රට යන මග කොහාටද?මේකද ලිච්චවි යහපාලනය?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe


    දැන් තියෙන ආණ්ඩුව ගොඩක් වැරදි තියෙනවා එත් ආන්ඩුව ආර්ථිකය ගෙනියන මග හරි අපේ විදේශ සංචිත $10 billion තියෙනවා ණය අරගෙන බිල්ඩින් ගහල මේ රට ගොඩ දාන්න බැ මහින්දගෙ කාලෙ බිල්ඩින් ගහල GDP වෙඩි කරල පෙන්නුවට අපෙ රටෙ තිබුනෙ ප්‍රොඩවක් අපි ඇත්තටම දැක්කෙ ලොකු බොරුවක් ණය වලින් වහගෙන හිරපු ආර්ථික ප්‍රෝඩාවක් අපි නැගිටින්න ඕන අනුන්ගෙ සල්ලි වලින් නෙවේ අපේම කර්මාන්ත වලින්
    ලංකාවෙ අපනයන හොදටම වැටිල ගියා මහින්දගෙ අන්තිම අවුරුදු කීපයෙන් එක කාටවත් තෙරුනෙ නැ අපි Digital Payment System ගෙන්න හදනකොට මහ බැංකුවෙ උන් අපිට ඉඩ දුන්නෙ නැ වැඩෙ අත ඇරලා දැන් අවුරුදු 7 ගිය සතියෙ මහ බැංකුව ඒ වැඩෙට අත ගහල


    මංගල ගොඩක් හොද වැඩ ටිකක් කරගෙන යනවා එත් රනිල්ගෙ ගොබ්බ වැඩ නිසා ආයෙත් රටට කෙල වෙනවා මුල්ම වැරැද්ද රජයෙ සේවකයන්ට 10,000 වැඩි කරපු එක ඊලග එක දොස්තරල වගේ වෘත්තීය සමිතිවලට බයේ රටට ආදායම් ගන්න පුලුවන් දේවල් කරන්නෙ නැති එක මහින්දයි රනිල්න්යි එකට ආන්ඩු කරා නම් හොදයි කියල මට වෙලවකට හිතෙනව

    අනේ මේ දන්න දෙයක් කියපන් බන්...මහින්දගෙ කාලෙ තමයි හොදටම කාලෙ මහින්ද ඉන්නකන් හැමදාම ඩොලර් එක 132 යි,...ඒ කියන්නෙ ආර්තිකය ස්තාවරයි..ණය ණය ගාන්නෙ බන් නොහැකියාවෙන් පෙලෙන වද රනිලනෙ බන්..අනික උබ ඔහොම කියනවනම් මහින්ද අවුරුදු 10 ගත්ත වගේ ණය ප්‍රමානයක් රනිල මේ අවුරුදු 3ට අරන් තියෙනවනෙ..මහින්ද ණය ගත්ත ඒවට හදපු දේවල් රට වටේම ඇහැට දකින්ඩ තියෙනව...රනිල ගත්ත ණයට හදපු වැසිකිලියක්වත් උබ දැකල තියෙනවද???? ආන්න බුබුල තමයි දැන් ඩොලර් එකෙන් පෙන්නෙ... රනිල ණය ගත්ත සල්ලි ඔක්කොම හොරා කෑව...ඔහොම නෙමේ වෙන්නෙ, කැදත් නැතුව වේලෙද්දි උබලට තේරෙයි, ඔහොම යන්, එතකන් මහින්දට බැන බැන ඉදපල්ල..