රට රකින සඟ බලය👊💪

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    රට රකින සඟ බලය. 225 න් එහා නිර්පාක්ෂික කැබිනෙට්ටුව
    -------------------------------------------------------------------
    සමන්තභද්‍ර හිමි - අගමැති (රහත් නිසා දෙන්න වෙනවා )
    නෙල්ලිගල හාමුදුරුවෝ - නිවාස, ඉදිකිරීම් හා නාගරික සංවර්ධන
    දඹර අමිල හිමි - වාණිජ හා පාරිභෝගික කටයුතු
    කිරිබත්ගොඩ ඥානානන්ද හිමි- සංචාරක
    කොටුවේ පොඩි නම හිමි- ලමා හා කාන්තා
    අම්පිටියේ සුමනරත්න හිමි - සංස්කෘතික හා ජාතික උරුමයන්
    මැදගොඩ අභයතිස්ස හිමි - අධ්‍යාපන
    කිරුලපනේ ධම්මවිජය හිමි - ආරක්ෂක
    ගලබොඩ අත්තේ ඥානසාර හිමි - නීතිය හා සාමය හා ප්‍රවාහන
    උඩුවේ ධම්මාලෝක හිමි - වන්ජීවි හා වනසම්පත්
    බෙංගමුවේ නාලක හිමි - ආරක්ෂක රාජ්‍ය
    මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි - උසස් අධ්‍යාපන
    මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත හිමි - ජලජීවි රාජ්‍ය අමාත්‍ය
    වල්පොල පියනන්ද හිමි - විදේශ කටයුතු
    කාගම සිරිනන්ද හිමි - සෞඛ්‍ය

    උ ගැ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කැබිනට්මු සංශෝධන:-
    රුත්තෙට්ටුවේ ආනන්ද හිමි - හෙදි ඔසප් පිලිබඳ කැබිනට් ඇමති
    දඹර අමිල හිමි - ගෑස් සහ සුරා බදු නියෝජ්‍ය ඇමති
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,738
    9,060
    113
    😡

    046E14B9-F44A-462E-97CF-595F86812AE4.jpeg
     
    • Haha
    Reactions: ChoronaSottiya

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    habai ban Samanthabadda nam wedak karanna puluwan ekek
    uu uge umandawada mokakda ska hadala market karala hoda gemak deela tiyenawane

    anih eun nam wesa kollo thama
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    habai ban Samanthabadda nam wedak karanna puluwan ekek
    uu uge umandawada mokakda ska hadala market karala hoda gemak deela tiyenawane
    ඔව් සිවිල් ආරක්ශක එකේ උන්ගෙන් වහල් වැඩ ඇරන් ගේමක් ගහනවා.
    බැසිල්ගෙ ආධාරත් ලැබෙනවනෙ.
     
    • Like
    Reactions: niranga1989

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත හිමි - ජලජීවි, උරඟ හා නාගලෝක සබඳතා රාජ්‍ය අමාත්‍ය