ආහ් කේ. පුතා... මටනම් ඔය මොන බල්ලෙක්වත් මෙලෝ රහක් නෑ බං... දැනට තිබ්බ එක චන්දෙකදිවත් ගැහුවේ නෑ මොන බල්ලෙක්ටවත්.. ඔක්කොම කරන්නේ අපිට අරින එක... වැඩක් කරන මිනිහෙක්ට ඔතන ඉන්න බැහැනේ.. හැබැයි දැන්නම් මිනිස්සුන්ට මේ ආණ්ඩුවනම් එපා වෙලා තියෙන්නේ... චන්දයක් තිබ්බොත් ප්‍රකාශ නොවූ චන්ද හා අවලංගු චන්ද ගාන වැඩියි ප්‍රකාශිත චන්ද වලට වඩා.... ඒත් මොනව කිව්වත් මහින්දගේ හොඳත් තියනවා නරකත් තියනවා.. ඒත් පරම් පරා පිටින් ගොඩගහගන්න බූරූ හැත්තක් දැකමයි.. ඒ කොහොම උනත් මහින්දට සට්ටම් රාල ජොබ් එක කරන එවුන් ඕනේ තරම් මේ කිරියෙත් ඉන්නවා බං...
සිරාවට බං යුද්දෙ මුලට දාල පව්ල් පිටිං වගා වෙනව.. මුන්ට ටොපි කව කව.. ආණ්ඩුව නම් කොහොමත් එපා වෙලා තියෙන්නෙ.. පාරෙ ඉන්න හිගන්නෙක් ගෙන් ඇහුවත් මහින්දගෙ මව්තුමිය මතක් කරල තමා දැන් කතාකරන්නෙ.. එහෙමයි කියල දැන් ඔය එජාපයේ කියල ඉන්න ලොන්ත පදිරි ගොන් හැත්තට කතිරය ගහන්න හිතෙනවද බං මනුස්සයෙක්ට.. ලොල් ප්‍රබල විපක්ෂයක් නැති එකේ පාඩුව.. දයාසිරිය විතරයි පොඩ්ඩක් කොන්ද වගේ පහුගිය ටිකේ හිටියෙ දැන් ඌත් ඇරිය නෙ තියල..
පර්සනලි රනිල් කියන වේ@ගෙ පුතාව නම් පේන්න බෑ මට..
![]()
රනිල් සර් ගේ ඔය ප්‍රතිරුපය නැති කරෙ මිඩියා කාරයො රනිල් වගෙ මහත්මයෙක් නැහැ රටෙම කවදා හරි රටෙ ජනතාව තෙරුම් ගනි. එක එදාට ලස්සන ලංකාවක් බිහිවෙයි
සිරාවට බං යුද්දෙ මුලට දාල පව්ල් පිටිං වගා වෙනව.. මුන්ට ටොපි කව කව.. ආණ්ඩුව නම් කොහොමත් එපා වෙලා තියෙන්නෙ.. පාරෙ ඉන්න හිගන්නෙක් ගෙන් ඇහුවත් මහින්දගෙ මව්තුමිය මතක් කරල තමා දැන් කතාකරන්නෙ.. එහෙමයි කියල දැන් ඔය එජාපයේ කියල ඉන්න ලොන්ත පදිරි ගොන් හැත්තට කතිරය ගහන්න හිතෙනවද බං මනුස්සයෙක්ට.. ලොල් ප්‍රබල විපක්ෂයක් නැති එකේ පාඩුව.. දයාසිරිය විතරයි පොඩ්ඩක් කොන්ද වගේ පහුගිය ටිකේ හිටියෙ දැන් ඌත් ඇරිය නෙ තියල..
පර්සනලි රනිල් කියන වේ@ගෙ පුතාව නම් පේන්න බෑ මට..
![]()
unp එක කරන හැම ගොන් වැඩක්ම වාසිය යන්නේ විමුක්තිට,,,
මිනිහා කවදා හරි ලංකාවේ ප්‍රබල දේශපාලන චරිතයක් වෙනවා...
ඒව කොහෙද අපි ඉන්නකන් බොලා හිතාගෙන අති.ශක්තිමත් විපක්ශයක් නැති නිසා තමයි මහින්ද ඔච්චර නටන්නේ බං... හැබැයි එකක් ශුවර් මහින්දට කෙල වෙන දාට කෙල වෙන්නේ ප්‍රේමදාසට කෙල උනාට අන්ත විදිහට තමයි...

ඔව කාටුන බන් ලන්කාවෙ මිනිස්සු තාමත් ජනාධිපති එක්ක,බලපන්කො පාරක යද්දි ජනතා ආකර්ශනය,
ලමයෙක් දෙන්නෙක් වඩා ගත්තම හත් මුතු පරම්පරාවෙම ඡන්ද හම්බෙනව ,ඒවම මදිද![]()
නිදහස් පක්සෙ චන්ද කැඩෙන්නෙ නැ,
විමුක්ති කියන්නේ දේශපාලනයට ගැලපෙන චරිතයක් නෙමෙයි මචන් . කවදාවත් එකසත් ජාතික පක්ෂයට විකල්පයක් හදන්න විමුක්තිට හෝ වෙන කාටවත් බැහැ. එත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ චන්ද ටිකක් නම් මිනිහට කඩාගන්න පුළුවන් වෙයි

ඒකනෙ මම කියන්නෙ මහින්ද ලේසියෙන් පරද්දන්ඩ බැ කියලඇත්ත කතාව එකෙන්ම ලංකාවේ මිනිස්සුන්ගේ හැටි තේරෙනවනේ.![]()
rep +

නිදහස් පක්සෙ චන්ද කැඩෙන්නෙ නැ,
අපි බඩ ගැන හිතල චන්දෙ දෙන්නෙ නැ,අම්මප![]()