.

    මේ කතාව කියන්නෙත් බේගල් ජාතිවාදය සහ දේසපාලන වියරුව දැක හිතේ ඇති වේදනාව සහ facebook, elakiri මීට වැඩ සුන්දර තැනක් වෙනවා දැකීමට ඇති කැමැත්තක් නිසාය. මේ වෙනකොට මේ දෙකම වියරු, බේගල්, ජාතිවාදී දේසපාලන forum එකක් වී අවසන්ය. සමහරුන් post වලින් දෙමව්පියන්ටම පින් දෙන්නේය.

    මහින්ද රාජපක්ෂ මහතාගෙ නික්ම යාම ගැන දුක් නොවන්න. එසේ යන්නේ නැතුව වෙන යන්න ක්‍රමයක් නැත. මොකද මහින්ද රාජපක්ෂ සදාකාලිකව ඔතන ඉන්නට බැරිය, ප්වුද්ගලිකව දන්නා කරුනනම් මහින්ද රාජපක්ෂ "මං එහෙනම් යන්නම්" කියා ගියේ නැති බව මා හොදින් දන්නා නිසාය. මා හොදින් දන්නවටත් වැඩා 8 වෙනිද රාත්‍රිය වන තුරුත් මම දැනටමත් දිනලා කියා හිතන් හිටිය එවන් එකදිපතියෙක් "මං එහෙනම් යන්නම්" කියා ලේසියෙන් නොයන බව ඔබලාද දනී.

    පින්තුර, ජාතිවාදී අදහස් post, පක්ස වියරුවෙන් සහ ගොන් අතල් වලින් මිදී පවතින දෙසපල නායකත්වය දෙස නිහඩව බල සිටින්න. වරදක් දුටු තැන නැගී සිටින්න.

    තාක්ෂනය ඉතා දියුණු බැවින් ෆොටෝෂොප් ශිල්ප වන පාටලිගේ KP එඩිට් and තිස්සගේ ගිවිසුම් එඩිට් වලට නොරැවටෙන්න.

    දේසපාලන රැල්ලට ජාතිවාදී ගොන් රැල්ලට නොයන බුද්ධිමත් අයට තේරුම්ගැනීම සදහා පමණි.
     
    • Like
    Reactions: westpra

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    මහින්ද කියන දේශප්‍රේමියාගේ හැටි මමනම් හොදට තේරුම් ගත්තා චන්දෙන් පස්සේ..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    මහින්ද කියන දේශප්‍රේමියාගේ හැටි මමනම් හොදට තේරුම් ගත්තා..
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ane suththo ube wedak bala genin pons. ubage diyunuwata weda karapan sch palayan clz palayan. ubala me boruwata kagahana hinda thama meka katha wenne anika pacha wimale kiyana ewa kauda piliganne. muslim eunta nam gema denna gota one. uba kiyanne musslim eun hodai kiyalada pons.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සන්ධානේ බල්ලොන්ගේ අලුත්ම ස්වයං වින්දනේ තමයි ලංකාව කෑලි කරලා පාට කරන එක. නොදකින් මුන් වගේ හරක්, රටට බරක්. ගලක් කකුල් වල ගැට ගහලා මුහුදට දාන්න ඕනේ. :growl::growl::growl::growl:
     

    apple.buddika

    Active member
  • ane suththo ube wedak bala genin pons. ubage diyunuwata weda karapan sch palayan clz palayan. ubala me boruwata kagahana hinda thama meka katha wenne anika pacha wimale kiyana ewa kauda piliganne. muslim eunta nam gema denna gota one. uba kiyanne musslim eun hodai kiyalada pons.

    හා... අනේ අආසවේ බැ... අනේ කමක් නැ... අපි පාසල් ගියේ කාලේ උබ රබුටන් අටේ ඇතුලෙවත් නැ බන්.
     
    Last edited:

    apple.buddika

    Active member
  • බුද්ධිමත් අයට තේරුම්ගැනීම සදහා පමණි

    බුද්ධිමත් අයට තේරුම්ගැනීම සදහා පමණි..

    කුණුහරප කීමෙන් ඔබගේ ජාතිවාදී අදහස්, බුද්දි මට්ටම සහ ජඩ දෙසපලනයේ අදහස් ඉතා හොදින් පැහැදිලි වෙන බැවින් ඉහත සදහන් කරන අය පමණක් අවබෝද කරගනිත්වා... කුඩා පාසල් ළමුන් මෙහි නොපමිනියට කම් නැත.
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    දේසපාලන රැල්ලට ජාතිවාදී ගොන් රැල්ලට නොයන බුද්ධිමත් අයට තේරුම්ගැනීම සදහා පමණි.
     

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    මහින්ද කියන දේශප්‍රේමියාගේ හැටි මමනම් හොදට තේරුම් ගත්තා චන්දෙන් පස්සේ..


    මේක කඩේ යාමක් නෙවෙයි. මේ thread එකේ කියපුවට පිළිතුරු දීමක් පමණයිමේක කඩේ යාමක් නෙවෙයි.එත් ඇත්තටම මේ කියන කතා වලට රැවටෙන උන් පිරිසක් ඉන්නවා.අන්න ඒ නිසයි මන් මේක කරන්නේ.
    කව්රුත් දෙයක් කිව්වා පලියට පිළිගන්න යන්න එපා බන් .උබල පොඩ්ඩක් මේ කියන්නේ මොනවාද ඇත්තද බොරුද මෙහෙම වෙයිද මේ විදියට මෙහෙම වෙන්න පුලුවන්ද ඔය වගේ හැම පැත්තෙන්ම හිතලා බලන්න ඕනේ බන්.මේ කියල තියෙන ඒවා ඇහින් දැක්කා වගේ තමා මේකේ දාල තියෙන්නේ.ඒවගේ ඇත්ත නැත්ත උබලම දැන් හිතාගනිල්ලා .මේ සමාජේ මාර සමාජයක් බන්.කව්රුත් කියන කතා අහලා ක්‍රියා කලොත් ගොඩක් වෙලාවට තමන් අනතුරේ .

    ඉස්සෙල්ලම මේ සිතියම් දෙක පොඩ්ඩක් බලහල්ල.එකක් මේ පර චන්ද ඒ අපේක්ෂකයා දිනපු ප්‍රදේශයි අනික අපේ mr. ප්‍රභාකරන් ඉල්ලපු ප්‍රදේශයි
    10351672_10153058977371934_6004282381691321681_n.jpg
    SIMjclo.jpg
    බලපන් අර මෛත්‍රී දිනලා තියෙන මැතිවරණ සිතියම දිහා,ඕක නේද ප්‍රභාකරන් ඉල්ලපු බල ප්‍රදේශය?? අපේ එවුන් අද පාරේ කිරිබත් උයන් කනවා අපේ ජාතියට කොන්ද කෙලින් තියන් මේ රටේ ඉන්න දුන්න නායකයාව පරද්දලා එත් මතක තියාගනිල්ලා උබල ඔය කන්නේ සිංහල ජාතිය පරද්දපු සතුටට කන කිරිබතක් බව


    දැන් උබල කියනවා මෛත්‍රීට කොටි විතරක් නෙමෙයි සිංහල උන්ලු දුන්නේ වැඩියෙන්ම :D
    යකුනේ සිංහල උන් දුන්න තමයි.මෙතන කොටියි, හම්බයෝයි දුන්නා කියන්නේ උන් කලින් චන්දෙ දුන්නද??ඇයි මේ පාර දුන්නේ ?? උන්ට මේ වෙනසක් ඕනේ වෙලාද නැත්නම් මහින්ද දෙන්න බැ කිව්ව මෛත්‍රී උන්ට දුන්න පොරොන්දු වීම් නිසාද ?? :D දෙපැත්තටම සිංහල මිනිස්සු දුන්නා. වැඩි උනානම් වැඩි උනේ අර සුලුතරේ චන්ද වලින් තමා.පොඩ්ඩක් හිතල බලහන්
    10923706_576446045823222_1413837343761944592_n.jpg


    වෙනදට චන්දෙ නොදුන්නු දෙමල මුස්‌ලිම මිනිස්සු මේ පාර මෛත්‍රීට කතිර ගැහුවේ ඇයි කියලා හිතන්න උබලට මොලයක් නැද්ද??උන් ඔක්කොම එකා වගේ පෙළගැහිලා සිංහල ජාතියට ගැහුවා .අද මෛත්‍රී ආණ්ඩුවට නටන්න වෙන්නේ දෙමල සහා මුස්ලිම් උන් කියන විදියට බව උබලට පෙන්නේ නැද්ද??
    දැන්වත් මොලේ කල්පනා කරපල්ලා.මෙතන නමලක්ෂ ගානක් තියෙනවා.
    ඔතන සිංහල මිනිස්සුද ඉන්නේ බහුතරයක්?.නැ ඔක්කොම හම්බයෝයි දෙමෙල්ලුයි.මමනම් හිතන්නේ නැ ඔහේ හිටපු සිංහල මිනිස්සු මෛත්‍රීට දුන්න කියල.මොකද උන් යුද්දේ හින්දා දුක් වින්ද උන්,උන් දන්නවා ආයේ යුද්ධයක් ඇති උනොත් මොකද වෙන්නේ කියලා හොඳටම



    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ
    බොරුවක් නෙමෙයි ඕක ඇත්ත. හමුදා පාලනයක් ගේන්න ඉතන් මහ පාන්දර කැබිනට් කැඳවපුවා, රතන හාමුඩුරුවෝ ගිනි තියා ගන්න ගියපුවා අරලිය ගහ මන්දිරය ගාව, මහින්ද දිනපුවා විතරක් මුලින් කියන්න කියලා කොමාට බලපෑම් කරපුවා ඔක්කොම ඇත්ත. කොමා කිව්වේ පෛට යම් බලපෑමක් උනා කියලා ඔය සිද්ධිය ගැන. බොරු නම් හොයලා බලපන් අරලිය ගහ මන්දිරේ ඇතුලෙ ඉන්න දන්න එකෙක්ගෙන් හෝ නැත්නම් රතන හාමුදුරුවන්ට සම්බන්ධ කෙනෙක්ගෙන් හෝ නැත්නම් මැතිවරණ කොමසාරිස් කාර්‍යයාලයට සම්බන්ධ කමක් තියෙන කෙනෙක්ව හොයාගෙන. කියන්න තියෙන්නෙ මෙච්චරයි. මහින්ද හොඳට රඟ පෑවා. අනුකම්පාව දිනාගන්න. උඹලත් අඬ අඬා දුකට පුං ගැහුවා. දැන් ඕකා අගමැති කමට එන්න ට්‍රයි එකක් දෙන්න බැරි නැහැ තණ්හාවට.

    රතන හාමුදුරුවෝ අරලියගහ මන්දිරේ ඉස්සරහා ගිනිතියාගන්න කිසිම මාධ්‍ය කැමරාවක්වත් නැතුව ගිය එක හරිම පුදුමයක්නේ මචෝ.මොකද ආණ්ඩුවට විරුද්ධව යන අධෝවාතයත් ආණ්ඩුවට එරෙහිව පාවිච්චි කරන යුගයක රතන හාමුදුරුවෝ ඔච්චර මෝඩද?පව් නේද?අපරාදේ එහෙම ගිනි තියාගත්තනම් කිසිම කෙනෙක් දැනගන්නේ නැ බන්.මට හරිම පුදුමයි බන් මහින්දගේ කනේ මයිල් ගහක් ආවත් එකේ අවුලක් දකින උන්ට ඒ ගිනිතියාගන්න ගිය එක ටීවි එකේ දාන්න හිතුනේ නැත්තේ ඇයි දන්නැ :rofl::rofl:


    ඊට කලින් මහින්දගේ වංචා දූෂණ ඔක්කොම හොයලා හිරේ දැම්මා නම් හරි, ආයි අපිට මහින්ද එපා.
    මම රිලයබල් සෝස්ර් එකක්කින් බං ඇහුවේ. මහින්දට ආයේ ඉල්ලන්න බැරි වෙන්න පනතක් සංශෝධනය කරන වෙනවා. නැත්නම් ආයේ රාජපක්ශ පිලිකාව රට කයි. නැත්නම් දෙන්න වෙනවා ගේමක් ටක් ටික් ‍ටුක් වෙන්න.

    යකෝ උබල මේ හිරේට දාන්න හදන්නේ , මරන්න හදන්නේ උබලට මෙහෙම නිදහසේ ඉන්න දීපු නායකයාව නේද ??උබල කිව්වා මෛත්‍රී සිතුවිලිද මේ ,තනිකරම වෛරී සිතුවිලි.උබලට මහින්දත් එක්ක මොනවා හරි පෞද්ගලික තාරක තියෙනවද යකුනේ :D:rolleyes:
    UNP ආණ්ඩු කලේ මේ වගේ මාධ්‍ය නිදහස නැ .ආණ්ඩුවට විරුද්ධව කතා කලොත් මාධ්‍ය වේදියෙක් ,උ අතුරුදහන්.අන්න එහෙම යුගයක් කලින් තිබ්බේ.උබල සමහර විට ඒවා දන්නෙත් නැතුව ඇති. :p
    මචෝ ඊයේ තිබ්බ උත්සවේ ඉතාම චාම් විදියට තිබ්බලු.රුපියල් 6000ලු වියදම් උනේ .මහින්ද උන්නන්ම් එකට කොටි ගානක් වියදම් කරනවලු .ඇත්ත මහින්ද උන්නන්ම් ඒ වගේ දෙයක් වෙනවා එක ඇත්ත.ඒ වගේ අඩුපාඩු තියෙනවා තම මචෝ
    එත් බන් ඊයේ දිව්රුම් දුන්නේ මොනවාද කියලා එකෙක්ටවත් ඇහුනද? නැ .
    උත්සවේ ඉවර කරලා ජාතික ගියාවත් කිව්වද ?? නැ
    මචෝ මේවා අපේ රටේ විතරක් නෙමෙයි කියක්නම් තව වෙනත් රටවල ය බලනවද??මේක අඩුවට කරනවා කියල ඔහොම හදිස්සියට ඕව කරලා හරියනවද??උන්ට ඕනේ උනේ ඉක්මනට බලතල ගන්නයි

    අපිට මෛත්‍රී පාලනේ වැඩ ටික බලන්න පුළුවන් වෙන්නේ බන් උන්ගේ තම.උන් තකන් මහින්දට හොඳින් ඉන්න දෙනවා.දුන්න පොරොන්දු ඉටු කරයි ගොඩක් වෙලාවට.මොකද UNP එකට ඕන නිසයි.උන්ට මේක අතට ගත්තොත් ආයේ හම්බ වෙන්නේ න.එත් අවුලක් න කියපු විදියට මෛත්‍රී දුන්නු පොරොන්දු ඉටුකරලා සාමකාමී විදියට රට පවත්වාගෙන ගියෝත්න්ම්.හැබැයි මේ රටෙන් කැලි කැලි දෙමෙලුන්ටයි මුස්ලිම් උන්ටයි වෙච්ච වෙනම පොරොන්දුවේ හැටියට දුන්නම සිංහල අපිට රටෙන් වැඩක් න.ලෝකයේ සිංහලුන් ඉන්න එකම රටෙත් කොහෙන්වත් ඉඳන් අපු පක්කුන්ට බාගයක්ම .ඊළඟට ගේම ඉල්ලන්නේ හම්බයෝ.අතීතයේ ඉඳන් ශ්‍රේෂ්ඨ රජවරු රැකගත්ත මේ රට පර සුද්දන්ට 1815 දී යටත් උනේ උබලා වගේ ජාතික කැක්කුමක් නැති පරගැතියන් නිසයි
    මේ ඒකීය රාජ්‍යය විනාශ කරපු උබලට අපේ අතීත වීරයන්ගේ ශාපය වදෙනවාමයි


    උබල මහින්දට කිව්වේ හම්බයෝ රකින නායකයා කියල.අන්තිමට මොකද උනේ හම්බයෝ කාටද සැලකුවේ??ඒ මහින්ද රැකපු හින්ද වෙන්න ඇති


    මමනම් කොහෙත්ම කැමති උනේ නැ බන් පොනිලා අගමැති වෙනවට.අන්තිමට උ එකත් කරගත්ත.දැන් උබල බලාගෙන ඉදපල්ලකෝ මොකද වෙන්නේ කියලා.සරත් ෆොන්සේකා උගේ පලිය ගන්නවා බන්.උ අනිවා මහින්දට ගේමක් දෙනවා දෙනවමයි.
    එතකොට උබලට තේරෙයි.ඊට පස්සේ පසු තැවිල වැඩක් න.මොනවා උනත් රට බේරාගත්තු නායකයට එහෙම විපතක්නම් වෙන්න එපා කියලයි මන් පතන්නේ


    ඔය මරා පෙන්නපු නාට්‍යයය වැඩි දෙනෙක් දන්නෙ නෑ බං. ඒකට අපේ උන් හොඳට ඇන්දුනා. මමත් ඇන්දුනා මට ඕක අරංචි වෙනකන්. පස්සේ හොයලා බැලුවා. අන්තිමට රතන හාමුදුරුවන්ගෙ ලඟින්ම ඉන්න එකෙක්ගෙන් ඇහුවා හාමුදුරුවෝ ගිණිතියා ගන්න ගිය කතාව ඇත්තක්ද කියලා. ඔය නාට්‍යය නිසා දැන් ගොඩක් උන් මහින්දගෙ බලු කම් අමතක කරලා. අනෙ හුකෙ. මන් යනෝ බං නිදියන්න. අමාරුයි පහුගිය පැය 42 කටම පැය 2 ක් වගෙ නිදා ගත්තෙ. ඒකත් අද හවස.

    අනේ මන්ද බන් උබේ මොලේන්ම්. අහනවා වගේ වැඩක් තම උබ කරලා තියෙන්නේ.මචෝ වංචා නොකර තමයි මෛත්‍රී දින්නේ.එහෙම දිනපු පුද්ගලයාටත් උබලගේ වැඩ හින්ද අපහස වෙන එකයි බන් වෙන්නේ මේ වගේ මෝඩ චුන් දාල
    එක වෙලාවකට මට හිතෙනවා උබත් අර මංගල සමරවීරගේ සෙට් එකේ එකෙක් කියල.උන් හරදස් ගානක් අංගුත්තර මොලකාරයෝ ටිකක් පඩි ගෙවල දාලලු තියෙන්නේ මහින්දට විරුද්දව මඩ ගහන්න කියල.උන් උදේ ඉදල රැ වෙනකන් කොම්පිතරේ ළඟ ඉඳගෙනයි බස් හෝල්ට් ගැනේ රස්තියාදු වේවි කරන්නේ මහින්දට මද එකලු.ඔවන්ම් අපි දැනගත්තේ ජොන්ස්ටන් ඇමතිගේ ටෝක්ස් වලින් බන්.උ ඉතින් ඒ පැත්තේ ඉඳන් පැනල අපු එකානේ .
    :yes::yes:;)

    බුදුහාමුදුරුවෝ ලෝකයාට දුන්න පලවෙනි ආදර්ශය කළගුණ සැලකීම .උබලා බෞද්ධයෝ නෙමෙයිද මෛත්‍රී දිනවන්න දගලපු සමහර හාමුදුරුවෝ ළඟ ශීලයක් නැති බව ඔවුන්ගේ හැසිරීමෙන් දැක්කේ නැද්ද??ඒ යහපාලනයක් ඇති කරන්න උදව් වුන හැටිද


    මචෝ මහින්දට ගෙදර යන්න හෙලිකොප්ටරේ දුන්නේ මෛත්‍රී කියලා කියන්න තරම් ගොන් උන්ද මේ EK එකේ ඉන්නේ ?? යකෝ මහින්ද ගෙදර ගියේ මෛත්‍රී දිවුරුම් දෙන්නත් කලින් .එතකොට කොහොමද ගොනෝ මෛත්‍රී ආණ්ඩුවට එන කරන්නේ ??
    උබලට තේරෙන්නේ නැද්ද ,ජාතිවාදී අපිද?හම්බයෝද දෙමෙල්ලුද ?? මේ ගියපු දෙමෙල්ලුයි හම්බයෝයි චන්දෙ දුන්නේ කාටද?උන්ගේ ඉල්ලීම් දෙන්නම් කියපු පක්ෂයට මිසක් දෙන්න බැ කියපු පක්ෂෙට නෙමෙයි නේද ??

    රජයේ සේවකයින්ට පඩි වැඩි කරපු සහන සලසපු ආණ්ඩුවක් මහින්දට පෙර තිබුනද ??කන්තෝරු වලට වෙලා අයිස් ගගහ ඉන්න එවුන් වැඩි කරපු පඩියත් අරන් අනිත් පැත්තට කතිර ගැහුවේ කැපතේ පැහැරීමක් නේද??කන්න දුන්න අත හපා කෑමක් නේද ??



    10394555_10152499587241934_1310568545154998795_n.jpg
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මහින්ද කියන දේශප්‍රේමියාගේ හැටි මමනම් හොදට තේරුම් ගත්තා චන්දෙන් පස්සේ..
    මම ඌ තිරිසනෙක් කියල දන්නෙ මට වයස අවුරුදු 3ක 4ක ඉදල. 80 ගනන්වල අපි හිටියෙ හම්බන්තොට. ඒ දවස් වල මගේ තාත්ත UNP එකේ තනතුරක් දරපු කෙනෙක්. මට මතක විදියට ඒ කාලෙ කළගෙඩියයි ලාම්පුවයි සීන් එකක් තිබුන. එක දවසක් තාත්ත අපිව එක්කගෙන ගියා J.R. ජයවර්ධන ජනාධිපති තුමාගෙ රැස්වීමකට. අපි රැස්වීම ඉවර වෙලා ගෙදර එන්කොට පාරෙදි දැක්ක අද ඔය ඉන්න මරා අහින්සක දුප්පත් මනුස්සයකුගෙ සරම ගලවල ගහනව. ඒ දුප්පත් මනුස්සයගෙ බිරිදගෙ අතේ පොඩි දරුවෙක් හිටිය කියල මට මතකයි. දැන් මට වයස 35ක් වෙනව. මට මරා පොඩි ලමයි වඩා ගන්න හැම වෙලේම මේ සිද්දිය මතක් වෙනව. අපේ තාත්ත මැදිහත් වෙලා අර මනුස්සය බේරගෙන එයාවයි එයාගෙ පවුලයි ගෙදරට යැව්ව. අද වෙනකම් මම මේ සිද්දිය කාටවත් කියල නෑ. ලංකාවෙ මිනිසු දන්නැතිවුනට ඔය මරාගෙ අත්වල හුගක් ලේ ගෑවිලා තියෙනව. දැන් ඔහුට කල කම් පල දේ.:yes::yes:
     

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    මම ඌ තිරිසනෙක් කියල දන්නෙ මට වයස අවුරුදු 3ක 4ක ඉදල. 80 ගනන්වල අපි හිටියෙ හම්බන්තොට. ඒ දවස් වල මගේ තාත්ත UNP එකේ තනතුරක් දරපු කෙනෙක්. මට මතක විදියට ඒ කාලෙ කළගෙඩියයි ලාම්පුවයි සීන් එකක් තිබුන. එක දවසක් තාත්ත අපිව එක්කගෙන ගියා J.R. ජයවර්ධන ජනාධිපති තුමාගෙ රැස්වීමකට. අපි රැස්වීම ඉවර වෙලා ගෙදර එන්කොට පාරෙදි දැක්ක අද ඔය ඉන්න මරා අහින්සක දුප්පත් මනුස්සයකුගෙ සරම ගලවල ගහනව. ඒ දුප්පත් මනුස්සයගෙ බිරිදගෙ අතේ පොඩි දරුවෙක් හිටිය කියල මට මතකයි. දැන් මට වයස 35ක් වෙනව. මට මරා පොඩි ලමයි වඩා ගන්න හැම වෙලේම මේ සිද්දිය මතක් වෙනව. අපේ තාත්ත මැදිහත් වෙලා අර මනුස්සය බේරගෙන එයාවයි එයාගෙ පවුලයි ගෙදරට යැව්ව. අද වෙනකම් මම මේ සිද්දිය කාටවත් කියල නෑ. ලංකාවෙ මිනිසු දන්නැතිවුනට ඔය මරාගෙ අත්වල හුගක් ලේ ගෑවිලා තියෙනව. දැන් ඔහුට කල කම් පල දේ.:yes::yes:

    ammaaa supiri kathava bn :P
    e kale unp eke unge athvala le gavenna anathuva athi.mahinda minihekta gahana ekada ubata e kale penune?? UNP rasvim valata yaddi ubalage unp anduve un das ganak marapu kollange mini pare unu venava uba dakke nadda??:rolleyes:
     

    apple.buddika

    Active member
  • මට ඕනි නැ මෙතනට ඇවිල්ල එක එකාගෙන් කතන්දර අහගන්න. උබේ post එක මන් කියෙව්වේ නැ බන් නිවාඩුවක් දල ඇවිල්ල කියවන්නම්. මන් ඕවගේ කතන්දර ගොඩක් කියවල තියනවා මේ දවස්ටිකට හොදට. අපි ඉන්න තැන සහ රට වෙනුවෙන් කරන සේවාව මත ඕව දකිනකොට හිනා යනවා බන් උබල යුද්දේ සහ රට බෙදන එක ගැන කතාකරන්නේ මොනවා දැනගෙන්ද කියලා. මේ මොනවද කියන්නේ කියල හිතෙනවා. ජන්දෙට කලින් රට බෙදන චෝදනා එල්ල කල map එකත් මේකට දාපන් අපි අසයි උබල නොදන්නා යුද්දේ ගැන බලන්න අහන්න.

    මචං මං මේ කිවේ අත්දැකීම්. 100% විදපු විදවපු අත්දැකීම්. උබල තාම පොඩි වැඩි බන් ඔයිට වඩා වෙනස් විදියකින් හිතන්න. යුද්දේ විකුණන් කාලා නැති කොටින්ට පන දෙන්න එපා බන් සිතියම් පාට කරලා. උබල තමා MS රට බෙදුවොත් ඉස්සල්ලම හිනාවෙන එවුන්. ඊට පස්සේ රට බෙදුවෝ රට බෙදුවෝ කියයි. බෞද්ධ අපි කාලගුණ සැලකුව බන් 2010. තව සලකන්න ඉතිරිවුණේ අපට රෙද්ද උස්සල තමයි. ඒ තරන් හොදට අපිට සැලකුව. අපට වඩා බේරගත්ත රටට සැලකුව. සලකන ගමන් කිව මන් තමා යුද්ද කලේ කියල..
     
    Last edited:

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    මහින්ද කියන්නෙ මන් කැමතිම පුද්ගලයෙක් එත් දැන් කතා කරන හැටි බලපන්කො කැමැත්තෙන් නම් නෙවෙයි අයින් වෙලා තියෙන්නෙ මට පේන විදියල ඒ මදිවට ජාතිවදයත් අවුස්සනවද මන්ද මේ මනුස්සයාට මොනා උනාද මන්දා.
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    කණගාටුවට කරුණ වන්නේ එම ජාතිවාදී අදහස් සහ බේගල් ඇද බාන්නේ සිංහලයන් වන අපේම මැට්ටන් වීමය... So sad ,