රට ලොක් ඩවුන් කරමුද එපාද . මත විමසුම

මේ අවස්ථාවේ රට ලොක් ඩවුන් එකකට යාම සුදුසුද ?

  • නැත. කිසිසේත්ම නැත. දිනකට කොපමණ මියගියත් ලෝක් ඩවුන් එක විසඳුමක් නොවේ.

    Votes: 25 14.0%
  • අනිවාර්යයෙන්ම රටේ පවතින තත්වය අනුව ලොක් ඩවුන් එකකට යායුතුය. නැතහොත් විශාල විනාශයක් ඇති වේවි.

    Votes: 83 46.4%
  • අර්ධ වශයෙන් ලොක් ඩවුන් කලයුතුය

    Votes: 39 21.8%
  • අපේ ගෝටා සෑර් කියන එකක් තමයි ඉතින්

    Votes: 32 17.9%

  • Total voters
    179

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ලොක් ඩවුන් කරනවානම් හරියට කරන්න ඕනෙ.

    බොරු සංචරණ සීමා මගුලක් දාලා වැඩපොළේ ලොක්කට ඕනෙ නම් ගෙන්නුවැකි කිව්වම එතනම බොරුවනෙ.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    රට වැහුවත් දැක්කද මචන් පොලිසියෙන් හමුදාවෙන් කොච්චර මිනිස්සු පස්සෙ දිව්වද කියල හොරෙන් එහෙට මෙහෙට පනින මිනිස්සු අල්ලන්න.රට අවුරුද්දකට වැහුවත් වැඩක් නෑ මිනිස්සු ආයෙත් එලියට ඇවිල්ල පිස්සු කෙලිනව නම්.අනික රටක් වහල තියන්න බෑ.පුලුවන් එකම දේ තමයි සන්චරන සීමා දාන එක.

    තාම පක්ශ විපක්ස දේසපාලන සෙට් එක එක එකාට ඇගිල්ල දික් කර කර ඉන්නව.කවුරුවත් මිනිස්සුන්ට කිව්වද.පරිස්සන් වෙන්න මේ වෙලාවෙ එලියට යන්න එපා යනව නම් ආරක්ශිතව යන්න කියල.

    කවුරුත් කියන්නේ නෑ.අපේ වාහෙල බලන්නෙ මේ අස්සෙත් ආන්ඩු පෙරලන්න දේශපාලන වාසිගන්න.

    මම හිතන්නේ ලන්කාවෙ විතරක්ම වෙන්න ඇති මේවගේ දේශපාලන තත්වයක් තියෙනේ.
     
    • Like
    Reactions: tha123

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කවුරුත් කියන්නේ නෑ.අපේ වාහෙල බලන්නෙ මේ අස්සෙත් ආන්ඩු පෙරලන්න දේශපාලන වාසිගන්න.

    මම හිතන්නේ ලන්කාවෙ විතරක්ම වෙන්න ඇති මේවගේ දේශපාලන තත්වයක් තියෙනේ.
    උබ නිකං ස්වාධීන ලේබලේ අලවන් ආවට උබ ඇවිල්ලා රාජපක්ශලාගේ ගූත් කන එරෝෂන් පන්නයේ එකෙක්. මෙතන අනික් උන්ට බණ කියන්න එන කොට තමයි අපිට හිනා යන්නේ ෆුකෙනුත්.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    උබ නිකං ස්වාධීන ලේබලේ අලවන් ආවට උබ ඇවිල්ලා රාජපක්ශලාගේ ගූත් කන එරෝෂන් පන්නයේ එකෙක්. මෙතන අනික් උන්ට බණ කියන්න එන කොට තමයි අපිට හිනා යන්නේ ෆුකෙනුත්.
    මට රාජපක්ශ වැඩකුත් නෑ සජිත් වැඩකුත් නෑ.මම කිව්වේ මොකා හිටියත් මේ වෙලාව් කරන්නෙ එකම දේ කියල.සජිය හිටියනම් පොහොට්ටුවො කොරෝන පිටින් දාල ඌව එලවන්න බලයි.දැන් සජිය ඇන්ඩ් ජෙප්පො කොරෝන පිටදාල පොහොට්ටුව එලවන්න හදනව.

    ඔය අවුල අපේ මිනිස්සුන්ගෙ ලේවල තියෙන ප්‍රශ්නයක්.උබත් ලන්කාවෙ එකක් නිසා උබ මේ ප්‍රශ්නෙ දිහා බලන්නෙත් ඔය වගේම තමයි.

    කොච්චර බැන්නත් මේ ප්‍රශ්නෙදි එකතු වෙලා වැඩ කරමු කියල ආන්ඩුවට කිව්වෙ රනිල විතරයි.
     
    Last edited:
    • Like
    Reactions: tha123

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචන් පොඩි දෙයක්...
    ඔක්කොටොම කලින් කියාන්කෝ උබ ලංකාවේද දැන් ඉන්නේ??


    මට හිතෙනවා බන් මේක යටින් වෙන ලොකු ගේම් ප්ලෑන් එකක් තියෙනවා කියලා....
    චීනා හිතාමතා ගහන ගේම් එකක් මේක....
    (මට ආපු නික්න් ගොන් අයිඩියා එකක් හොදේ)
    ------ Post added on Aug 7, 2021 at 9:57 PM
    මේකයි මචන්.මේක වහන් ඉන්න ඉන්න අපටමයි කෙල වෙන්නේ.ඇරියත් ඒ වගේ තමයි.ගෙදර ගියොත් අඹු නසී .මග සිටියොත් තෝ නසී වගේ සීන් එකක් දැන් වෙලා තියෙන්නේ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,362
    26,902
    113
    Kandy
    දැන් ගෝටා මේ තෙරෙඩ් එක බලලා රටවහයි අනේ නිකන් පලයන් බන් යන්න
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    අපේ ගෝටා සෑර් කියන එකක් තමයි ඉතින්​


    දැන් ගෝටා මේ තෙරෙඩ් එක බලලා රටවහයි අනේ නිකන් පලයන් බන් යන්න
    කියන්න බෑ කරන ඒවා හැටියට එහෙමද කරන්නේ කියලත් හිතෙනවා
    ------ Post added on Aug 10, 2021 at 11:10 PM