රට ලොක් ඩවුන් කරමුද එපාද . මත විමසුම

මේ අවස්ථාවේ රට ලොක් ඩවුන් එකකට යාම සුදුසුද ?

  • නැත. කිසිසේත්ම නැත. දිනකට කොපමණ මියගියත් ලෝක් ඩවුන් එක විසඳුමක් නොවේ.

    Votes: 25 14.0%
  • අනිවාර්යයෙන්ම රටේ පවතින තත්වය අනුව ලොක් ඩවුන් එකකට යායුතුය. නැතහොත් විශාල විනාශයක් ඇති වේවි.

    Votes: 83 46.4%
  • අර්ධ වශයෙන් ලොක් ඩවුන් කලයුතුය

    Votes: 39 21.8%
  • අපේ ගෝටා සෑර් කියන එකක් තමයි ඉතින්

    Votes: 32 17.9%

  • Total voters
    179

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    දිනෙන් දින වැඩිවන කොරෝනා රෝගය හමුවේ අප කලයුත්තේ කුමක්ද ?
     
    • Like
    Reactions: CONCORDE777

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අතිගරු ජනාධිපතිතුමා කිව්වා කිසිසේත්ම රට වහන්නේ නැහැ කියලා.

    Capture.jpg
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Here's my personal opinion

    For the current situation, yes we need strict lock down to control the situation. This need to be very strictly implemented using armed forces and police. Apart from essential services persons others should not allowed to go out. Even the essential service personnel need to undergo antigen tests daily to stop spreading virus through them.

    Once lock down lifted we need to strictly maintain social distancing and need to wear masks. Every shop required to provide hand washing facilities. Again we can use armed forces with the help of police to enforce this. Anyone braking the law including people who don't wear masks properly need to fine at least Rs500 per offence.

    Any public gatherings need to strictly limit and if allowed for functions in limited capacity they need to ask vaccination certificate from each and every attendee. Government need to fine heavy penaltys to any venue that break these measures.

    Companies legally required to do antigen tests every week. Government can provide these test kits at cost. It's cheaper than lock down and related economic consequences.
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    WHO ල කියන මූලික රීති තුන හැමෝම හරියට අනුගමනය කරනවානම් බේරෙන්න තියෙන සම්භාවිතාවය ඉතා වැඩියි. වහනවානම් මුළු ලෝකෙම එකම වෙලාවක දින 21ක් වත් කිසිම කෙනෙක් එලියට බහින්නැතිව වසා දැමිය යුතුයි. (මට ආපු නිකන් ගොන් අයිඩියා එකක් හොඳේ)
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    WHO ල කියන මූලික රීති තුන හැමෝම හරියට අනුගමනය කරනවානම් බේරෙන්න තියෙන සම්භාවිතාවය ඉතා වැඩියි. වහනවානම් මුළු ලෝකෙම එකම වෙලාවක දින 21ක් වත් කිසිම කෙනෙක් එලියට බහින්නැතිව වසා දැමිය යුතුයි. (මට ආපු නිකන් ගොන් අයිඩියා එකක් හොඳේ)
    මටත් ඊයේ දවසේ ඔය ලෝකෙම වාහන අයිඩියා එක ආව කොමඩ් එකේ වාඩිවෙලා බොග දාන වෙලාවේ.
     
    • Haha
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මටත් ඊයේ දවසේ ඔය ලෝකෙම වාහන අයිඩියා එක ආව කොමඩ් එකේ වාඩිවෙලා බොග දාන වෙලාවේ.
    එක තමයි බොල ගඳ එලියට ආවේ.ලෝකේ වහන්න කලින් කක්කුස්සියේ දොර වහගෙන හිටු. :P
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    මටත් ඊයේ දවසේ ඔය ලෝකෙම වාහන අයිඩියා එක ආව කොමඩ් එකේ වාඩිවෙලා බොග දාන වෙලාවේ.
    Umba e kiyanne hitagenath daanewa :shocked:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඔයාල නිකන් පැනික් වෙන්නෙපා, අපේ ගෝටා සෑර් කියන එකක් තමයි ඉතින්
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    වැහුවත් නැතත් කමක් නැහැ රාජ්‍ය සේවය බාගෙට කරපල්ලා. වර්ක් ෆ්රොම් හෝම් දීපල්ලා.
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    නැත. කිසිසේත්ම නැත. දිනකට කොපමණ මියගියත් ලෝක් ඩවුන් එක විසඳුමක් නොවේ.
    මචන් පොඩි දෙයක්...
    ඔක්කොටොම කලින් කියාන්කෝ උබ ලංකාවේද දැන් ඉන්නේ??

    WHO ල කියන මූලික රීති තුන හැමෝම හරියට අනුගමනය කරනවානම් බේරෙන්න තියෙන සම්භාවිතාවය ඉතා වැඩියි. වහනවානම් මුළු ලෝකෙම එකම වෙලාවක දින 21ක් වත් කිසිම කෙනෙක් එලියට බහින්නැතිව වසා දැමිය යුතුයි. (මට ආපු නිකන් ගොන් අයිඩියා එකක් හොඳේ)
    මට හිතෙනවා බන් මේක යටින් වෙන ලොකු ගේම් ප්ලෑන් එකක් තියෙනවා කියලා....
    චීනා හිතාමතා ගහන ගේම් එකක් මේක....
    (මට ආපු නික්න් ගොන් අයිඩියා එකක් හොදේ)
    ------ Post added on Aug 7, 2021 at 9:57 PM
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ලොක්ඩවුන් කියලා ක්‍රමයක්/නීතියක් ලංකාවේ නෑ නේද 🤔 ඇඳිරිනීතිය විතරයි තියෙන්නේ 😏