රට රැකියාවට යන අයට කොන්දේසියක්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රජ්‍ය සේවකයන් වැටුප් රහිත නිවාඩු ලබා විදේශ ගතවිමෙන් පසුව අනිවාර්යෙන්ම මෙරටට මාසිකව නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් එවීම අනිවාර්ය යැයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ.

    DxM-onXVsAAutD_.jpg

    එලෙස විදේශ ගත වන රජ්‍ය සේවකයන් අතරින් ප්‍රාථමික මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 100ක් ද ද්විතියක මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 200ක්ද තෘතීය මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 300ක් ද සහ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 500ක්ද ආදී වශයෙන් මාසිකව ලංකාවට එවීම අනිවාර්ය බවද එහි සඳහන් වේ.

    විදේශගතවන්නන් මෙරට බැංකු පද්ධතිය හරහා තමාගේ නමින් තිබෙන අනේවාසික විදේශ මුදල් ගිණුමකට එම මුදල් ප්‍රේෂණය කළ යුතු බව ද චක්‍රලේඛයේ සඳහන් වේ.

    Ruhi%2BSingh%2BSexy%2BBikini%2BPhotos%252C%2BSwimwear%2BPics%2B%252837%2529.jpg

    Source: https://www.lankadeepa.lk/news/නිවාඩු-ලබා-රට-රැකියාවට-යන-අයට-කොන්දේසියක්/101-618680
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    පුතා wrong category. ඕක Actress section එකේ දාන්න ඕනෙ thread එකක්
     
    • Sad
    Reactions: Kolama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,353
    32,076
    113
    රජ්‍ය සේවකයන් වැටුප් රහිත නිවාඩු ලබා විදේශ ගතවිමෙන් පසුව අනිවාර්යෙන්ම මෙරටට මාසිකව නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් එවීම අනිවාර්ය යැයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ.

    DxM-onXVsAAutD_.jpg

    එලෙස විදේශ ගත වන රජ්‍ය සේවකයන් අතරින් ප්‍රාථමික මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 100ක් ද ද්විතියක මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 200ක්ද තෘතීය මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 300ක් ද සහ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 500ක්ද ආදී වශයෙන් මාසිකව ලංකාවට එවීම අනිවාර්ය බවද එහි සඳහන් වේ.

    විදේශගතවන්නන් මෙරට බැංකු පද්ධතිය හරහා තමාගේ නමින් තිබෙන අනේවාසික විදේශ මුදල් ගිණුමකට එම මුදල් ප්‍රේෂණය කළ යුතු බව ද චක්‍රලේඛයේ සඳහන් වේ.

    Ruhi%2BSingh%2BSexy%2BBikini%2BPhotos%252C%2BSwimwear%2BPics%2B%252837%2529.jpg

    Source: https://www.lankadeepa.lk/news/නිවාඩු-ලබා-රට-රැකියාවට-යන-අයට-කොන්දේසියක්/101-618680
    mewa kohomada ban geda minissu issaraha kiyawanne......... 18+ dapan lol
    mun mankolla karayo............
     
    • Haha
    • Like
    Reactions: Kolama and subspace

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    රජ්‍ය සේවකයන් වැටුප් රහිත නිවාඩු ලබා විදේශ ගතවිමෙන් පසුව අනිවාර්යෙන්ම මෙරටට මාසිකව නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් එවීම අනිවාර්ය යැයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ.

    DxM-onXVsAAutD_.jpg

    එලෙස විදේශ ගත වන රජ්‍ය සේවකයන් අතරින් ප්‍රාථමික මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 100ක් ද ද්විතියක මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 200ක්ද තෘතීය මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 300ක් ද සහ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 500ක්ද ආදී වශයෙන් මාසිකව ලංකාවට එවීම අනිවාර්ය බවද එහි සඳහන් වේ.

    විදේශගතවන්නන් මෙරට බැංකු පද්ධතිය හරහා තමාගේ නමින් තිබෙන අනේවාසික විදේශ මුදල් ගිණුමකට එම මුදල් ප්‍රේෂණය කළ යුතු බව ද චක්‍රලේඛයේ සඳහන් වේ.

    Ruhi%2BSingh%2BSexy%2BBikini%2BPhotos%252C%2BSwimwear%2BPics%2B%252837%2529.jpg

    Source: https://www.lankadeepa.lk/news/නිවාඩු-ලබා-රට-රැකියාවට-යන-අයට-කොන්දේසියක්/101-618680
    නව අත් හදාබැලීමක්
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,112
    1
    28,658
    113
    Dollars ප්‍රමාණය හැටියට පින්තූර ටික මදි. ඒ නිසා තව ටිකක් දාන්න
     
    • Haha
    Reactions: kinkon and Kolama

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    රජ්‍ය සේවකයන් වැටුප් රහිත නිවාඩු ලබා විදේශ ගතවිමෙන් පසුව අනිවාර්යෙන්ම මෙරටට මාසිකව නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් එවීම අනිවාර්ය යැයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ.

    DxM-onXVsAAutD_.jpg

    එලෙස විදේශ ගත වන රජ්‍ය සේවකයන් අතරින් ප්‍රාථමික මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 100ක් ද ද්විතියක මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 200ක්ද තෘතීය මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 300ක් ද සහ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 500ක්ද ආදී වශයෙන් මාසිකව ලංකාවට එවීම අනිවාර්ය බවද එහි සඳහන් වේ.

    විදේශගතවන්නන් මෙරට බැංකු පද්ධතිය හරහා තමාගේ නමින් තිබෙන අනේවාසික විදේශ මුදල් ගිණුමකට එම මුදල් ප්‍රේෂණය කළ යුතු බව ද චක්‍රලේඛයේ සඳහන් වේ.

    Ruhi%2BSingh%2BSexy%2BBikini%2BPhotos%252C%2BSwimwear%2BPics%2B%252837%2529.jpg

    Source: https://www.lankadeepa.lk/news/නිවාඩු-ලබා-රට-රැකියාවට-යන-අයට-කොන්දේසියක්/101-618680
    පිනට ඉගෙන ගෙන රට පනින අනෙක් එවුනුත් නියාමනය කරන්න තියෙන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    පිනට දීලත් ඉගෙනගත්තෙ නැති එවුන්ට මොකද කරන්නෙ ? උන්ගෙන් සම්පුර්ණ මුදල් අයකරගන්නා ඕන
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    පිනට දීලත් ඉගෙනගත්තෙ නැති එවුන්ට මොකද කරන්නෙ ? උන්ගෙන් සම්පුර්ණ මුදල් අයකරගන්නා ඕන
    උන් ඉගෙන ගන්නෙ උන්ගෙ සල්ලි වලින් නෙ උන් රට යන්නෙ උන්ගේ සල්ලි වලින්... කාටවත් ඇයි වේදනා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන් ඉගෙන ගන්නෙ උන්ගෙ සල්ලි වලින් නෙ උන් රට යන්නෙ උන්ගේ සල්ලි වලින්... කාටවත් ඇයි වේදනා
    ඒ කවුරු ගැනද කියන්නේ? 1 වසරේ හිටන් ඉන්ටනැෂනල් ගිය එවුන් ගැනද?

    මම කිව්වේ ආණ්ඩුවේ ඉස්කෝලවල ඉගෙනගෙන විභාග ෆේල් වෙලා ඉන්න එවුන් ගැන
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    ඒ කවුරු ගැනද කියන්නේ? 1 වසරේ හිටන් ඉන්ටනැෂනල් ගිය එවුන් ගැනද?

    මම කිව්වේ ආණ්ඩුවේ ඉස්කෝලවල ඉගෙනගෙන විභාග ෆේල් වෙලා ඉන්න එවුන් ගැන
    හැම එකාම විභාග පාස් වෙන්න ඕනෙද.. අනෙක එහෙම පුලුවන්ද