ඒජන්සි එකක් හෝ IDP හෝ lawyer කෙනෙක්---CANADA

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන්ලා පොඩි අදහසක් කියපල්ලකො ...මගෙ මස්සිනා 40ක් වයස ඉංජිනේරුවෙක්..මු දැන් උගේ අය්යයි මල්ලියි ඉන්න කැනඩාවට යන්න ට්‍රය් කරනව ..මම හිතන්නේ දැන් ඒව පුරවල ඉවරයි වගේ..mAMANAM ATHA HARIYA BAN..මුට එත් යන්න ඕන ඒ ප්‍රන්තයටම මොකද උගෙ අම්ම පවා එහෙ..මු රට යන්න ආස නෑ එත් පොඩි උන් දෙන්න යන්න ආසයි උගෙ කසින්ල ගාවට...දැන් MBA හරි මාස්ටර් එකකට යන්න හදනව ..ඕව තනියම apply කරල බහ නේද බන්..හොද ඒජන්සි එකක් හෝ IDP හෝ lawyer කෙනෙක් ගැන දන්නා විස්තරයක් කියපල්ලකො ..පින් බන්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    හොඳ ඒජන්සි කියන්නෙ සෙලවෙන මනසට. හොඳ ප්‍රොෆයිල් විතරයි තියෙන්නෙ, හොඳ ප්‍රොෆයිල් වලට ඕනම ජරා ඒජන්සියකින් අරින්වා අඩුයි.

    තනියම ඔෆර් ලෙටර් එකක් ගන්න (ලියන්න අවුල් නම් අපි ලියල දෙන්නම්).
    ඔෆර් ලෙටර් එක තියාගෙන ඉතුරු වැඩටික කරගන්න ඒජන්සියක් හොයාගන්න (ඒකත් අවශ්‍ය නම් තනියම කරගන්න බැරි නැහැ)

    SOP
    Dependent Statements
    Application forms
    Relationship portfolio
    Offer request letters

    ඔය හැම මගුලම අපි කරනවා
     
    eKA PARAK REJECT BAN.Pora PMP ekak dala eeta wada advance karannalu..