රට යන්න advice ටිකක්.
.............
මේකයි විස්තරේ මචංලා
මට සෑහෙන්න ආසාවක් තියෙනවා Msc එක කරන්න හෝ පිටරටකට යන්න. මං දන්නවා හිතන තරම් වැඩේ ලේසි නෑ කියලා.
ගෙදරින් සල්ලි ඉල්ලන්න වැඩි කැමැත්තක් නෑ..ඒ අය ඕනවටත් වඩා කරල තියෙන්නේ..අඩුම තරමින් භාගයක් හෝ මහන්සියෙන් හොයාගන්න ඕන රට යන වැඩේට. IT ක්ෂේත්‍රයට සම්බන්ධ Senior අයියලගෙන් මේකට උත්තර ටිකක් ඕන.
1. ලංකාවේ කොච්චර වගේ කාලයක් වැඩ කරල යන එකද හොද? (IT fresh graduate කෙනෙක්ට)?
2. rankings ත් සාමාන්‍යයෙන් හොද IT වලට higher studies යන්න පුලුවන් (USA වගේ අපිට හිතන්නත් අමාරුයිනේ..එහෙම නැතිව අහන්නේ) රටවල් මොනවද?
කීයක් වගේ යයිද යන්න?
3. Dev හෝ QA සයිඩ් එකකින් රට ජොබ් එකක් ගන්න කොච්චර වගේ experience + අවශ්‍ය skills (කොයි වගේ පැතිද තව) මොනවද?
අනිත් අය බම්ප් එකක් දාලා හරි සප් එකක් දෙන්න . දැනට IT degree එකක් කරන රට යන්න පස්සේ හෝ ප්ලෑන් එකක් තියෙන ගොඩක් අයට වැදගත් වෙයි. ඒ නිසා දන්න අය උත්තරයක් දාගෙන අය.