අන්තිමට ඒවත් නිදහස් කළා කියලා නොදන්න උන් ඉන්නවා කියලා දැක්කාමFebruary 8, 2023 - https://www.news19.lk/gota-admits-in-court-that-the-money-found-in-the-presidents-office-is-his/
අරගලය පැවැති දා ජනාධිපති මන්දිරයට ගිය අරගලකරුවන් සොයාගත් රුපියල් කෝටි 2කට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීම අද (08) ප්‍රතික්ෂේප කළා.
ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.
මෙලෙස සොයාගත් මුදල් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් ඒවා බව අධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනේ 431 වගන්තිට අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීම බවයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ.
මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ ඊට අමතරව මුදල් පිළිබඳව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත මෙන්ම අල්ලස් පනත යටතේ විමර්ශනය කිරීමේ හැකියාවක් ඇති බවයි.
මේ අනුව මෙම මුදල සම්බන්ධව විමර්ශනය වන තෙක් අවසන් නොමැති අතර, අදාළ මුදල පිළිබඳව වෙනත් අයෙකු හිමිකමක් නොකීවද එය මුදා හැරීමේ හැකියාවක් නොමැති බවද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී තිබෙනවා.
පුලුවන් නම් හොයල නිවැරදි, අවසන් ප්‍රවෘත්තිය දාපං...අන්තිමට ඒවත් නිදහස් කළා කියලා නොදන්න උන් ඉන්නවා කියලා දැක්කාම![]()
![]()
![]()
------ Post added on Jul 16, 2024 at 3:10 PMFebruary 8, 2023 - https://www.news19.lk/gota-admits-in-court-that-the-money-found-in-the-presidents-office-is-his/
අරගලය පැවැති දා ජනාධිපති මන්දිරයට ගිය අරගලකරුවන් සොයාගත් රුපියල් කෝටි 2කට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීම අද (08) ප්‍රතික්ෂේප කළා.
ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.
මෙලෙස සොයාගත් මුදල් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් ඒවා බව අධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනේ 431 වගන්තිට අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීම බවයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ.
මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ ඊට අමතරව මුදල් පිළිබඳව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත මෙන්ම අල්ලස් පනත යටතේ විමර්ශනය කිරීමේ හැකියාවක් ඇති බවයි.
මේ අනුව මෙම මුදල සම්බන්ධව විමර්ශනය වන තෙක් අවසන් නොමැති අතර, අදාළ මුදල පිළිබඳව වෙනත් අයෙකු හිමිකමක් නොකීවද එය මුදා හැරීමේ හැකියාවක් නොමැති බවද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී තිබෙනවා.
රොබින් ප්රනාන්දුවැඩියෙන් උකදෙන්න ගියාම හොරාගේ සල්ලි හොරාටම දෙන්න වෙනවා. සල්ලි ටික ජනේලෙන් විසිකරානං මිනිස්සු හරි ගන්නවා.