රට රැකියාවට යන අයට කොන්දේසියක්!

topkollek

Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැම එකාම විභාග පාස් වෙන්න ඕනෙද.. අනෙක එහෙම පුලුවන්ද
    පිනට ඉගෙනගෙන රට පනින එවුන් ගැන කිව්වෙ. ඕලෙවල් ෆේල් උනත් උන්ට වියදමක් මහජනතාව කරලා තියෙනවා
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    පිනට ඉගෙනගෙන රට පනින එවුන් ගැන කිව්වෙ. ඕලෙවල් ෆේල් උනත් උන්ට වියදමක් මහජනතාව කරලා තියෙනවා
    ඒක තමයි කීවේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රජ්‍ය සේවකයන් වැටුප් රහිත නිවාඩු ලබා විදේශ ගතවිමෙන් පසුව අනිවාර්යෙන්ම මෙරටට මාසිකව නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් එවීම අනිවාර්ය යැයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ.

    DxM-onXVsAAutD_.jpg


    එලෙස විදේශ ගත වන රජ්‍ය සේවකයන් අතරින් ප්‍රාථමික මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 100ක් ද ද්විතියක මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 200ක්ද තෘතීය මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 300ක් ද සහ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 500ක්ද ආදී වශයෙන් මාසිකව ලංකාවට එවීම අනිවාර්ය බවද එහි සඳහන් වේ.

    විදේශගතවන්නන් මෙරට බැංකු පද්ධතිය හරහා තමාගේ නමින් තිබෙන අනේවාසික විදේශ මුදල් ගිණුමකට එම මුදල් ප්‍රේෂණය කළ යුතු බව ද චක්‍රලේඛයේ සඳහන් වේ.

    Ruhi%2BSingh%2BSexy%2BBikini%2BPhotos%252C%2BSwimwear%2BPics%2B%252837%2529.jpg


    Source: https://www.lankadeepa.lk/news/නිවාඩු-ලබා-රට-රැකියාවට-යන-අයට-කොන්දේසියක්/101-618680
    අපිට යාපයියා එපා. ඔයා අලුත් යාපයියා වෙන්න පීස්
     
    • Haha
    Reactions: Kolama