රට බේරගෙන ඡන්දෙ දෙන හැටි

Mar 26, 2014
275
12
0
හිතපං..

මහින්දය උතුරෙ යුද්දෙ ඉවර කරන්න ඔන්න මෙන්න තියල සිවිල් වැසියො කොටු කරගෙන උන්ට හමුදාව දම්මල වෙඩි තියල ඔහේ බල්ලො වගේ මරල දැම්ම.. (ඒක නම් තව කමක් නෑ මහින්දයගෙ ජාතියෙ නෙමේ කියමුකො).. ඊට පස්සෙ ඌ කලේ මොකක්ද ? ඒ වැඩේම වැලිවේරියෙදි උගෙම සිඞ්හල ජාතියෙ උන්ටත් කලා.. වතුර ඉල්ලල පාරට බැහැපු මිනිස්සුන්ට හමුදාව දම්මල ජීව උණ්ඩ වලිං වෙඩි තියල බල්ලො වගේ මරල දැම්ම.. ඊට පස්සෙ ඒකට පරීක්ෂණ කරනව කියල වෙඩි තියපු උන්ව පහත් කලා කියල බොරුවට මාධ්‍ය වලිං කිව්ව පරීක්ෂණ වාර්තාවත් මෙලෝ මඟුලක් ප්‍රසිද්ධ කලේ නෑ එව්ව තාමත් රහස්.. ඒ අස්සෙ වැලිවේරියෙ නඩුව උසාවියෙ විභාග වෙද්දි විත්තිකාර පක්ෂෙට නීතීඥ සහයවත් නෑ, විත්තිකාර පක්ෂය පෙනී ඉන්නෙවත් නෑ (බලපෑම් කල්ල කියල තමා හිතන්න වෙන්නෙ.. මොකද මැරුණු උන් එකෙක්වත් ගෙවල් වලට එපා වෙච්චි කාලකන්නි නෙමේනෙ).. නඩුව කල් යනව.. ඒ වුනාට සුද්දව මරල සුද්දිව ගැන්ඩ් රේප් කරපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිලට (සන්ධානෙ) නීතීඥ සහය රජයේ වියදමින්.. අනික ඌව රිමන්ඩ් කලේ චෝගම් එකට බ්‍රිතාන්‍යයෙන් බලපෑම් එල්ල වෙද්දි නිකං විහිළුවට වගේ.. ඒ අස්සෙ රජය මානව හිමිකම් කඩනව කියල හොඳට පේන්න තියෙද්දි නවනීදන් පිල්ලෙගෙ වාර්තාවට බල්ලො වගේ බුරනව.. සන්ධානෙ තනිකර ගොං ආතල්නෙ දෙන්නෙ.. එහෙම කාලකන්නි පක්ෂෙකට ඡන්දෙ දෙනවට වඩා හොඳයි බං පෙට්‍රල් කෑන් එකක් හලාගෙන අත්දෙන ගිණිතියාගන්නව.. මගෙ බල්ලවත් ඔය කාලකන්නින්ට ඡන්දෙ දෙන්නෙ නෑ..

එජාපෙ.. ඒ යක්කුන්ගෙ කාලෙ තමා ලඞ්කාව උතුරු කොරියාවක් වෙලා තිබ්බෙ.. මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය බල්ලෙක්ගෙ ගාණටවත් ගණං ගත්තෙ නෑ.. වදකාගාර, නිදං හෑරිලි.. එහෙම කාලකන්නි පක්ෂෙකට ඡන්දෙ දෙනවට වඩා හොඳයි බං පෙට්‍රල් කෑන් එකක් හලාගෙන අත්දෙන ගිණිතියාගන්නව.. මගෙ බල්ලවත් ඔය කාලකන්නින්ට ඡන්දෙ දෙන්නෙ නෑ..

ජෙප්පො.. ඒ කාලකන්නිත් කලේ ගෝත්‍රික සමාජවාදයක් වෙනුවෙන් කියල දහස් ගාණක් අකාලයේ වලපල්ලට යවපු එකයි, බස් ගිණිතියපු එකයි, ට්‍රාන්ස්ෆෝමර්ස් විනාශ කල එකයි විතරනෙ.. අනික උන් බලේට ආවොත් ලඞ්කාවත් කවද හරි කලින් තිබ්බ උක්‍රේනෙ, උ කොරියාව, චීනෙ වගේ ගෝත්‍රික සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය බෙහෙතකටවත් හොයාගන්න නැති කාලකන්නි රටක් වෙනව.. එහෙම කාලකන්නි පක්ෂෙකට ඡන්දෙ දෙනවට වඩා හොඳයි බං පෙට්‍රල් කෑන් එකක් හලාගෙන අත්දෙන ගිණිතියාගන්නව.. මගෙ බල්ලවත් ඔය කාලකන්නින්ට ඡන්දෙ දෙන්නෙ නෑ..

වෙන මොක්කුද ඉන්නෙ ? ආගමික අන්තවාදී පක්ෂ ටිකක් ඉන්නව.. එකෙක් අල්ලාහු අක්බාර් කියනව.. අනික් පැත්තෙන් සිවුර කරට අරං චීවරධාරියො ටිකක් උන්ට බයිනව.. එහෙම කාලකන්නි පක්ෂෙකට ඡන්දෙ දෙනවට වඩා හොඳයි බං පෙට්‍රල් කෑන් එකක් හලාගෙන අත්දෙන ගිණිතියාගන්නව.. මගෙ බල්ලවත් ඔය කාලකන්නින්ට ඡන්දෙ දෙන්නෙ නෑ..

ඔය කාලකන්නින්ට ඡන්දෙ දෙනවට වඩා පැරදිලා හේදිලාම යන ස්වාධීන පක්ෂෙකට ඡන්දෙ දීල මහින්ද බල්ල කරන හැම බලු වැඩක්ම හැමෝම අනුමත කරන්නෙ නෑ කියල පෙන්නන එක හොඳ නැද්ද ?
කෝ මෙතන ෆොන්සේකා. ජෙප්පො ඔය කියන තරම් දරුණු නෑ. උන්ගෙ වැඩ කොහොමද බලන්න එකපාරක් හරි බලේ දීලා තියෙන්න ඕන. නැතුව බලේට ආපු නැති එකෙක්ට පලු යන්න බැනල වැඩක් නැහැ. අනිත් පක්ෂ ගැන කතාකරල වැඩක් නැහැ:frown:
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    அமைதி;16440662 said:

    :yes:
     
    meka balapan

    https://www.facebook.com/photo.php?v...type=2&theater
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හිතපං..

    මහින්දය උතුරෙ යුද්දෙ ඉවර කරන්න ඔන්න මෙන්න තියල සිවිල් වැසියො කොටු කරගෙන උන්ට හමුදාව දම්මල වෙඩි තියල ඔහේ බල්ලො වගේ මරල දැම්ම.. (ඒක නම් තව කමක් නෑ මහින්දයගෙ ජාතියෙ නෙමේ කියමුකො)..

    නිකන් ප* ටෝක් දෙන්න එපා උබ මේ කියන්නෙ හමුදාව නිකන් දෙමෙල්ලු වට කරලා වෙඩි තිබ්බා වගේ නේ ..ඔච්චර පු* අමාරුව නම් TNA එකෙන් චන්දෙ ඉල්ලපන් ..අනික උබ දැක්කද උන්ට වෙඩි තියනවා .අපේ සින්හල කොල්ලො මැරුනා උන් උන්ව බේරන්න ගිහින් කැරි දෙමෙල්ලු කලගුයණයක් දන්නෙ නැති සක්කිලි හැත්ත ..
    මහින්දට නෙමේ මහින්දගෙ පරම්පාරවට බැනපන් බොරුවට මේ දෙමෙල්ලු මැරුවා කිය කිය පු* දෙන්නෙ නැතුව
     
    :lol:

    දැන් උඹ දෙමල මිනිස්සු මැරුවෙ නෑ කියන්නෙ බලාගෙන ඉඳලද? යුද්ධෙදි එහෙම දේවල් වෙන්න ඕන තරම් ඉඩ තියෙනව. හමුදාව වුනත් වැරද්දක් කලානම්** දඬුවම් ලැබෙන්න ඕන. රට ජාතිය බයිලා වැඩක් නෑ, නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. හමුදාව හොඳ දේවල් කරපු කතාව ඇත්ත. ඒත් එහෙම කියල වැරදි හන්ගන්න බැහැ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    அமைதி;16440662 said:
    කෝ මෙතන ෆොන්සේකා. ජෙප්පො ඔය කියන තරම් දරුණු නෑ. උන්ගෙ වැඩ කොහොමද බලන්න එකපාරක් හරි බලේ දීලා තියෙන්න ඕන. නැතුව බලේට ආපු නැති එකෙක්ට පලු යන්න බැනල වැඩක් නැහැ. අනිත් පක්ෂ ගැන කතාකරල වැඩක් නැහැ:frown:

    ෆොන්සේක මොනා කරනවද කියල දැනගන්න ඌ එක පාරක්වත් බලයට ආවෙ නෑනෙ..
    ජෙප්පො ඉස්සර තරම් දරුණු නැතුව ඇති.. උන්ට දෙන්නෙ නැත්තෙ මම සමාජවාදයට විරුද්ධ නිසා.. ඒ නිසා උන් අනාගතේ බස් ගිණිතිබ්බත් නැතත් සමාජවාදය වෙනුවෙන් කිසිම සහයෝගයක් දෙන්නෑ...

    This content is currently unavailable

    නිකන් ප* ටෝක් දෙන්න එපා උබ මේ කියන්නෙ හමුදාව නිකන් දෙමෙල්ලු වට කරලා වෙඩි තිබ්බා වගේ නේ ..ඔච්චර පු* අමාරුව නම් TNA එකෙන් චන්දෙ ඉල්ලපන් ..අනික උබ දැක්කද උන්ට වෙඩි තියනවා .අපේ සින්හල කොල්ලො මැරුනා උන් උන්ව බේරන්න ගිහින් කැරි දෙමෙල්ලු කලගුයණයක් දන්නෙ නැති සක්කිලි හැත්ත ..
    මහින්දට නෙමේ මහින්දගෙ පරම්පාරවට බැනපන් බොරුවට මේ දෙමෙල්ලු මැරුවා කිය කිය පු* දෙන්නෙ නැතුව

    උම්බෑ....

    அமைதி;16440726 said:
    :lol:

    දැන් උඹ දෙමල මිනිස්සු මැරුවෙ නෑ කියන්නෙ බලාගෙන ඉඳලද? යුද්ධෙදි එහෙම දේවල් වෙන්න ඕන තරම් ඉඩ තියෙනව. හමුදාව වුනත් වැරද්දක් කලානම්** දඬුවම් ලැබෙන්න ඕන. රට ජාතිය බයිලා වැඩක් නෑ, නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. හමුදාව හොඳ දේවල් කරපු කතාව ඇත්ත. ඒත් එහෙම කියල වැරදි හන්ගන්න බැහැ.

    අනිවාර්යයෙන්ම.. යුද්ධ කරද්දි සිවිල් වැසියන්ට වෙඩි වදිනව.. මැජික් බුලට්ස් වලිං නෙමේනෙ වෙඩි තියන්නෙ.. එහෙම වදින එක සාමාන්‍ය දෙයක්.. ප්‍රශ්නෙ හිතාමතා සැලසුම් සහගතව මරල දාන එක.. අනික ජාතිය කියන්නෙ මොකක්ද.. නිකං හිතිං මවාගත්ත මායාවක්නෙ.. කතා කරන භාශාව වෙනස්.. හැඩරුව වෙනස්.. එච්චරයි.. හැමෝම මිනිස්සු.. ප්‍රභාකරන්ට කැමති සිවිල් වැසියො මරල දාපු තියරියටම තමා වැලිවේරියෙදිත් මැරුවෙ.. මහින්දයට විරුද්ධ වුනා.. වෙඩි තිබ්බ..
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අපි ජීවත් වෙන්නේ අවසනාවන්ත රටක අවාසනාවන්ත් කාලෙක. දේශපාලනයේ පරම යුතුකම දෑනගෙන දේශපාලනය කරන මහත්වරු හොයාගන්න නෑති තරම්. පෑරදිලා ඉන්නකොට උපාසක ටෝක්ස් දෙන අති පිරිසිදු පොරවල් බලේ ලෑබුන ගමන්ම කවුරුත් කරන දේ කරන්න ගන්නව.. ඒක පක්ශ විපක්ශ හෑමෝටම එකයි.

    බහුතර චන්දෙන් බලේ ඉන්න පක්ශෙ කරන දෙවල් දිරවන්නේ නෑත්තන්.. රටේ නීතිය විශ්වාශ නත්තන් උබ තවත් ඒ රටේ පුරවෑසියෙක් වෙලා ඉදලා වෑඩක් නෑ. එකා මොකා උනත් ඌ ජනාදිපතිනම් අපි බෑදිලා ඉන්නවා ඌට අවනත වෙන්න. ඒ ක්‍රමය වෙනස් කරන්නට අවශ්ය නම් පාරේ බෝඩ් උස්සගෙන ඉදලා එක එකා විවේචය කර කර ආන්ඩුවට කුනුහරුපෙන් බෑන බෑන රටෙන් වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙන උන්ගේ න්‍යය පත්‍ර ක්‍රියාත්මක කරලා හරියන්නේ නෑ.. පවතින ක්‍රමයට වඩා හොද ක්‍රමයක් පෙන්නන ඕන..සහ ඒය ක්‍රියාත්මක කරන්නේ කෙසේද කියලා මිනිස්සුන්ට දෑනෙන තේරේන ඈක්ශන් ප්ලෑන් එකක් ඉදිරිපත් කල යුතුයි. එදාට රටේ මිනිස්සු ඒක පිලිගෙන බලේ ලබලා දෙයි.

    හොද උන්ගෙන් හොදම එකා තෝරගෙන ඌව පත් කරගන්න අපි පින් කරලා අනෙ.. ඒ හින්දා නරක උන්ගෙන් අවම නරක එකා හොයලා චන්දයක් දියන්.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    அமைதி;16440726 said:
    :lol:

    දැන් උඹ දෙමල මිනිස්සු මැරුවෙ නෑ කියන්නෙ බලාගෙන ඉඳලද? යුද්ධෙදි එහෙම දේවල් වෙන්න ඕන තරම් ඉඩ තියෙනව. හමුදාව වුනත් වැරද්දක් කලානම්** දඬුවම් ලැබෙන්න ඕන. රට ජාතිය බයිලා වැඩක් නෑ, නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. හමුදාව හොඳ දේවල් කරපු කතාව ඇත්ත. ඒත් එහෙම කියල වැරදි හන්ගන්න බැහැ.

    ඒක තමා කියන්නෙ යුද්දයක් කරනකොට අත ගගා හුරතල් කරකර ඉන්න බෑ .අනික පින්තූරෙ ඉන්න දෙමලාවත් විශ්වාස කරන්න එපා කියල තියන එකේ .මොන ප*ට ද ඔය දෙමලු ටික කොටියො පස්සෙන් ගඅන්තිමට කෙල උනාම ඕනි උනේ අපේ හමුදාව ..කොටින්ට පු* දිදී හිටපු උන් බේරන්න අපේ කොල්ලො මැරෙන්නෙ මොකටද ?
    උබ කියන්නෙ උන්ගෙම උන් ඉස්සරහට දාගෙන පිටිපස්සෙ ඉදලා වෙඩි තියනකොට හමුදාවෙ උන්ට උඩ බලන් ඉන්න කියලද උන්ව මරලා යනකන් ....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් තියන විදියට රටේ බේරගන්න දෙයක් ඉතුරු වෙලා තියනවද බන්? රට හම්බානකට පිටරටට ණය වෙලා පොලි එක්ක. කොහෙන්වත් ගොඩ ඒමක් නෑ. තව තවත් ණය වේවි ඉන්නවා ඇරෙන්න. විපක්ෂේ ආවත් රටේ ආර්ථිකේ ගොඩ දාගන්න බෑ මුන් කාලා තියන හැටියට. :baffled::baffled::baffled:
     
    Mar 26, 2014
    275
    12
    0
    ෆොන්සේක මොනා කරනවද කියල දැනගන්න ඌ එක පාරක්වත් බලයට ආවෙ නෑනෙ..
    ජෙප්පො ඉස්සර තරම් දරුණු නැතුව ඇති.. උන්ට දෙන්නෙ නැත්තෙ මම සමාජවාදයට විරුද්ධ නිසා.. ඒ නිසා උන් අනාගතේ බස් ගිණිතිබ්බත් නැතත් සමාජවාදය වෙනුවෙන් කිසිම සහයෝගයක් දෙන්නෑ...

    .
    ෆොන්සේකට ස්ටේජ් එකට නැගලා කතාකරගන්නවත් පුලුවන්ද? මිනිස්සුන්ට බල්ලොන්ට වගේ බැනලා දේශපාලනේ කරන්න බැහැ.ඒවගෙම හිටපු හමුදාවෙ කෙනෙක්, ඒ වගේ කෙනෙක්ට බලේ දෙන එක ගැන දහපාරක්වත් හිතන්න වෙනව. උඹ හමුදාවෙ වැරදි ගැන කතාකරනවනම් ෆොන්සේකට චන්දෙ දෙන්නෙ කොහොමද? ඇරත් සුදු සරමයි කමිසෙයි ඇන්ඳා කියන්නෙ අර සන්ධානෙ යූඇන්පීයෙ සාම්ප්‍රදායික ප්‍රෝඩාකාරී දේශපාලන ක්‍රමේම තමයි. නම විතරක් වෙනස්. ජෙප්පො එහෙමද? ජෙප්පො ලඟ ඔය ට්‍රික් නැහැ. උන් කෙලින්ම සාමාන්‍ය මිනිස්සු නියෝජනය කරන්නෙ. ඒවගෙම උන් ලඟ ඉස්සර තිබුන සමාජවාදෙ නැහැ. දැන් තියෙන්නෙ නවීන සමාජවාදෙ. එතනදි වන්චා දූෂන හොරකම් නැහැ. ඒත් පාලනේ දරදඬුයි. ඒ වගේ පාලනයක් නැතුව ලන්කාවෙ මිනිස්සු පාලනය කරන්න බැහැ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආන්ඩුවට තියෙන විරෝදය පෙන්වන්න පුලුවන් විදියට ඡන්දය දීපන් .මමත් මහින්දයට ඡන්දේ දීපු එකෙක් එත් දැන් ආන්ඩුව කරන දේවල් ගැන කිසිම පැහැදිමක් නෑ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ජෙප්පන්ටයි යූ එන් පියටයි මලාට දෙන්නෑ ඒ දෙගොල්ලො රට කාපු විදිහ මතකයි... ස්වාධීන පක්ෂ වලට ඡන්ද දෙන එකෙන් සන්ධානෙටම වාසිවෙනවනං තියෙන එකම විසඳුම ඉතිං හුළු අත්ත විතරයි :/ මනාප නොදී පක්ෂෙට විතරක් කතිරෙ ගැහුවාම උන්ට ලැබෙන ආසන ගානට ඒ ඡන්දෙ බලපානව නේ ?

    9 seats
    100 people eligible to vote

    20 Votes - UNP ~ 20% ~ 1.8 -> 2 seats
    20 Votes - JVP ~ 20% ~ 1.8 -> 2 seats
    20 Votes - SF ~ 20% ~ 1.8 ->2 seats
    30 Votes - SLPFA ~ 30% ~ 2.7 - > 3 seats
    10 - Other parties + invalid ~10% ---> No seats go home (cannot divide amog)

    amchan kalin karapuwa gana hitanna epa..
    deshapalanaya gana tawa igena ganna... dan karanan oni anduwe balaya adu karana 1.. UNP JVP lesiyen dinanna baha....

    chande illana ewun gemak natiwa paksha maru karanawa, chanda dena api pahu giya ewa hitha hitha inna nisa tamai apita kela wela unta hari giye
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ජෙප්පො ඉස්සර තරම් දරුණු නැතුව ඇති.. උන්ට දෙන්නෙ නැත්තෙ මම සමාජවාදයට විරුද්ධ නිසා.. ඒ නිසා උන් අනාගතේ බස් ගිණිතිබ්බත් නැතත් සමාජවාදය වෙනුවෙන් කිසිම සහයෝගයක් දෙන්නෑ...

    සමාජවාදය කියන්නේ ලෝකයේ පරිනාමයත් එක්ක ක්ශය වන සහ විය යුතු අර්ත ක්‍රමයක්.. ඕක තමයි කාල් මාක්ස් එන්ගල්බෙට් 1848 කිව්වේත්. දරුනු වෑඩවසම් යුගයකින් පෑවතගෙන එන රුසියාව වගේ රටවල් අද මේ තත්වෙට එන්න සමාජවාදෙ සෑහෙන උදවු උනා.. ඒත් මාක්ස් ම කිව්ව කවදා හෝ සමාජවාදය ධනවාදයෙන් අහවර වන බව. 1917 ලෙනින්ලා රිසියාවට ඈවිල්ලා බොල්ශවික් පක්ශේ හදාගෙන රතු හමුදාව මෙහෙයවගෙන අරගල කරේ සමාජ වාදයක් හදන්න... ඒක හරිගියා.. සෝවියට්ස් වල සමාජවාදේ පෑලවුනා.. ඒ සමාජවාදේ වෑඩවසම් යුගය නිදාගෙන හිටිය රට නෑගිට්ටුව.. ඒත් අද ලෝකේ ඊට වඩා සෑහෙන දියුනුයි. සමාජවාදයක් එක්ක ලොකේට තව ඉස්ස්‍රහට යන්න බෑ.. ඈති එකා දිනනවා නෑති එකා පරදිනවා.. නෑති එකා ඈති එකාට ඉරිසියා නොකර ඈහි එකාගේ තෑනට එන්න උත්සාහ කරන්න ඕන. ලොකේ කෑරකෙන පෑත්ටට නොකෑරකී හිටියෝත් අපි තනිකරලා ලෝකය සෑහෙන දුර ගිහින් තියෙයි. ඒ නිසා කෑමෑත්තෙන් හොඊ අකමෑත්තෙන දනවාදය පිලිගත් යුතුයි.. ඒ වගේම ඔය රතු පක්ශ ගොඩාක් වෙලාවට කරන්නෙ මිනිස්සුන්ට නොතෙරෙන බොරු සමාජවාදයක් පෙන්නලා නෑති මිනිහගේ චන්දෙ ගන්න එක විතරයි.. බලේට ආපු දාට උනුත් කරන්නේ උන්ගෙ ස්විස් බෑන්ක් එකවුන්ට් පුරවන එකයි බිස්නස් ගොඩදාගන්න එකයි තමයි.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?

    අනිවාර්යයෙන්ම.. යුද්ධ කරද්දි සිවිල් වැසියන්ට වෙඩි වදිනව.. මැජික් බුලට්ස් වලිං නෙමේනෙ වෙඩි තියන්නෙ.. එහෙම වදින එක සාමාන්‍ය දෙයක්.. ප්‍රශ්නෙ හිතාමතා සැලසුම් සහගතව මරල දාන එක.. අනික ජාතිය කියන්නෙ මොකක්ද.. නිකං හිතිං මවාගත්ත මායාවක්නෙ.. කතා කරන භාශාව වෙනස්.. හැඩරුව වෙනස්.. එච්චරයි.. හැමෝම මිනිස්සු.. ප්‍රභාකරන්ට කැමති සිවිල් වැසියො මරල දාපු තියරියටම තමා වැලිවේරියෙදිත් මැරුවෙ.. මහින්දයට විරුද්ධ වුනා.. වෙඩි තිබ්බ..

    එලට කිව්වේ මචන්..!!:):)
     
    Mar 26, 2014
    275
    12
    0
    ඒක තමා කියන්නෙ යුද්දයක් කරනකොට අත ගගා හුරතල් කරකර ඉන්න බෑ .අනික පින්තූරෙ ඉන්න දෙමලාවත් විශ්වාස කරන්න එපා කියල තියන එකේ .මොන ප*ට ද ඔය දෙමලු ටික කොටියො පස්සෙන් ගඅන්තිමට කෙල උනාම ඕනි උනේ අපේ හමුදාව ..කොටින්ට පු* දිදී හිටපු උන් බේරන්න අපේ කොල්ලො මැරෙන්නෙ මොකටද ?
    උබ කියන්නෙ උන්ගෙම උන් ඉස්සරහට දාගෙන පිටිපස්සෙ ඉදලා වෙඩි තියනකොට හමුදාවෙ උන්ට උඩ බලන් ඉන්න කියලද උන්ව මරලා යනකන් ....
    මොකක්ද යකෝ අතගගා හුරතල් කරන කතා කියන්නෙ? යුද්ධෙකට වුනත් ජාත්‍යන්තර නීති තියෙනව. සින්හල මිනිස්සු ධර්ම රාජ්‍යයක් වෙනුවෙන් සිහින දකිනව වගේ දෙමල මිනිස්සුත් ඊලමක් වෙනුවෙන් සිහින දැක්කා. ප්‍රභාකරන් ඒ හීන පෙන්නල මිනිස්සු රවට්ටලා අයුතු ප්‍රයෝජන ගත්ත. හරියටම මහින්ද වගෙ. එකම කාසියෙ දෙපැත්ත. ඒකට අහින්සක සිවිල් මිනිස්සුන්ට දොස් කියල වැඩක් නෑ. ඒ පලියට උන්ව මරලත් හරියන්නෙ නැහැ. ත්‍රස්තවාදි වෙඩි තියන එකට වෙඩි තියපු එක ගැන නෙමෙයි ප්‍රශ්නෙ. සිවිල් මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුනාද? එහෙම නැත්නම් යටත් වුනාට පස්සෙ ප්‍රශ්නයක් වුනාද කියන කියන එක ගැන තමයි යූඑන් එක ප්‍රශ්නයක් තියෙන්නෙ. අපේ සින්හල මිනිස්සු මැරුව නිසා අපි අරුන්ව මැරුව කියලා යූඑන් එකට කියලා වැඩක් නෑ.

    දෙමල මිනිහට තියපු තුවක්කු බටෙන් තමයි සින්හලයටත් තිබ්බෙ. උඹ සින්හල සින්හල කිව්වට හමුදාවට සින්හලද දෙමලද කියන එක වැඩක් නෑ. උසි කිව්වනම් කෑවා. ඒකතමයි හමුදාවෙ රාජකාරිය
     
    Last edited:

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    அமைதி;16440796 said:
    ජෙප්පො එහෙමද? ජෙප්පො ලඟ ඔය ට්‍රික් නැහැ. උන් කෙලින්ම සාමාන්‍ය මිනිස්සු නියෝජනය කරන්නෙ. ඒවගෙම උන් ලඟ ඉස්සර තිබුන සමාජවාදෙ නැහැ. දැන් තියෙන්නෙ නවීන සමාජවාදෙ. එතනදි වන්චා දූෂන හොරකම් නැහැ. ඒත් පාලනේ දරදඬුයි. ඒ වගේ පාලනයක් නැතුව ලන්කාවෙ මිනිස්සු පාලනය කරන්න බැහැ.

    අනේ හුකේ තමයි. මම දන්නේ නැති ජෙප්පෝ.. මගේ මමන්ඩියා තනිකර ජේවීපී. ක්‍රියාකාරී සාමජිකයෙක් :baffled:. ඊයේ රෑ වෙලා අපේ ගෙවල් ගාවින් යනකොට විනාඩි 2 කට විතර නතර උනා. එතන ලඟ UNP රැස්වීමක් තිබුන හින්දා පාර අයිනේ කොඩි කනු දාලා තිබුනා. මේ මනුස්සයා අපේ ගෙට්ටුව ලඟ තිබ්බ එක නමලා කඩලා ඒ විනාඩි 2ට :angry:. ඔන්න ඔහොමයි උන්ගේ මානසිකත්වය.
     
    Mar 26, 2014
    275
    12
    0
    අපි ජීවත් වෙන්නේ අවසනාවන්ත රටක අවාසනාවන්ත් කාලෙක. දේශපාලනයේ පරම යුතුකම දෑනගෙන දේශපාලනය කරන මහත්වරු හොයාගන්න නෑති තරම්. පෑරදිලා ඉන්නකොට උපාසක ටෝක්ස් දෙන අති පිරිසිදු පොරවල් බලේ ලෑබුන ගමන්ම කවුරුත් කරන දේ කරන්න ගන්නව.. ඒක පක්ශ විපක්ශ හෑමෝටම එකයි.

    බහුතර චන්දෙන් බලේ ඉන්න පක්ශෙ කරන දෙවල් දිරවන්නේ නෑත්තන්.. රටේ නීතිය විශ්වාශ නත්තන් උබ තවත් ඒ රටේ පුරවෑසියෙක් වෙලා ඉදලා වෑඩක් නෑ. එකා මොකා උනත් ඌ ජනාදිපතිනම් අපි බෑදිලා ඉන්නවා ඌට අවනත වෙන්න. ඒ ක්‍රමය වෙනස් කරන්නට අවශ්ය නම් පාරේ බෝඩ් උස්සගෙන ඉදලා එක එකා විවේචය කර කර ආන්ඩුවට කුනුහරුපෙන් බෑන බෑන රටෙන් වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙන උන්ගේ න්‍යය පත්‍ර ක්‍රියාත්මක කරලා හරියන්නේ නෑ.. පවතින ක්‍රමයට වඩා හොද ක්‍රමයක් පෙන්නන ඕන..සහ ඒය ක්‍රියාත්මක කරන්නේ කෙසේද කියලා මිනිස්සුන්ට දෑනෙන තේරේන ඈක්ශන් ප්ලෑන් එකක් ඉදිරිපත් කල යුතුයි. එදාට රටේ මිනිස්සු ඒක පිලිගෙන බලේ ලබලා දෙයි.

    හොද උන්ගෙන් හොදම එකා තෝරගෙන ඌව පත් කරගන්න අපි පින් කරලා අනෙ.. ඒ හින්දා නරක උන්ගෙන් අවම නරක එකා හොයලා චන්දයක් දියන්.
    ඔය පලවෙනි කාරනේනම් ජේවීපී එකට අදාල නැහැ. උන් හැමදේටම වඩා ප්‍රතිපත්ති රකින පක්ෂයක්. මොනම හේතුවක් නිසාවත් ඒ පාවාදීම ජේවීපීය කරන්නෙ නැහැ. පක්ෂෙ ප්‍රතිපත්තිවලට අනුව ඉන්න බැරිනම් කෙලින්ම එලියෙ. ආයෙ සූප්පු කරන්න කටු දාලා පක්ෂෙ ඇතුලෙ තියාගන්නෙ නැහැ.

    අනිත් දේවල් එක්ක එකඟයි

    :)
     
    Mar 26, 2014
    275
    12
    0
    සමාජවාදය කියන්නේ ලෝකයේ පරිනාමයත් එක්ක ක්ශය වන සහ විය යුතු අර්ත ක්‍රමයක්.. ඕක තමයි කාල් මාක්ස් එන්ගල්බෙට් 1848 කිව්වේත්. දරුනු වෑඩවසම් යුගයකින් පෑවතගෙන එන රුසියාව වගේ රටවල් අද මේ තත්වෙට එන්න සමාජවාදෙ සෑහෙන උදවු උනා.. ඒත් මාක්ස් ම කිව්ව කවදා හෝ සමාජවාදය ධනවාදයෙන් අහවර වන බව. 1917 ලෙනින්ලා රිසියාවට ඈවිල්ලා බොල්ශවික් පක්ශේ හදාගෙන රතු හමුදාව මෙහෙයවගෙන අරගල කරේ සමාජ වාදයක් හදන්න... ඒක හරිගියා.. සෝවියට්ස් වල සමාජවාදේ පෑලවුනා.. ඒ සමාජවාදේ වෑඩවසම් යුගය නිදාගෙන හිටිය රට නෑගිට්ටුව.. ඒත් අද ලෝකේ ඊට වඩා සෑහෙන දියුනුයි. සමාජවාදයක් එක්ක ලොකේට තව ඉස්ස්‍රහට යන්න බෑ.. ඈති එකා දිනනවා නෑති එකා පරදිනවා.. නෑති එකා ඈති එකාට ඉරිසියා නොකර ඈහි එකාගේ තෑනට එන්න උත්සාහ කරන්න ඕන. ලොකේ කෑරකෙන පෑත්ටට නොකෑරකී හිටියෝත් අපි තනිකරලා ලෝකය සෑහෙන දුර ගිහින් තියෙයි. ඒ නිසා කෑමෑත්තෙන් හොඊ අකමෑත්තෙන දනවාදය පිලිගත් යුතුයි.. ඒ වගේම ඔය රතු පක්ශ ගොඩාක් වෙලාවට කරන්නෙ මිනිස්සුන්ට නොතෙරෙන බොරු සමාජවාදයක් පෙන්නලා නෑති මිනිහගේ චන්දෙ ගන්න එක විතරයි.. බලේට ආපු දාට උනුත් කරන්නේ උන්ගෙ ස්විස් බෑන්ක් එකවුන්ට් පුරවන එකයි බිස්නස් ගොඩදාගන්න එකයි තමයි.
    මේකනම් බොරුවක්. සමාජවාදෙ කියන්නෙ ඉස්සරහට එන්න තියෙන දෙයක් මිසක් යල් පැනගිය දෙයක් නෙමෙයි. සමාජවාදෙ ඇරඹෙන්නෙ මිනිස්සුන්ට මුදල් පසුපස හඹා ගිහින් එපාවුන දවසක. කොටින්ම දුවල දුවල හතිවැටුන දවසක,ඒවගෙම සමාජවාදෙ කියන්නෙ සල්ලි කේන්ද්‍රවුන සමාජ ක්‍රමයක් නෙමෙයි. කවදහරි මිනිස්සු මේ ක්‍රමේට යනවමයි. දැන් අපිට මේක පුස්සක් කියල පේන්නෙ මිනිස්සුන්ට ඇතිවෙන්න ධනය/සම්පත් නැති නිසා.