රට යන්ඩ

Antare 2.0

Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    කොහොමද බන් යන්නේ.මන් තාම 2 year student කෙනෙක් රුහුනේ.මට හිතිලා තියෙන්නේ කොහේ හරි ගිහින් ජීවත් වෙන්න.degree එක අරගන යන්නේ කොහොමද කියපන්කෝ කොහේ හරි.japan,China වගේ අව්ලකුත් නෑ.middle east nm set වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: NaiRobi and Ryan08

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    තෝ ඉන්නේ රුහුණේ නම් තෝ ඉන්නේ වෙන රටක තමා.
    බෙන්තොට පාලමෙන් මෙහාට ආවම තමා උබ ලංකාවට එන්නේ ගුපියෝ.
    Mn inne panadure bn.mehe engineering set une na.ruhuna set une.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,865
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොහොමද බන් යන්නේ.මන් තාම 2 year student කෙනෙක් රුහුනේ.මට හිතිලා තියෙන්නේ කොහේ හරි ගිහින් ජීවත් වෙන්න.degree එක අරගන යන්නේ කොහොමද කියපන්කෝ කොහේ හරි.japan,China වගේ අව්ලකුත් නෑ.middle east nm set වෙන්නේ නෑ.
    Aragalaya left!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,562
    113
    සේදවත්ත
    කොහොමද බන් යන්නේ.මන් තාම 2 year student කෙනෙක් රුහුනේ.මට හිතිලා තියෙන්නේ කොහේ හරි ගිහින් ජීවත් වෙන්න.degree එක අරගන යන්නේ කොහොමද කියපන්කෝ කොහේ හරි.japan,China වගේ අව්ලකුත් නෑ.middle east nm set වෙන්නේ නෑ.
    උබල වගේ අනාත සිංහලු ආයේ පිට රටවලට ගන් නෑ . ඕකෙම මැරියන් , අන්තරේට එකතු වෙලා ආන්ඩුවට කැරලි ගහපන් , එකේ පොලිමේ ඉස්සරම පලයන් බඩු සෙට් වෙයි
     
    • Haha
    Reactions: SLK_sri

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රුහුනෙ වෙනව කියන දේවල් ඇත්තද බ්න්
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    කොහොමද බන් යන්නේ.මන් තාම 2 year student කෙනෙක් රුහුනේ.මට හිතිලා තියෙන්නේ කොහේ හරි ගිහින් ජීවත් වෙන්න.degree එක අරගන යන්නේ කොහොමද කියපන්කෝ කොහේ හරි.japan,China වගේ අව්ලකුත් නෑ.middle east nm set වෙන්නේ නෑ.
    1st Class 1k dapan, scholership ekak set karaganna balapan.
     
    • Like
    Reactions: Antare 2.0

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,552
    20,967
    113
    කොහොමද බන් යන්නේ.මන් තාම 2 year student කෙනෙක් රුහුනේ.මට හිතිලා තියෙන්නේ කොහේ හරි ගිහින් ජීවත් වෙන්න.degree එක අරගන යන්නේ කොහොමද කියපන්කෝ කොහේ හරි.japan,China වගේ අව්ලකුත් නෑ.middle east nm set වෙන්නේ නෑ.
    Oka karala iwara wela Europe rataka schol ekak set kara ganin masters wlata
     
    • Like
    Reactions: Antare 2.0

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    කොහොමද බන් යන්නේ.මන් තාම 2 year student කෙනෙක් රුහුනේ.මට හිතිලා තියෙන්නේ කොහේ හරි ගිහින් ජීවත් වෙන්න.degree එක අරගන යන්නේ කොහොමද කියපන්කෝ කොහේ හරි.japan,China වගේ අව්ලකුත් නෑ.middle east nm set වෙන්නේ නෑ.
    degree eka gattama daanna puluwan size bag ekak ganin malwatta paren.