රට යන්න Ticket එක Book කරමු...!!!

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    රට යන්න Ticket එක Book කරමු...!!!

    logo_small.png


    ගොඩක් හොද site එකක්. හොද Deals & offers එහෙමත් තියෙනවා. Hotline Call කරලා, site එකේ නැති, හොද deals දැනගන්න පුලුවන්.

    Code:
    http://www.findmyfare.com/


    :love::love::love:
     
    • Like
    Reactions: speedmalli

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ubala wage nodanna ayata dena ganna demme. mama use karanneth me site eka. Ubath rata yanna neda inne. baya nethuwa ganin. badu sure


    තැන්ක්ස්. නමුත් මචන් මම තර්ඩ් පාර්ටි සයිට් වලින් ගන්නේ නැහැ. කෙලින්ම එයාර් ලයින් සයිට් එකෙන් තමයි ගන්නේ.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113


    තැන්ක්ස්. නමුත් මචන් මම තර්ඩ් පාර්ටි සයිට් වලින් ගන්නේ නැහැ. කෙලින්ම එයාර් ලයින් සයිට් එකෙන් තමයි ගන්නේ.

    Ai ban wedipura gewanne. mama 10 parakata wada fly karala thiyenawa. mata nam kisima awula wela naaa.




    munge service eka echchara hari naa ban.
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    Ai ban wedipura gewanne. mama 10 parakata wada fly karala thiyenawa. mata nam kisima awula wela naaa.





    munge service eka echchara hari naa ban.


    නැහැ මචන් මොනවා හරි කෙස් එකකදී ඒජන්ට් ව අමතන්න කියල තමයි එයාර් ලයින් එකේදී කියන්නේ. දින වෙනස් කරගැනීම වගේ ඒවා. එක සැරයක් ලන්ඩන් ගිහින් එන දිනේ වෙනස් කරන්න ගිහින් චාටර් කට්ටක් කෑවා . ( තර්ඩ් පාර්ටි අරන් ) . කෙලින්ම යර් ලයින් එකෙන් ගත්තම උන් ඕනෙම දෙයක් කරලා දෙනවා.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    නැහැ මචන් මොනවා හරි කෙස් එකකදී ඒජන්ට් ව අමතන්න කියල තමයි එයාර් ලයින් එකේදී කියන්නේ. දින වෙනස් කරගැනීම වගේ ඒවා. එක සැරයක් ලන්ඩන් ගිහින් එන දිනේ වෙනස් කරන්න ගිහින් චාටර් කට්ටක් කෑවා . ( තර්ඩ් පාර්ටි අරන් ) . කෙලින්ම යර් ලයින් එකෙන් ගත්තම උන් ඕනෙම දෙයක් කරලා දෙනවා.

    renna bara wela pittani hoyana kota nam e wage weda wenawa. :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    තව සුපිරි ඔය වගේ එකක් එලකිරි එකේ දාල තිබ්බ. මගේ බුක්මාක් එක අතුරුදහන්.:(

    දන්න කෙනෙක් ඉන්නව නම් දාන්න. ඒක නම් ලොකල් එකක් නෙවේ මතක විදියට
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    තව සුපිරි ඔය වගේ එකක් එලකිරි එකේ දාල තිබ්බ. මගේ බුක්මාක් එක අතුරුදහන්.:(

    දන්න කෙනෙක් ඉන්නව නම් දාන්න. ඒක නම් ලොකල් එකක් නෙවේ මතක විදියට

    www.[B]skyscanner[/B].net
     
    • Like
    Reactions: speedmalli