රට බේරුණා......!!!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,256
    49,612
    113
    සේදවත්ත
    අනේ පක ඔය දත් කුට්ටමෙන් උන මගුලක් නෑ. මිනිස්සු එකා වගේ හිටගත්ත උන දෙයක් මේක. බුදුන්ගේ ධර්මය පිලිපැදපන් දත් කෑලි නෙමෙයි ඕවගෙන් වෙන අට මගුලක් නෑ
     
    • Like
    Reactions: dilann

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    සුදු පූස් බයි ඤාව් ඤාව් where youuuuuuuuuuu?...🤣🤣🤣🤣

    White Cat GIF
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,639
    1
    57,748
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජීවමාන බුදුන් වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ පිහිටෙන් නැවතත් මගේ රට බේරුණා!!!:):):):)
    දාතු අපිව අමතක කරේ ඇයි ? මෙහෙම රට බංකොලොත් වෙනවට දාතු කැමතිළුද?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    මෙහෙමයි මචං, ගෝඨා ආවායින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩිල්කාරයො එකෙකුටවත් චාන්ස් නෑ මචං. හැබැයි, ඡන්දෙ දිනන්න උන්ව ඕනෑ. මොක ද? උන්ට තමයි, මේ ජරා සිස්ටම් එක ඇතුළේ ඡන්ද පදනම හැදිලා තියෙන්නෙ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං, ගෝඨා උඩට එන්නේ, උන්ගෙ උදවු ඇතුව. හැබැයි මචං, ගෝඨා ආවා ම ඔය එකකුටවත් චාන්ස් නෑ. අඩු ගාණේ, ඕකුන්ට නොමිනේෂන්වත් හම්බු වෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ, හෙණ ස්මාර්ට් පොරක් මචං. රට රටවල් දැකලා, ඒවායේ සිස්ටම් චේන්ජ් අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ. උන්ට ෂොට් එක ලැබෙනකම් උන්වත් දන්නෙ නෑ. බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සේ වියත් මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං, පාර්ලිමේන්තුවට. උන් තමයි, ඔක්කො ම තීරණ ගන්නේ. මේ ඔක්කො ම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත් මගේ මීටින්ග්ස්වල ඕවා තමයි කතා කරන්නේ අපි. දැන් බලපං ගෝඨගේ කැම්පේන් එක වුණත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්ක ද ඕග්මෙන්ටඩ් රියැලිටි පොලිසි ලෝන්ච් එක. ඇප් එක බා ගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ, ගෝඨා ආවා ම උඹලා අපිට වුණත් හොඳ කලක් යයි මචං. ඒක ෂුවර් කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං. මොළයක් තියෙනවා නේ උඹලට.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,592
    9,365
    113
    සුදු පූසා දැන් කළු වෙලා ඇති පෝලිමේ ඉඳලා
    පවු ඌ

    වෙන දේවල් දැකලා එන්න ලැජ්ජාවේ ෆේක් එකකින් බලනවා ඇති මේවා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,592
    9,365
    113
    දැන් නම් පුපේ අමාරුව හොඳ ඇති.
    කාලෙකින් එලකිරි ඇවිත් නෑ වගේ උගත් මෝඩයා