රට යන්න...

Acc2021

Active member
  • Oct 12, 2021
    88
    122
    43
    මචන්ලා රට ගිහින් ඉගෙන ගන්න loan facilities මොනවද බන් තියෙන ? රස්සාව ලැබුනහම පඩියෙන් කපාගන්න කියල එකක් තියෙනවද මොනව හරි ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මචන්ලා රට ගිහින් ඉගෙන ගන්න loan facilities මොනවද බන් තියෙන ? රස්සාව ලැබුනහම පඩියෙන් කපාගන්න කියල එකක් තියෙනවද මොනව හරි ?
    @tupac97 නෑද්ද උඹ ලග මේ වගේ තරුණයන්ට දෙන ක්‍රමයක්
     
    • Haha
    Reactions: PHBhagya