රට රස්සා ( Overseas Job )

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    visa.jpg


    අපි අපේ රට යන්න ඉන්න යාළුවන්ට උදව්වක් විදිහට මේක කරගෙන යමු... අපි දන්නා, ගිය හොද ඒජන්සි.. එකී මෙකි නොකී හැමදෙම ගැන කතා කරමු... රට යන්න ඉන්න අයට හෙල්ප් එකක් විදිහට මේක කරගෙන යමු..... දන්නා කියන දේවල් බෙදාගමු....
     
    • Like
    Reactions: tewera

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඒජන්සි කිව්වේ මිඩ්ල් ඊස්ට් වලට එහෙම වැඩ කරන්න රට යවන තැන් නේද?
     

    j.a.sudesh

    Junior member
  • Dec 14, 2012
    85
    27
    18
    37
    දන්න අදුරන ඔක්කොම උන් රට යනව බන්..මන් මෙහෙ 45000 කට දුක් විදිනව​...joba දමල ගහල යන්නත් බයයි
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    wade nam hodai ...eath ithin hariyatma etanin giya kenek gana danagena .....100% niwaradi wawasa tiyana than witarak dapalla .....nathnam yaluwek kiwwa, nanda kiwwa mama kiwwa , nayek kiwwa kiyala kata kata walin danagena .......taath euwan amaruwe dana wada karanna epa .........elakiriya enne meke un wiwasa hindane ......