රට බේර ගත්ත වීර පුත්තු ❤️

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    February 8, 2023 - https://www.news19.lk/gota-admits-in-court-that-the-money-found-in-the-presidents-office-is-his/

    අරගලය පැවැති දා ජනාධිපති මන්දිරයට ගිය අරගලකරුවන් සොයාගත් රුපියල් කෝටි 2කට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීම අද (08) ප්‍රතික්ෂේප කළා.

    ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

    මෙලෙස සොයාගත් මුදල් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් ඒවා බව අධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා.
    අපරාධ නඩු විධාන සංග්‍රහ පනේ 431 වගන්තිට අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීම බවයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ.
    මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ ඊට අමතරව මුදල් පිළිබඳව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත මෙන්ම අල්ලස් පනත යටතේ විමර්ශනය කිරීමේ හැකියාවක් ඇති බවයි.
    මේ අනුව මෙම මුදල සම්බන්ධව විමර්ශනය වන තෙක් අවසන් නොමැති අතර, අදාළ මුදල පිළිබඳව වෙනත් අයෙකු හිමිකමක් නොකීවද එය මුදා හැරීමේ හැකියාවක් නොමැති බවද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී තිබෙනවා.
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131

    අන්තිමට ඒවත් නිදහස් කළා කියලා නොදන්න උන් ඉන්නවා කියලා දැක්කාම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අන්තිමට ඒවත් නිදහස් කළා කියලා නොදන්න උන් ඉන්නවා කියලා දැක්කාම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    පුලුවන් නම් හොයල නිවැරදි, අවසන් ප්‍රවෘත්තිය දාපං...
    නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ කියන්නෙ ඕවට තමා....
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඡන්ද කාලෙට මුන්ට padi දීල මෙහෙම thread දාලා පොලිටික්ස් වලට ආබාධිත සෙබළු ව use කරන එක මහ ජරා වැඩක්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැඩියෙන් උකදෙන්න ගියාම හොරාගේ සල්ලි හොරාටම දෙන්න වෙනවා. සල්ලි ටික ජනේලෙන් විසිකරානං මිනිස්සු හරි ගන්නවා.

    February 8, 2023 - https://www.news19.lk/gota-admits-in-court-that-the-money-found-in-the-presidents-office-is-his/

    අරගලය පැවැති දා ජනාධිපති මන්දිරයට ගිය අරගලකරුවන් සොයාගත් රුපියල් කෝටි 2කට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීම අද (08) ප්‍රතික්ෂේප කළා.

    ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

    මෙලෙස සොයාගත් මුදල් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් ඒවා බව අධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා.
    අපරාධ නඩු විධාන සංග්‍රහ පනේ 431 වගන්තිට අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීම බවයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ.
    මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ ඊට අමතරව මුදල් පිළිබඳව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත මෙන්ම අල්ලස් පනත යටතේ විමර්ශනය කිරීමේ හැකියාවක් ඇති බවයි.
    මේ අනුව මෙම මුදල සම්බන්ධව විමර්ශනය වන තෙක් අවසන් නොමැති අතර, අදාළ මුදල පිළිබඳව වෙනත් අයෙකු හිමිකමක් නොකීවද එය මුදා හැරීමේ හැකියාවක් නොමැති බවද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී තිබෙනවා.
    ------ Post added on Jul 16, 2024 at 3:10 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    NVoo99l.png
     
    • Haha
    Reactions: Cypress

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,574
    124,884
    113
    දෙහිවල
    වැඩියෙන් උකදෙන්න ගියාම හොරාගේ සල්ලි හොරාටම දෙන්න වෙනවා. සල්ලි ටික ජනේලෙන් විසිකරානං මිනිස්සු හරි ගන්නවා.
    රොබින් ප්‍රනාන්දු