කවුද බං මේවා හදන්නේ අපෘශ්ටවංශිකයෝ ටික දාල ඒක සෛලික ලු.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔය රූපේ තියෙන ඔක්කොම වගේ අපෘශ්ට වංශික කුලයේ උන්. මුන් ඒක සෛලි කියලා උගන්නන්නේ කොහොමද ?​

    ඉහි ඉහි එකම එක මොඩුයලයක එකම එක වැරැද්දක් කිව්වට හැම මොඩුයුලයේම වැරදි.​

    612513135_889318763550749_2971356318503819120_n.jpg




    මේ තව තැනක... මුලින්ම බැක්ටිරියා බිහිවුනාලු... ඊට පස්සේලු ඒක සෛලික ජිවි බිහිවුනේ.... අම්මෝ මෙහෙමත් කෙප්ප කෙලින්නේ ඇයි බන්

    611710889_889323196883639_2223333191552453428_n.jpg
     

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    271
    317
    63
    මුලින්ම බැක්ටීරියාවක් නෙවෙයිද බිහි උනේ? මටත් හරියටම මතක නෑ. 🤔 හැබැයි ඔතන වෙන වැරැද්දක් තියෙනවා. වසර බිලියන 300ක් කියලා තියෙන එක වැරදී.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,389
    100,290
    113
    මුලින්ම බැක්ටීරියාවක් නෙවෙයිද බිහි උනේ? මටත් හරියටම මතක නෑ. 🤔 හැබැයි ඔතන වෙන වැරැද්දක් තියෙනවා. වසර බිලියන 300ක් කියලා තියෙන එක වැරදී.
    මුං රට පටලල තියෙන්නේ.

    විද්‍යාවට අනුව කියන්නේ මුලින් බිහිවුණේ ඒක සෛලික බැක්ටීරියාවක් කියලා.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,740
    25,964
    113
    මුලින්ම බැක්ටීරියාවක් නෙවෙයිද බිහි උනේ? මටත් හරියටම මතක නෑ. 🤔 හැබැයි ඔතන වෙන වැරැද්දක් තියෙනවා. වසර බිලියන 300ක් කියලා තියෙන එක වැරදී.
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,117
    12,401
    113
    🌎
    . 🤔 හැබැයි ඔතන වෙන වැරැද්දක් තියෙනවා. වසර බිලියන 300ක් කියලා තියෙන එක වැරදී.
    Ado ow ne. දැන් තමා මීටර් උනේ. අවුරුදු බිලියන 300 වෙන්න බැහැනේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,214
    13,962
    113
    35
    Spain
    ඉස්සෙල්ලා බිලියන මිලියන මොකක්ද කියල උගන්නල හිටියොත් හොඳයි. ජීවය ආරම්භ වෙලා මිලියන 300 ගාණක් කියන එක මුන් බිලියන 300 කරලා විශ්වයේ වයසටත් වඩා වයස බැක්ටීරියාවක් ගැන කියනවා. මුන්ට පොත් ලියන්න දුන්නේ කවුද