රට වටේම සැමරූ IMF හිමිවූ සතුට

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඔය සමරන මිනිස්සු මොකද්ද උනේ කියලවත් හරියට දන්නේ නැතුව ඇති :no:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,296
    1
    59,377
    113
    Kaduwela
    ඔය සමරපු එවුන් ලෙඩ වලට බෙහෙත් නැතුව බල්ලෝ වගේ මැරිලා යනකාලෙක මේ ත්‍රෙඩ් බම්ප් වේවි 😍🥰
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,410
    32,118
    113
    ඔය සමරන මිනිස්සු මොකද්ද උනේ කියලවත් හරියට දන්නේ නැතුව ඇති :no:
    Samurdi wesawo hithan inne unta kanna denna IMF dunna kiyala, unta notherenne huge tax included with all kiyala da lol
     

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    ඇයි බං මේ මිනිස්සු මේ වගේ හරක් වගේ හැසිරෙන්නෙ. හරක්ටත් අන්තයි..
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ගෝටාබය සර් ජනාධිපති වෙද්දී බඩගින්නට කාපු කිරිබත් මතක් උනා. ලුණු මිරිස්වල ලුණු ටිකක් අඩු කම විතරයි තිබ්බේ, පෝලිමේ ඉඳල කෑවේ.

    අදත් කිරිබත් කෑල්ලක් කන්න තැනක් තියනවනම් share කරන්න. Thank you Ranil Sir :baffled:
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    Capture.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,410
    32,118
    113
    IMF hambela dan bill tika, pan gediya, gas cylinder eka, petrol/diesel, ciment kotte, thibba ganaa awidda lol
    Ponila kiyanne haruyata ewath 2022 mula thibba ganata thiyanawa wagene lol
    Dan biththareth naha lol
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ඇයි බං මේ මිනිස්සු මේ වගේ හරක් වගේ හැසිරෙන්නෙ. හරක්ටත් අන්තයි..
    සාමාන්‍ය මිනිස්සු නෙමේ බන් ඔය පක්ෂ වල ගූකන වහල්ලු තමා ඔහොම හැසිරෙන්නේ උන්ට ඉතින් කොහොමත් ගුමොලවල් තියෙන්නේ IMF කියන එකේ තේරුමවත් දන්නේ නැතුව ඇති :lol:
     

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    සාමාන්‍ය මිනිස්සු නෙමේ බන් ඔය පක්ෂ වල ගූකන වහල්ලු තමා ඔහොම හැසිරෙන්නේ උන්ට ඉතින් කොහොමත් ගුමොලවල් තියෙන්නේ IMF කියන එකේ තේරුමවත් දන්නේ නැතුව ඇති :lol:
    ඔව් ඒක තමා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    රටේ ණය බර වැඩි උනාම රතිඥ්ඥා පත්තු කරලා සමරන, ණය ගත්තු එකාට මල් තියලා වඳින මෝඩ තැරියො ඉන්න රටක් තමා අපි හදන්න කතා කරන්නෙ. 🤣🤣🤣

    කවුරුහරි අපිට මඩු වල්ගෙකින් ගහපල්ලා. 🤭🤭
     
    • Like
    Reactions: dxx

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ණය හම්බ උන එකට සතුටුයි බන්. ඒත් මේක උඩ පැන පැන නටන්න සීන් එකක් නේමේනේ. ඔය රතිඤ්ඤා දාන ගොඩක් උන් නම් contract එකටනේ ඕක කරන්නේ. ඒත් සිරාවටම ඕවා කරන උනුත් ඉන්නවා
     
    • Haha
    Reactions: kinkon and dxx

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,957
    21,186
    113
    IMF hambela dan bill tika, pan gediya, gas cylinder eka, petrol/diesel, ciment kotte, thibba ganaa awidda lol
    Ponila kiyanne haruyata ewath 2022 mula thibba ganata thiyanawa wagene lol
    Dan biththareth naha lol
    Thoge Gon moleee thama
    🤣🤣🤣🤣