රට මුදවා ගත් එක්‌සත් ජාතික පක්‍ෂය

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ජනාධිපති දුර කාලයෙ අවමය සම්පුර්න වෙලා නැ,එක හින්ද ජනාධිපති වරනයක් නම් නැ.:yes: මහින්ද 2/3 බලේට කල් තියෙද්දි විසිරුවයිද නැ,කවදා වත් නැ.

මොන කචල තිබ්බත් ජනාධිපති ගෙන්නල තේ එකක් පොවපු ගමන් ඔක්කොම හරි යනව :P

ibcIqCxkdDQLD2.gif
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    රනිල් ඉන්නකන් කවදාවත් එජාපේ ආණ්ඩුවක් හදන්න බෑ. ඒකයි ඇත්ත. පක්ෂේ බිම් මට්ටමේ ගම් මට්ටමේ පාක්ෂිකයෝ ඔක්කොම අනිත් පිලට ගිහිල්ලා. බලකොටු ඔක්කොම බිඳිලා. චන්ද්‍රිකා කාලේ හිටපු ප්‍රභල චරිත ඔක්කොම බලු වෙලා. උන් ටික ජේෂ්ඨ ඇමැතිකම් දීලා වල පල්ලට යවයි.
    මෙතන තියෙන ප්‍රශ්නේ එජාපේට නායක්තවයක් නැති එක. ලක්ෂ්මන් කිරිඇල්ලටයි තිස්ස අත්තනායකටයි පුලුවන්ද බිම් මට්ටමේ ඡන්ද ගන්න. එහෙම ප්ලෑනක්වත් තියෙනවාද ?
    මේ ආන්ඩුව හොඳයි කියනවා වත් එජාපේට කඩේ යනවාවත් නෙවෙයි මේ රටේ දේශපාලනයේ ඇත්තම තත්වය පැහැදිලි කලා
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    UNPය 67 වෙනි සංවත්සරේ කියලා එකක් සැමරුවලු නේද? අහෝ පක්ෂයකට ගිය කල. පහුවෙනිදා පත්තරේක මුල්පිටුවෙ සිරස්තලේවත් දැක්කෙ නෑ.
    සජිත්, කරූ වගේ ප්‍රභලයින් තියා තිස්ස අත්තනායකවත් හිටියෙ නැතිලු. කොල්ලො කෙල්ලො ටිකක් සහ වල පයයි ගොඩ පයයි ඉන්න ජෝන් අමරතුංග වගේ එකෙක් දෙන්නෙක් නම් දැක්කා.
    සංවත්සරේ දියාරු වෙච්ච තරමින්ම පේනවා පක්ෂෙට වෙලා තියෙන දේ. :P
    ඒකට මොකද දැක්කද නිල් සංවත්සරේ.