රට යන්න ඉන්න උන්ට ඩොලර් දෙනවද ?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    ආන්ඩුවටත් ඩොලර් නැතුව ඉන්නකොට කතිර ගහපු උබලට ඩොලර් දෙන්න උන්ට පිස්සුද. උබලට මේ දූපතේ ඉන්න දෙන්නෙත් බෑ යන්න දෙන්නෙත් නෑ උබලට ඉගෙනගන්න දෙන්නෙත් නෑ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,390
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපායට ගියත් ඉස්සෙල්ලා පලයල්ලා කිව්වේ නිකංද🤣😝
    දැන් මිට්ටෝ නිකං බහිරවයෝ වගේ. රුපියල් තියෙනවා ඩොලර් නෑ🤣 සල්ලි බල බල හූල්ල හූල්ල ත්‍රෙඩ් දානවා🤣
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මෙහෙන් credit කාඩ් එකක් හදාගෙන කස්ටමර් කෙයා කතා කරලා වර්ල්ඩ්වයිඩ් ට්‍රාන්සෙක්ශන් වලට ඔන් කරගෙන යමන් මචන්. වෙන විකල්පයක් නෑ. එහෙ atm වලින් ගන්න පුළුවන්. ඒත් සතියට ඩොලර් ලිමිට් එකක් තියෙනව. 300 USD (7500 LKR) වෙන්නෝන දැන් limit.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,270
    2,460
    113
    Srilanka
    මෙහෙන් credit කාඩ් එකක් හදාගෙන කස්ටමර් කෙයා කතා කරලා වර්ල්ඩ්වයිඩ් ට්‍රාන්සෙක්ශන් වලට ඔන් කරගෙන යමන් මචන්. වෙන විකල්පයක් නෑ. එහෙ atm වලින් ගන්න පුළුවන්. ඒත් සතියට ඩොලර් ලිමිට් එකක් තියෙනව. 300 USD (7500 LKR) වෙන්නෝන දැන් limit.
    ahenm cc 3k witara ganin. nettam
     
    • Wow
    Reactions: Hasitha22

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඩොලර් නෑ බන් කොහෙවත්. මම අගෝස්තු රට යන්න black market ගත්තෙ. ඔසී ඩොලර් එක 173ට. දැන් ඒවත් නෑ දන්න විදියට
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    1639166160092.png


    dubai yanna gatta.. 10K HNB.. FC account ekakin habai.:LOL:
     
    • Wow
    Reactions: Hasitha22