රට යන්ඩ සල්ලි පෙන්නන්න

Yaarnick

Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    රට යන්ඩ සල්ලි පෙන්නන්න

    මචන්ලා,

    පොඩි හෙල්ප් එකක් ඕනේ. රට යන එකකට සල්ලි පෙන්නන්න පුළුවන් කගේ හරි කන්ටැක්ට් එකක් හරි ප්ලේස් එකක් තියෙනවනම් කියනවද?

    තැන්ක්ස්
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    ඕවා ඔන්ලයින් නම් හොයලා වැඩක් නැහැ
    යාලුවන්ගෙන් අහපන්