Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
රට යන්ඩද? මෙහෙ ඉන්ඩද? 😕
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මගෙ තුන්වෙනි ත්රෙඩ් එක.මට මේකෙ ඉන්න අයගෙන් පොඩි advise එකක් ගන්ඩ හිතුනා.ඇත්තටම මාව අතරමං වෙච්ච සීන් එකක් තියෙන්නෙ.please කවුරුහරි මේක බලලා මට උපදෙසක් දෙන්න.ලොකු උදව්වක්,

මම Health field එකේ special degree (Allied health field degree) එකක් තියන කෙනෙක්. degree එක මොකක්ද කියලා නොකිව්වට සමාවෙන්ඩ.කැම්පස් හිටිය අවුරුදු හතර නම් මහ එපාම කරපු අවුරුදු හතරක් බන්.මහ toxic එවුන් එක්ක අමාරුවෙන් කට්ට කාලා ඩිග්රි එක ගත්තෙ.පස්සෙ ඒ ගමන්ම මම Canada යන්න හැදුවත් ඒ වැඩේ දෙපාරක්ම fail උනා.ඒ අතරෙත් මම ආන්ඩුවෙන් ජොබ් දෙනකල් නොඉද කඩවල වැඩ කර කර,Private practice කර කර ශේප් එකේ සල්ලි හෙව්වා.පස්සෙ දෙපරක්ම ඒක ෆේල් උනාම මට එපා වෙලා ලංකාවෙම ඉන්න හිත හදාගත්තා.අවුරුදු 2-3 හෙන ගේමක් ගහලා ගහල private practice වලින් මම survive උනා.හැබැයි හම්බකරන ප්රමානෙ මදි.Patients ලා ඉන්නකල් හොඳයි.නැත්තන් ඉතින් ලොස්ට්.තාම බැඳලා නෑ.කෙල්ලෙක් ඉන්නවා.

අහම්බෙන් Maldives vacancy එකක් දැකලා මම ජොලියට වගෙ apply කරලා ,interview එකත් පාස් උනා.වෙන රස්සා නැති හන්දා ඕන එකක් වෙන්න කියලා මන් ඇප්ලයි කලාම ඒක ගොඩ ගියා.මොකද වෙද්දිත් මම දාන්ඩ පුලුවන් හැම ගැසට් එකටම දාලා ඒවායින් ලියුමක්වත් ආවෙ නැතුව හෙන අවුලෙන් හිටියේ.වැඩේ හරී, ඒත් මට නිකන් වෙන රටකට යන්න බයක් වගෙ එනවා.මට හිතෙන්නෙම මෙහෙට වෙලා ඉන්න.මට බයවල් දෙක තුනක් තියනවා

1) Uni එක කාලෙ හිටිය toxic type උන් මට එහෙදිත් හම්බෙයිද?

2) මට failure එකක් වෙලා ආයෙම රටට එන්න වෙයිද?

3) තනියෙන් ඉන්න ගියාම එපා වෙයිද?

4) අම්මා තාත්තා සහෝදර සහෝදරියො මන් ගියාම තනිවෙයිද?

ඔව්වා මගෙ හිතට නිතර එනවා.

මන් දැනට හම්බ කරන ප්රමානෙ ඇත්තටම මට මදි.ඒත් ඊටත් වඩා අලුත් අඩියක් තියන්න මට යම් බයක් වගෙ එනවානෙ බන් .දැන් ඒත් මට අලුතෙන් options දෙකක් හම්බුනා

1)දැන් හෙට අනිද්දම උපාධිධාරි ගුරු විභාග ගැසට් උනොත් මට ඒකට පෙනීඉදලා special education teaching දාන්ඩ පුලුවන්

2) ලගදි SLAS එක්සෑම් එකත් එනවා කියනවා.මන් හෙනම ආස රස්සාවක් AGA කෙනෙක් වෙන එක

මේ option දෙකටම පට්ට තරගයක් නම් තියේවි.ඒත් මට හිතෙන්නෙම අම්මලා එක්ක ඉන්න.ගෙදර අය ,gf කියන්නෙම රට යන්න කියලා.එයාලා ඕන උදව්වක් කරන්නත් ලෑස්තීයි

මන් යන්න නියමිත මගෙ degree එකට අදාල රස්සාව හොඳ maldives gov Hospital එකක කරන්ඩ තියෙන්නෙ.Accomadation ඉදන් හම්බෙනවා.මට බය මට කැම්පස් කාලෙ ඉදන් හම්බුනේම ඔක්කොමලා මහා ටොක්සික් මිනිස්සු.ඒ වගෙ උන් ආයෙ ආයෙ හම්බෙයිද කියන බය,අම්මා තාත්තා මතක් වෙද්දි හරිම දුකයි.මන් හරිම ආදරෙයි ගෙදර අයට .එයාලා මිස් වෙන එක නම් දරාගන්න අමාරුයි.මට පහුගිය ටිකේම කැම්පස් එකේ වෙන toxic ,stressful සිද්ධි හීනෙන් පවා පෙනිලා බය වෙන්න ගත්තා.කන්න බොන්නවත් බැරුව වෙව්ල වෙව්ල හිටියා.මන් දන්නවා මෙහෙම ඉදලා දියුනුවක් වෙන්න හරි අමාරුයි කියලා.බයවෙන එක ,පරණ සිද්දි මතක් වෙලා ඔලුව විකාර වෙන එක,කන්න බැරි වෙන එක,නින්ද නොයාම මෙව්වා නිතර වෙන්න ගත්තා.

(Psychiatrist කෙනෙක් හම්බෙලා බෙහෙත් නම් ගත්තා බන් ඒවට හෙනට නින්ද යනවානෙ මට)

මේ වෙලාවෙ මොකක්ද මන් කරන්ඩෝන??.මට මහ අතරමන් උන හැගීමක් එන්නෙ.මෙහෙ ඉන්නත් ඕන.ඒත් දියුනුවක් වෙන්ඩ නම් සෑහෙන කාලයක් යයි.එහෙ ගියොත් නම් මට ලොකු මහන්සියක් ගන්න වෙන්නෙ නෑ.ඒත් මට අර කිව්ව ප්රශ්න ඔලුවට එන හන්දා බයක් එනවා

[QUOTE="kalana putha 97, post: 31209961, member: 589838"] මේක මගෙ තුන්වෙනි ත්රෙඩ් එක.මට මේකෙ ඉන්න අයගෙන් පොඩි advise එකක් ගන්ඩ හිතුනා.ඇත්තටම මාව අතරමං වෙච්ච සීන් එකක් තියෙන්නෙ.please කවුරුහරි මේක බලලා මට උපදෙසක් දෙන්න.ලොකු උදව්වක්, මම Health field එකේ special degree (Allied health field degree) එකක් තියන කෙනෙක්. degree එක මොකක්ද කියලා නොකිව්වට සමාවෙන්ඩ.කැම්පස් හිටිය අවුරුදු හතර නම් මහ එපාම කරපු අවුරුදු හතරක් බන්.මහ toxic එවුන් එක්ක අමාරුවෙන් කට්ට කාලා ඩිග්රි එක ගත්තෙ.පස්සෙ ඒ ගමන්ම මම Canada යන්න හැදුවත් ඒ වැඩේ දෙපාරක්ම fail උනා.ඒ අතරෙත් මම ආන්ඩුවෙන් ජොබ් දෙනකල් නොඉද කඩවල වැඩ කර කර,Private practice කර කර ශේප් එකේ සල්ලි හෙව්වා.පස්සෙ දෙපරක්ම ඒක ෆේල් උනාම මට එපා වෙලා ලංකාවෙම ඉන්න හිත හදාගත්තා.අවුරුදු 2-3 හෙන ගේමක් ගහලා ගහල private practice වලින් මම survive උනා.හැබැයි හම්බකරන ප්රමානෙ මදි.Patients ලා ඉන්නකල් හොඳයි.නැත්තන් ඉතින් ලොස්ට්.තාම බැඳලා නෑ.කෙල්ලෙක් ඉන්නවා. අහම්බෙන් Maldives vacancy එකක් දැකලා මම ජොලියට වගෙ apply කරලා ,interview එකත් පාස් උනා.වෙන රස්සා නැති හන්දා ඕන එකක් වෙන්න කියලා මන් ඇප්ලයි කලාම ඒක ගොඩ ගියා.මොකද වෙද්දිත් මම දාන්ඩ පුලුවන් හැම ගැසට් එකටම දාලා ඒවායින් ලියුමක්වත් ආවෙ නැතුව හෙන අවුලෙන් හිටියේ.වැඩේ හරී, ඒත් මට නිකන් වෙන රටකට යන්න බයක් වගෙ එනවා.මට හිතෙන්නෙම මෙහෙට වෙලා ඉන්න.මට බයවල් දෙක තුනක් තියනවා 1) Uni එක කාලෙ හිටිය toxic type උන් මට එහෙදිත් හම්බෙයිද? 2) මට failure එකක් වෙලා ආයෙම රටට එන්න වෙයිද? 3) තනියෙන් ඉන්න ගියාම එපා වෙයිද? 4) අම්මා තාත්තා සහෝදර සහෝදරියො මන් ගියාම තනිවෙයිද? ඔව්වා මගෙ හිතට නිතර එනවා. මන් දැනට හම්බ කරන ප්රමානෙ ඇත්තටම මට මදි.ඒත් ඊටත් වඩා අලුත් අඩියක් තියන්න මට යම් බයක් වගෙ එනවානෙ බන් 😕😒😐.දැන් ඒත් මට අලුතෙන් options දෙකක් හම්බුනා 1)දැන් හෙට අනිද්දම උපාධිධාරි ගුරු විභාග ගැසට් උනොත් මට ඒකට පෙනීඉදලා special education teaching දාන්ඩ පුලුවන් 2) ලගදි SLAS එක්සෑම් එකත් එනවා කියනවා.මන් හෙනම ආස රස්සාවක් AGA කෙනෙක් වෙන එක මේ option දෙකටම පට්ට තරගයක් නම් තියේවි.ඒත් මට හිතෙන්නෙම අම්මලා එක්ක ඉන්න.ගෙදර අය ,gf කියන්නෙම රට යන්න කියලා.එයාලා ඕන උදව්වක් කරන්නත් ලෑස්තීයි මන් යන්න නියමිත මගෙ degree එකට අදාල රස්සාව හොඳ maldives gov Hospital එකක කරන්ඩ තියෙන්නෙ.Accomadation ඉදන් හම්බෙනවා.මට බය මට කැම්පස් කාලෙ ඉදන් හම්බුනේම ඔක්කොමලා මහා ටොක්සික් මිනිස්සු.ඒ වගෙ උන් ආයෙ ආයෙ හම්බෙයිද කියන බය,අම්මා තාත්තා මතක් වෙද්දි හරිම දුකයි.මන් හරිම ආදරෙයි ගෙදර අයට 😕.එයාලා මිස් වෙන එක නම් දරාගන්න අමාරුයි.මට පහුගිය ටිකේම කැම්පස් එකේ වෙන toxic ,stressful සිද්ධි හීනෙන් පවා පෙනිලා බය වෙන්න ගත්තා.කන්න බොන්නවත් බැරුව වෙව්ල වෙව්ල හිටියා.මන් දන්නවා මෙහෙම ඉදලා දියුනුවක් වෙන්න හරි අමාරුයි කියලා.බයවෙන එක ,පරණ සිද්දි මතක් වෙලා ඔලුව විකාර වෙන එක,කන්න බැරි වෙන එක,නින්ද නොයාම මෙව්වා නිතර වෙන්න ගත්තා. (Psychiatrist කෙනෙක් හම්බෙලා බෙහෙත් නම් ගත්තා බන් ඒවට හෙනට නින්ද යනවානෙ මට) මේ වෙලාවෙ මොකක්ද මන් කරන්ඩෝන??.මට මහ අතරමන් උන හැගීමක් එන්නෙ.මෙහෙ ඉන්නත් ඕන.ඒත් දියුනුවක් වෙන්ඩ නම් සෑහෙන කාලයක් යයි.එහෙ ගියොත් නම් මට ලොකු මහන්සියක් ගන්න වෙන්නෙ නෑ.ඒත් මට අර කිව්ව ප්රශ්න ඔලුවට එන හන්දා බයක් එනවා 😕🙏 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom