රට යන්න කලින්.....

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Machnzla......... mama next week INDIA yanawa week ekakata..... Danna kenek kiyannako ehen aran enna labhama dewal monaaada? redi nam adui kiyala dannawa.:yes:

    Thawa DUTY FREE labenne kohomada kiyalath danaganna oona..:yes::yes::yes:

    Camera ekak ehema gannawanam labayak tyeida... Rs. 15000 ta RS20000 ta mehe shop wala tyena ekak

    BUMP ehemath daaannooooooo
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    machn t shirts,denims,shoes wage ewa tama.
    house f fashion eketh thiynwa indian tshirts.ekai unge gaana adu athi.
    saari ehmah thiynawa.
    bt me dewal ganna epa.
    camera,phne anam manam electronic items ganna epa.

    e wagema thama kama kaddi hoda thanakin kapan :D
    nattan haduna nogath leda hadei ubata :D
     
    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    මමත් ඉන්දියන් වලින් 4න් එකක් ගත්ත මේ ලෝක වැඩක් නැහැ පට්ට පජාතයි
    ඉට හොදයි ලන්කාවෙන් ගත්තනම්
    හොදට හොයල ගන්න බං
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    නිකන් හම්බේනවානම් සොමාලියාවට හරි..........පරිස්සමේන් ඇට 2ක බෙරගෙන වරෙන්...මගේ පොන් එකත් ඉස්සුවා,,,,,
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    camera නම් ටිකක් ගණන් අඩුයි ලංකාවට වඩා. හැබයි උබ ඉන්දියාවේ කොහෙද යන්න. සාරි වගේ දේවල් තමයි ඉතින් ගෙන්න වෙන්න. හැබයි ගොඩක් ගෙනවානම් Airport එකේදී උබට duty Tax එකක් ගහයි. එකත් පොඩ්ඩක් බලගන බඩු ගෙනපන්. අනෙක තමයි ඉන්දියාවේ යනකොට පාරවල් ඉතාමත් ප්‍රවේශමෙන් මාරු වෙන්න ඕන. නැත්නම් ඉතින් යට කරගනම යනවා. ඉන්දියාවේ මනුස්සයෙක් මැරෙනවා කියන එක මහා ලොකු දෙයක් නොවෙයි. නිකන් බල්ලෝ බළල්ලු මැරෙනවා වගේ. එක නිසා පරිස්සමෙන්.එහෙනම් ඉතින් ජයවේවා.. සුභ ගමන් .
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    camera නම් ටිකක් ගණන් අඩුයි ලංකාවට වඩා. හැබයි උබ ඉන්දියාවේ කොහෙද යන්න. සාරි වගේ දේවල් තමයි ඉතින් ගෙන්න වෙන්න. හැබයි ගොඩක් ගෙනවානම් Airport එකේදී උබට duty Tax එකක් ගහයි. එකත් පොඩ්ඩක් බලගන බඩු ගෙනපන්. අනෙක තමයි ඉන්දියාවේ යනකොට පාරවල් ඉතාමත් ප්‍රවේශමෙන් මාරු වෙන්න ඕන. නැත්නම් ඉතින් යට කරගනම යනවා. ඉන්දියාවේ මනුස්සයෙක් මැරෙනවා කියන එක මහා ලොකු දෙයක් නොවෙයි. නිකන් බල්ලෝ බළල්ලු මැරෙනවා වගේ. එක නිසා පරිස්සමෙන්.එහෙනම් ඉතින් ජයවේවා.. සුභ ගමන් .

    Thanx mcn... heta fly karanawa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිකන් හම්බේනවානම් සොමාලියාවට හරි..........පරිස්සමේන් ඇට 2ක බෙරගෙන වරෙන්...මගේ පොන් එකත් ඉස්සුවා,,,,,[/QUOT
    beragena ennam :yes::yes::yes::yes::yes: