රට බේරගෙන ඡන්දෙ දෙන හැටි

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    උබලා මේ වා දන්නවාද නම් දන්නේ නැ මටත් ඒහේන් මේහේන් ආරන්චි උන ඒවා

    දුම් සහතිකය මාස 6න් 6ට කරන්න යනවලු
    බයිසිනල් ලයිසන් ඒක cc capacity ඒක අනුව වර්ග කරලා වැඩි වෙනවාලු
    phone ඒකට තව අලුත් tax දාන්න යනවලු

    මේ ඹක්කොම අපිට තමා තවත් ‍චන්දේ දිපල්ලා

    wtf.gif
     

    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    චන්දෙ මොනවා උනත් මේ සොන්න ආණ්ඩුවට කෙලවෙනවා ළඟදීම. තව දැනෙන්න්න අරින්න ඕනා ඊට පස්සේ ගඩාෆිට උනා වගේ බෝක්කුවල මැරිලා ඉඳි සොන්නලු ටික

    kohomada ban ehema wenne :oo: dannawanam apitath kiyapan eeth prasidda kaanna epa


    ehema wenawanam hodai ban eeth ehema karanna denne na mun me kapea
    mun hena planak gahala athi
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan ada geuwa Water bill eka 2214.55,,,, telephone 4400...thawa light bill eka enda tiyanawa... ekath aniwa 4000 panala ban....padiyen 1/3 k iwarai...
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    machan ada geuwa Water bill eka 2214.55,,,, telephone 4400...thawa light bill eka enda tiyanawa... ekath aniwa 4000 panala ban....padiyen 1/3 k iwarai...

    ලයිට් බිල හාරදහ පැනල එනව කියන්නෙ අනිවා ඒකක 150ක් විතර පාවිච්චි කරනව :/ අපෙත් ගිය මාසෙ 157 යි.. 4440යි ශත ගාණක්.. ශත ගාන අයිං කල්ල නිකමට වගේ ඔය ගාණ us dollar කරල ගූගල් පාරක් දාල බලපං.. නෝර්වේ, ඉන්දියාවෙ, චීනෙ වගේ රටවලවත් ඔය තරම් මුදලක් අය කරන්නෙ නෑ.. අපේ රටේ විදුලි බිල ප්‍රංශෙ අය කරන මුදලට සමානයි :/ හිතපං ප්‍රංශෙ එකෙක්ගෙ ඒකපුද්ගල ආදායම කීයද, මෙහෙ කීයද.. එහෙ විදිහට මෙහෙ බිල කඩනව කියන්නෙ පවිත්‍රා වන්නි ආරච්චි කියන වෙසඟනව වදාපු මහ උන් දෙන්නට හෙන ගහලත් ඇද්ද ? ඕකුන් කුණුවෙලා කානු පල්ලෙ මැරිල යන්න ඕනෙ හැත්ත..

    அமைதி;16440963 said:
    මේකනම් බොරුවක්. සමාජවාදෙ කියන්නෙ ඉස්සරහට එන්න තියෙන දෙයක් මිසක් යල් පැනගිය දෙයක් නෙමෙයි. සමාජවාදෙ ඇරඹෙන්නෙ මිනිස්සුන්ට මුදල් පසුපස හඹා ගිහින් එපාවුන දවසක. කොටින්ම දුවල දුවල හතිවැටුන දවසක,ඒවගෙම සමාජවාදෙ කියන්නෙ සල්ලි කේන්ද්‍රවුන සමාජ ක්‍රමයක් නෙමෙයි. කවදහරි මිනිස්සු මේ ක්‍රමේට යනවමයි. දැන් අපිට මේක පුස්සක් කියල පේන්නෙ මිනිස්සුන්ට ඇතිවෙන්න ධනය/සම්පත් නැති නිසා.

    ඉස්සෙල්ල හිතපං සල්ලි නැතුව මොනවද කරන්න පුළුවන් ? සමාජවාදෙදි හැම සේවයක්ම රජයෙන් සපයන්න ඕනෙ.. එහෙම සපයන්න රජයට අනිවාර්යයෙන්ම සල්ලි තියෙන්න එපෑ බං.. එව්ව කොහෙන්ද ? උල්පත් වලිං එන්නෑනෙ.. අනිවාර්යයෙන් රජය විශාල වශයෙන් ලාභ ලබන සම්පතක් තියෙන්නම ඕනෙ.. ඒ නිසා සමාජවාදය ගැලපෙන්නෙ ඛනිජ තෙල් නිධි වගේ රජයට විශාල වශයෙන් ආදායම් ලබන්න පුළුවන් රටවලට විතරයි.. එහෙම නැති රටවල් දියුණු වෙන්නෙ ධනවාදයෙන් විතරයි.. නිකමට බලපං ජපානෙ.. උන්ට මොනාද තියෙන්නෙ ? මෙලෝ මඟුලක් නෑනෙ.. උන් ධනවාදී ක්‍රමයට වැඩ කල නිසා ලෝකෙ දියුණුම රටක්.. ලඞ්කාවටත් ගැලපෙන්නෙ ධනවාදය..





    அமைதி;16440796 said:
    ෆොන්සේකට ස්ටේජ් එකට නැගලා කතාකරගන්නවත් පුලුවන්ද? මිනිස්සුන්ට බල්ලොන්ට වගේ බැනලා දේශපාලනේ කරන්න බැහැ.ඒවගෙම හිටපු හමුදාවෙ කෙනෙක්, ඒ වගේ කෙනෙක්ට බලේ දෙන එක ගැන දහපාරක්වත් හිතන්න වෙනව. උඹ හමුදාවෙ වැරදි ගැන කතාකරනවනම් ෆොන්සේකට චන්දෙ දෙන්නෙ කොහොමද? ඇරත් සුදු සරමයි කමිසෙයි ඇන්ඳා කියන්නෙ අර සන්ධානෙ යූඇන්පීයෙ සාම්ප්‍රදායික ප්‍රෝඩාකාරී දේශපාලන ක්‍රමේම තමයි. නම විතරක් වෙනස්. ජෙප්පො එහෙමද? ජෙප්පො ලඟ ඔය ට්‍රික් නැහැ. උන් කෙලින්ම සාමාන්‍ය මිනිස්සු නියෝජනය කරන්නෙ. ඒවගෙම උන් ලඟ ඉස්සර තිබුන සමාජවාදෙ නැහැ. දැන් තියෙන්නෙ නවීන සමාජවාදෙ. එතනදි වන්චා දූෂන හොරකම් නැහැ. ඒත් පාලනේ දරදඬුයි. ඒ වගේ පාලනයක් නැතුව ලන්කාවෙ මිනිස්සු පාලනය කරන්න බැහැ.

    මං SFට දෙනවමයි කිව්වෙ නෑනෙ බං.. කොහොමත් එස් එෆ් ට කඩේ යන්නෙ නෑ.. ෆොන්සේකට දෙන්න කැමැත්තක් නෑ.. ජෙප්පො සාමාන්‍ය මිනිස්සු නියෝජනය කලා මිනී මර මර.. වංචා දූෂණ හොරකම් නෑ කියල උඹ කියන්නෙ කොහොමද ? උඹට කියා දෙන්න තියෙන පලවෙනි පාඩම තමා "කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න එපා" කියන එක... ජේවීපී සාමාජිකයොත් ඇතුළුව.. උන් බලේට ආවොත් මහින්දයට එහා... අනික උඹම කියනව පාලනේ දරදඬුයි කියල.. රජයක් කියන්නෙ සිවිල් වැසියන්ට හමුදා පුහුණුව දෙන නායකයෙක් නෙමේනෙ බං.. දරදඬු පාලනේ කියන්නෙ තනිකරම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමක්.. දරදඬු පාලනයක් ඕනෙ වෙන්නෙ මිනිස්සු පාලනේ කරන්න නෙමේ,, රාජ්‍යවිරෝධී මත පාලනේ කරන්න.. මං සමාජවාදයට විරුද්ධ වෙන ප්‍රධානම හේතුවක් ඕක.. සමාජවාදය කියන්නෙ මිනී මරල හරි රාජ්‍ය විරෝධය මර්ධනය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන ක්‍රමයක්.