රට වනසන උද්ගෝෂණ

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    පට්ටම ෆන් පොස්ට් එකක්. ගමයා උබ විමල් විරවන්ස නෙද ? මෙකෙ තියන කඩේ යන කතන්දර දැකල මට ආතල් එකෙ හිනා වෙන්නද අඩන්නද කියල හිතා ගන්න බෑ. අය්යො සල්ලි. සීන් එක තමා මහින්ද මොන ගොන් පාට් එක දැම්මත් ගොඩක් කෙල වෙන්නෙ දුප්පත් එවුන්ට. අපි නම් කොහොම හරි පෙට්‍රල් ගහන්න බැරි නම් හයිබ්‍රඩ් හරි ගනි. එත් බලපන් අර ලිදට පැනපු සින් එක. ඔක තමා 75% කගෙ තත්වෙ. කන්න අදින්නවත් නෑ ඕයි. මේව දැක දැක කඩේ යන එක මහ පාපයක් නෙවෙද ගංගොමයො ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    කොන්ද පන ඇතුව හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් පුරුදු වෙයල්ලා. යුද්දේ දිනපු එකේ ක්‍රෙඩිට් එක මහින්දට හැමදාමත් අයිතියි. ඒ වගේම ඊට පස්සේ කරපු ගොන් මෝඩ මී හරක් සංවර්ධන ව්‍යාපෘති වල ක්‍රෙඩිට් එකත් අයිති වෙන්නේ මහින්දටම තමයි. ඒ මී හරක් සංවර්ධනේ හින්ද තමයි අද වෙනකොට මිනිස්සුන්ට දවසේ වියදම හොයාගන්න බැරි තැනට රට පත්වෙලා තියෙන්නේ. මුළු රටේම සල්ලි එකතුකරලා හම්බන්තොටට වියදම් කරලා දැන් ඒ වියදම් පියවන්න බිල් වැඩි කරලා රටේ අහිංසක ජනතාවගෙන් හුරගෙන කන්න හදන එක වැරදියි කියන්න කොන්දක් පන නැතිකමට ලජ්ජා වෙයල්ලා.
    මමත් අන්තිම චන්දෙ දුන්නේ මහින්දට තමයි. එත් අයෙත් මගෙන් චන්දයක් මහින්දට තියා මහින්දගේ නැට්ටේ එල්ලිලා පාර්ලිමේන්තු අපු එකෙකුටවත් ලැබෙන්නේ නැහැ. එකෙන් කියන්නේ නැහැ මම රනිල්ට චන්දෙ දෙනවා කියල. මට චන්ද බලය ලැබුණු දවසේ ඉඳල මේ දක්වාම මම චන්දෙ දුන්නේ නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් උන අපේක්ෂකයින්ට. එත් ඒ චන්දෙ ගත්තු එකෙක්වත් රට වෙනුවෙන් කරපු දෙයක් නැහැ. හැම එකාම බල තන්හාවෙන් පැලෙන්න හදන එවුන්. අම්මව විකුණලා හරි බලයට එන්න දඟලනවා විනා එකෙක්වත් රට ගොඩගන්න වැඩ කරේ නැහැ. ආයෙ ඉතින් අපේ රට ගොඩගන්න දේශපාලන /ආර්ථික / සමාජයීය විඥඥානයක් තියෙන එකෙක් ඔය පාර්ලිමේන්තුවේ නැහැ. ඉන්න සියලුම එවුන් තමුන්ගේ සහ තමුන්ගේ සනුහරේ සහ තමුන්ට කඩේ යන එවුන්ගේ සුක විහරණය උදෙසා මහජන චන්දය කොල්ලකාගෙන සැප විඳිනවා.

    මහින්ද අපේ රටට එවකට තිබුන ලොකුම ප්‍රශ්නය උන කොටි ප්‍රශ්නය විසඳුවා . ඊට පස්සේ මහින්ද දැක්කේ අපේ රටට තිබුන ඊළඟ ලොකුම ප්‍රශ්නය හම්බන්තොටට වරායක් නැතිකම. ඒ ප්‍රශ්නෙත් විසඳුවා. ඊළඟට මහින්ද දැකපු ලොකුම දැවෙන ප්‍රශ්නය හම්බන්තොටට ගුවන්තොටුපොළක් නැතිකම . එකත් මහින්ද විසඳුවා. මට දැන් තියන ලොකුම ප්‍රශ්නය තමයි ඊළඟ රටේ දැවෙන ප්‍රශ්නය විදිහට මහින්ද මොකක් දකීවිද කියන එකයි.
    ජනාධිපති තුමා කරන හැමදේම හරි කියල හුරේ දාන උදවිටයි මේ කියන්නේ. උඹල ඇඳන් ඉන්න වස්තරේ ගලෝල බලපල්ලා උඹලට ලිංගයක් තියනවද කියල. මොකද මටනම් දැනෙන විදිහට උඹල සම්පුර්ණ අන්ද ලිංගයක් නැති කොටසට වැටෙන එවුන් ජාතියක්.
    මහින්ද හොඳ නැහැ වෙන පක්ෂයක් හොඳයි කියන උන්දලාටයි මේක කියන්නේ
    උඹල ඒ හොඳයි කියන පක්ෂයේ තියෙනවද රටේ අය වැය පරතරය + අගයකට ගෙන්න පුළුවන් වෙන විසඳුම්? රටේ දේශීය නිෂ්පාදන වැඩිකරලා ඒක පුද්ගල ආදායම වැඩි කරන්න පුළුවන් විසඳුම්? රටේ අපනයන වැඩි කරන්න පුළුවන් විසඳුම්? රටේ අනවශ්‍ය ආනයන අඩු කරන්න පුළුවන් විසඳුම්?

    100% agreed :yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අසූව වැඩ වර්ජනයේදී සේවකයන් 137000ක් මහපාරට ඇද දැමූ එජාපයත්
    ජාති ද්‍රෝහීන් කියා කම්කරුවන්ගේ ගෙල කපා දැමූ ජවිපෙත් ගෙන යන
    වැඩ වර්ජනය NGO කුමන්ත්‍රණයක්

    ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය දේශ ද්‍රෝහී වැඩ වර්ජනය තරයේ හෙළා දකියි

    රජය අපහසුතාවට පත් කර පෙරළා දැමීම අරමුණයි

    වැඩකරන ජනතාව සැමදා රජය සමඟයි

    වර්ජනය දිය කර හැරීමට වෘත්තීය සමිති එක් වෙයි

    රක්ෂණ ශ්‍රියන්ත

    විදුලි බිල දඩමීමා කර ගනිමින් රජය පෙරළා දැමීමට දේශීය විදේශීය බලවේග හා එන්.ජී.ඕ. කුමන්ත්‍රණ ගන්නා උත්සාහයක් ලෙස මේ වැඩ වර්ජනය පෙන්වා දිය හැකි බව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය කියයි.

    80 වැඩ වර්ජනයේදී කම්කරුවන් 137000ක් එළියට ඇද දැමීමේ පාපයෙන් එජාපයට ගැළවිය හැකිද?

    විදුලි ට්‍රාන්ස්ෆෝමර්ස් 5700ක් කඩා ගිනි තබා විනාශ කළේ ජවිපෙ නොවේද?

    අසූව වැඩ වර්ජනයේ දී 137000ක් සේවකයන් මහපාරට ඇද දැමූ එජාපයත්, ජාතිද්‍රෝහීන් ලෙස කම්කරුවන්ගේ ගෙල කපා දැමූ ජවිපෙ යත් එන්.ජී.ඕ. කුමන්ත්‍රණකරුවන් සමඟ එක්ව කළ ජාතිවාදී වැඩ වර්ජනය සම්පූර්ණයෙන් අසාර්ථක කර වීමට කටයුතු කරන බවද ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයෝ එක හඬින් පවසති.

    ඔවුන් මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ සමෘද්ධි කෘෂිකර්ම හා පර්යේෂණ නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා කියා සිටියේ,

    'කොඳුනාරටිය කැඩී ඇති විපක්ෂයේ කොන්ද කෙළින් කර ගැනීමටත් රජයට එරෙහි බලවේගවල ඕනෑ එපාකම් ඉටු කර ගැනීමටත් මේ වැඩ වර්ජනය පාදක කරගන්නා බවත් මේ වැඩ වර්ජනය ඉතා අසාර්ථක එකක් වෙනවා මෙන්ම මේ වර්ජනය තුළින් රජයේ ස්ථාවරත්වය තවදුරටත් වඩා වර්ධනය වන බවද ජගත් කුමාර මහතා පෙන්වා දෙයි.

    රජය පෙරළීමේ දැවැන්ත කුමන්ත්‍රණ සිදු කරන එන්.ජී.ඕ. බලවේග විපක්ෂය හා එක්ව කරන මේ වැඩ වර්ජනය සාර්ථක වීමට රජය සමඟ සිටින වැඩ කරන ජනතාව කිසි දිනක ඉඩ නොතබන බවද ජගත් කුමාර මහතා කියයි.

    ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ නදීර මනෝජ් මහතා අදහස් දක්වමින් කියා සිටියේ මේ වැඩ වර්ජනය සඳහා කිසිදු දුම්රිය සේවකයකු එක් නොවන බවයි. දුම්රිය සේවය කිසිදු බාධාවකින් තොරව අද දින සේවා සපයන බවද පෙන්වා දෙන නදීර මනෝජ් මහතා සියලුම දුම්රිය සංඥා පද්ධතිවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇතැයිද පැවසීය.

    සෞඛ්‍ය දෙපාර්තමේන්තු ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ හා ශ්‍රී ලංකා රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ආචාර්ය බන්දු ජයසිංහ මහතා,

    අද (21) දින කිසිදු සෞඛ්‍ය සේවාවක බිඳ වැටීමක් සිදු වන්නේ නෑ. සියලු සේවකයන් රජය සමඟ සිටිනවා. සුපුරුදු පරිදි රෝහල්වලට පැමිණ රෝගීන්ට ප්‍රතිකාර ලබාගත හැකියි.

    වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ආරියදාස පතිරණ මහතා,

    වරාය තුළ මෙහෙයුම් සුපුරුදු පරිදි සිදු වෙනවා. රජය ආරක්ෂා කර ගැනීමට මිස රජය පෙරළීමට වරාය සේවකයන් කටයුතු කරන්නේ නෑ. වරාය සේවකයන්ගේ සියලු පහසුකම් දැන් ලැබී ඇති නිසා තවදුරටත් අසාර්ථක වැඩ ‍වර්ජන සඳහා වරාය සේවකයින් එක්වන්නේ නෑ.

    ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය,

    ගුරු සේවය දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා සුපුරුදු පරිදි කටයුතු සිදු වෙනවා. සියලුම පාසල් සුපුරුදු පරිදි කටයුතු සිදු වෙනවා. මේ වැඩ වර්ජනයට එක්වන්නන් ගුරුවරු නොවෙයි ගුණමකුවන් ලෙස පෙන්වා දිය හැකියි. අධ්‍යාපනය පිළිබඳ නිවැරදි දැක්මක් නැති ජ.වි.පෙ. අධ්‍යාපනය ගැන දන්නේ මොනවාද?

    මේ අවස්ථාවේදී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සියලුම නියෝජිතයෝ අදහස් දක්වමින් කියා සිටියේ විජාතික කුමන්ත්‍රණකරුවන් දේශීය රාජ්‍ය විරෝධී බලවේග හා එක්ව රජය පෙරළීමට ගන්නා ඊනියා විරෝධතා සියලු දෙනාම එක්ව පරාජය කරන බවයි.

    81.jpg

    80 වැඩ වර්ජනයේදී කම්කරුවන් 137000ක් එළියට ඇද දැමීමේ පාපයෙන් එජාපයට ගැළවිය හැකිද?

    transformers.jpg

    විදුලි ට්‍රාන්ස්ෆෝමර්ස් 5700ක් කඩා ගිනි තබා විනාශ කළේ ජවිපෙ නොවේද?

    .
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    කොන්ද පන ඇතුව හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් පුරුදු වෙයල්ලා. යුද්දේ දිනපු එකේ ක්‍රෙඩිට් එක මහින්දට හැමදාමත් අයිතියි.

    ආ එක තමයි එහෙනම් තව මොනවද කිය‍න්නේ යුද්ධය නැති කරන්න කිව්වා යුද්ධය නැතිකලා දැන් අවු 4 වුනා විතරයි අවු30 පහු වුන සංවර්ධනය අවු 4 කරන්නේ කොහොමද

    ඒ වගේම ඊට පස්සේ කරපු ගොන් මෝඩ මී හරක් සංවර්ධන ව්‍යාපෘති වල ක්‍රෙඩිට් එකත් අයිති වෙන්නේ මහින්දටම තමයි. ඒ මී හරක් සංවර්ධනේ හින්ද තමයි අද වෙනකොට මිනිස්සුන්ට දවසේ වියදම හොයාගන්න බැරි තැනට රට පත්වෙලා තියෙන්නේ. මුළු රටේම සල්ලි එකතුකරලා හම්බන්තොටට වියදම් කරලා දැන් ඒ වියදම් පියවන්න බිල් වැඩි කරලා රටේ අහිංසක ජනතාවගෙන් හුරගෙන කන්න හදන එක වැරදියි කියන්න කොන්දක් පන නැතිකමට ලජ්ජා වෙයල්ලා.

    උබලට රට හදන්නත් ඔනේ සංවර්ධන කටයුත්තක් කරනකොට එකත් හොද නෑ.ලංකාවේ සංවර්ධන කටයුතු කියන්නේ මිනිස්සුන්ට කන්න බොන්න දෙන එක නෙමෙයි එක ආයෝඡනයක් එවායේ ප්‍රතිපල එන්න කල් ගියත් දිර්ග කාලයක් වාසි ලැබෙනවා .බඩ ගැන හිතන එක දැන්වත් නවත්තපල්ලා උබලා අවු ගානක් බඩ ගැන හිතුවනේ දැන් රට ගැන හිතපල්ලා .රටේ සිදුවන සෑම සංවර්ධනකම ප්‍රතිපල ලැබෙන්නේ උබලට .

    මමත් අන්තිම චන්දෙ දුන්නේ මහින්දට තමයි. එත් අයෙත් මගෙන් චන්දයක් මහින්දට තියා මහින්දගේ නැට්ටේ එල්ලිලා පාර්ලිමේන්තු අපු එකෙකුටවත් ලැබෙන්නේ නැහැ. එකෙන් කියන්නේ නැහැ මම රනිල්ට චන්දෙ දෙනවා කියල. මට චන්ද බලය ලැබුණු දවසේ ඉඳල මේ දක්වාම මම චන්දෙ දුන්නේ නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් උන අපේක්ෂකයින්ට. එත් ඒ චන්දෙ ගත්තු එකෙක්වත් රට වෙනුවෙන් කරපු දෙයක් නැහැ. හැම එකාම බල තන්හාවෙන් පැලෙන්න හදන එවුන්. අම්මව විකුණලා හරි බලයට එන්න දඟලනවා විනා එකෙක්වත් රට ගොඩගන්න වැඩ කරේ නැහැ. ආයෙ ඉතින් අපේ රට ගොඩගන්න දේශපාලන /ආර්ථික / සමාජයීය විඥඥානයක් තියෙන එකෙක් ඔය පාර්ලිමේන්තුවේ නැහැ. ඉන්න සියලුම එවුන් තමුන්ගේ සහ තමුන්ගේ සනුහරේ සහ තමුන්ට කඩේ යන එවුන්ගේ සුක විහරණය උදෙසා මහජන චන්දය කොල්ලකාගෙන සැප විඳිනවා.
    කවුරැ ආවත් ඔව අඩු වැඩි වශයෙන් තියෙනවා .උබ ඡන්දය දුන්න කියලා උබට ඔනේ විදියට රට පාලනය කරන්නේ නෑ.

    මහින්ද අපේ රටට එවකට තිබුන ලොකුම ප්‍රශ්නය උන කොටි ප්‍රශ්නය විසඳුවා . ඊට පස්සේ මහින්ද දැක්කේ අපේ රටට තිබුන ඊළඟ ලොකුම ප්‍රශ්නය හම්බන්තොටට වරායක් නැතිකම. ඒ ප්‍රශ්නෙත් විසඳුවා. ඊළඟට මහින්ද දැකපු ලොකුම දැවෙන ප්‍රශ්නය හම්බන්තොටට ගුවන්තොටුපොළක් නැතිකම . එකත් මහින්ද විසඳුවා. මට දැන් තියන ලොකුම ප්‍රශ්නය තමයි ඊළඟ රටේ දැවෙන ප්‍රශ්නය විදිහට මහින්ද මොකක් දකීවිද කියන එකයි.
    ජනාධිපති තුමා කරන හැමදේම හරි කියල හුරේ දාන උදවිටයි මේ කියන්නේ. උඹල ඇඳන් ඉන්න වස්තරේ ගලෝල බලපල්ලා උඹලට ලිංගයක් තියනවද කියල. මොකද මටනම් දැනෙන විදිහට උඹල සම්පුර්ණ අන්ද ලිංගයක් නැති කොටසට වැටෙන එවුන් ජාතියක්.
    මහින්ද හොඳ නැහැ වෙන පක්ෂයක් හොඳයි කියන උන්දලාටයි මේක කියන්නේ
    උඹල ඒ හොඳයි කියන පක්ෂයේ තියෙනවද රටේ අය වැය පරතරය + අගයකට ගෙන්න පුළුවන් වෙන විසඳුම්? රටේ දේශීය නිෂ්පාදන වැඩිකරලා ඒක පුද්ගල ආදායම වැඩි කරන්න පුළුවන් විසඳුම්? රටේ අපනයන වැඩි කරන්න පුළුවන් විසඳුම්? රටේ අනවශ්‍ය ආනයන අඩු කරන්න පුළුවන් විසඳුම්?

    අනේ බන් උ‍බෙ දැනුම උබට ඉරිසියාව තියෙන්නේ වරායවල් හදපු එකටයි ගුවන්තොටුපොළක් හදපු එකටයි අර පරන එව තිබ්බනම් කමයි උබට හොද ඊට පස්සේ වෙන රටකට ගිහින් හුල්ලපන් අරහේ මෙහෙමයි අපට නෑ ඔව කියයි:angry::angry:රට හදන්නේ නැතුව උබලගේ ගේ හැදුවනම් අන්න ආන්ඩුව සුපිරි ආන්ඩුව කියය:angry:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    වර්ජනයේ යෙදුනු බස් බලපත් අවලංගුයි

    ඊයේ දිනයේ ප්‍රකාශිත වර්ජනයට සහය පල කරමින් ධාවනයෙන් ඉවත්ව සිටි බවට අනාවරණය වූ අන්තර් පළාත් බස් රථ වල මගී සේවා අවසර පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    මීගමුව-ගිරිඋල්ල , කොළඹ – කතරගම, කොළඹ – අම්බලන්ගොඩ සහ කොළඹ – කුරුණෑගල මාර්ගයේ බස් රථ කිහිපයක් මේ වන විට වර්ජනයට එක් වූ බවට හඳුනාගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර ධාවන බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන ලෙස කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ධාවන අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබා දී තිබේ.

    එසේම සියලුම පළාත් මගී ප්‍රවාහන අධිකාරීන් යටතේ පාලනය වන බස් රථ අතරින් වර්ජනයට සහය දකවමින් අද දින ධාවනයෙන් ඉවත් වූ බස් රථවල ද මගී සේවා අවසර පත්‍ර අවලංගු කරන ලෙස පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යවරයා පළාත් ප්‍රවාහන අධිකාරීන් වෙත නියෝග කර තිබේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    ගමයා;15006426 said:
    අනේ බන් උ‍බෙ දැනුම උබට ඉරිසියාව තියෙන්නේ වරායවල් හදපු එකටයි ගුවන්තොටුපොළක් හදපු එකටයි අර පරන එව තිබ්බනම් කමයි උබට හොද ඊට පස්සේ වෙන රටකට ගිහින් හුල්ලපන් අරහේ මෙහෙමයි අපට නෑ ඔව කියයි:angry::angry:රට හදන්නේ නැතුව උබලගේ ගේ හැදුවනම් අන්න ආන්ඩුව සුපිරි ආන්ඩුව කියය:angry:

    කෝ බං වරාය හැදුවට නැව් ?
    මට්ටල ගූ-1-තොටුපලට ගුවන් යානා ?
    නොරෝචෝලේ හදද්දී කිව්වේ ඉන්දියාවටත් විදුලිය දෙන්න පුළුවන් කියල :rofl::rofl:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0

    කෝ බං වරාය හැදුවට නැව් ?
    මට්ටල ගූ-1-තොටුපලට ගුවන් යානා ?
    නොරෝචෝලේ හදද්දී කිව්වේ ඉන්දියාවටත් විදුලිය දෙන්න පුළුවන් කියල :rofl::rofl:

    :angry::angry:වරායේ නැව් එන්නේ නැත්තම් ප්‍රතිඅපනයනය කරන්නේ ඩිංකි බොට්ටුවෙන්ද වරාය තවමත් සංවර්ධනය කරමින් පවතින්නේ පුර්ණ ප්‍රතිලාභ ලබාගන්න අවු 4 ,5 යනවා මත්තල හදලා මාසයක් නෑ ඉවසලා ඉන්න තව ටික කාලයක් යනකොට ප්‍රතිපල දැකගන්න පුලුවන් ඉවසල ඉන්න .නොරොච්චෝලේ ත්‍රිකුනාමලයේ ඡපන් රඡය ඉදිකරන්න දුන්න නම් ඔය ප්‍රශ්න නෑ දැනට තාවකාලික ඇනහිටිමක් හින්ද නතර වෙලා තියෙන්නේ තව මාස 2 ,3 වැඩ පටන් ගනීවි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    ගමයා;15006455 said:

    :lol::lol::lol::lol: ඉතිං ඇයි ඒක දැනගෙනම චීනෙට දුන්නේ.
    අවුරුදු 4-5 TV ad දාල ද ප්‍රතිලාබ ගන්නේ ?
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    :lol::lol::lol::lol: ඉතිං ඇයි ඒක දැනගෙනම චීනෙට දුන්නේ.
    අවුරුදු 4-5 TV ad දාල ද ප්‍රතිලාබ ගන්නේ ?

    චිනය එක නඩත්තු කරලා ගිවිසුම් ගත සහන මිලකට විදුලිය ලැබෙනවා .ඔව උබලට කම්පනාවට එන්නේ නෑ අපෙ ලොක්ක හින්ද හෙ‍ාදයි :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    ගමයා;15006461 said:
    චිනය එක නඩත්තු කරලා ගිවිසුම් ගත සහන මිලකට විදුලිය ලැබෙනවා .ඔව උබලට කම්පනාවට එන්නේ නෑ අපෙ ලොක්ක හින්ද හෙ‍ාදයි :rofl:

    ආ ඔය කියන සහන මිලට කොමිස් සහ චීන බඩු වලට අවේනික අතරමග ඇනහිටීම, අතින් පාඩු වීම, අන්තිමට උන්ටම උගස් කරන්නට වීම වැනි අමතර සහන අයත් නේද ගමේ ?
     
    tharindueng

    Member
    Feb 10, 2007
    233
    0
    0
    ගමයා;15000915 said:
    elemarch.jpg

    :angry::angry::angry::angry:

    on-strike-sign11.jpg

    දැන් දේශ‍‍ෙද්‍රහින් අලුත්ම ව්‍යාපාතිය රට පුරා උද්ගොෂණ ඇති කර රට අස්ථාවර කිරිමයි .දිනු රට නැවතත් බේද බින්න කිරිමට මේ අදමයින්ට ඉඩ නොතබා අතිගරැ මහින්ද රාඡපක්ෂ ඡනාදිපති තුමන්ට පුර්ණ සහය ලබාදෙමින් රටරැකගමු රටවසන උද්ගොෂණ වලට කුමන ආකාරයිකින් හො සහය දිමෙන් වලකින්න .අපෙ රට ආසියාවේ ආස්චර්ය බවට පත්කරමු

    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය

    රජය විසින් විදුලි ගාස්තු ඉහළ නැංවීම අසාධාරණ බව පෙන්වාදෙමින් ජනතාව නොමඟ යවා තම දේශපාලනික පටු පරමාර්ථ ඉටු කර ගැනීමට බොරදියේ මාළු බෑමේ වැඩපිළිවෙළක ඇතැම් දේශපාලන පක්ෂ නිරතවන බව පෙනේ. රජය විසින් විදුලි ගාස්තු ඉහළ නැංවීම සිදු කරන ලද්දේ මහජනතාව පීඩාවට පත් කිරීමේ අරමුණින් නොවේ. වත්මන් රජය ජනතාවගේ රජයක් වශයෙන් ජනතාවට අත්‍යවශ්‍යම සේවාවක් ඉටු කරමින් තිබෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මහජන දේපොළක් වන විදුලිබල සේවාව රැකගැනීමේ වැඩපිළිවෙළක් වශයෙන් මෙම විදුලි ගාස්තු ඉහළ නැංවීම සිදු කරන ලදී.

    විදුලිබල සේවාව මඟින් ලබාදෙන විදුලිය ඉතාමත් සහනදායි අයුරින් ලබාදීමට රජය සැමවිටම කටයුතු කර ඇත. නමුත් මෑත කාලය තුළ රටේ අස්සක් මුල්ලක් නෑර සිදු වූ මාර්ග සංවර්ධනය ඇතුළු සෙසු සංවර්ධන වැඩපිළිවෙළත්‍ සමඟ සියලුම ග්‍රාමීය පෙදෙස් සංවර්ධනය වීම සිදුවුණි. ඒ සමඟම විදුලිබලය සඳහා වන ඉල්ලුම ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. එම ඉල්ලුමට සරිලන පරිදි සැපයුම් කිරීමට තරම් ප්‍රමාණවත් ජල විදුලි බලයක් උත්පාදනය කිරීමේ හැකියාවක් අප රටට නැත. මේ නිසාම ආසන්න වශයෙන් විකල්පමය ක්‍රියාවලිය වන ඩීසල් බලාගාර මඟින් විදුලිය උත්පාදනය කිරීමට විදුලිබල සේවාවට සිදුවිය.

    නමුත් ඩීසල් ඇතුළු ඛණිජ තෙල් අපේ දේශීය සම්පතක් නොවන අතර ඒවා විදේශ රටවලින් ආනයනය කෙරේ. එහි මිල ඉහළ මට්ටමක තිබෙන බැවින් ඒ සඳහා වැයවන මුදල සුබසාධන සේවාවන් යටතේ තවදුරටත් ලබාදීමට රජයට හැකියාවක් නැත. අකමැත්තෙන් වුවද රජයට විදුලි ගාස්තු වැඩි කිරීමට සිදු වූයේ එවැනි වාතාවරණයක් පැවැති නිසාය. එබැවින් මෙම අසීරු සහගත තත්ත්වය අපේ රටේ බොහෝ බුද්ධිමත් ජනතාව අවබෝධ කර ගෙන සිටිති. නමුත් විපක්ෂය හා ඇතැම් වෘත්තීය සමිති කිහිපයක් එක්ව මේ මස 21 වන දින පැවැත්වීමට යෝජිත වැඩවර්ජනය විදුලි ගාස්තු ඉහළ නැංවීම දඩමීමා කර ගනිමින් මේ පිළිබඳ අසත්‍ය තොරතුරු පවසමින් මහජනතාව නොමඟ යැවීමේ කුමන්ත්‍රණයකි.

    එය හුදෙක් දේශපාලන වාසි ලැබීමේ යටිකූට්ටු අරමුණකින් ක්‍රියාත්මක කරන වැඩපිලිවෙළක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටී. මෙවැනි අසාර්ථක දේශපාලන ව්‍යාපෘති, කුමන්ත්‍රණ මගින් සිදුවන්නේ දැනට රට තුළ සිදු කෙරෙමින් පවතින දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළ අඩාලවීම පමණි. එමෙන්ම රටේ සාමාන්‍ය ජනජීවිතය අඩාල කර රට ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් අපකීර්තියට ලක් කිරීමටත් ඒ මගින් තමන්ගේ දේශපාලන බංකොළොත්භාවය වසාගැනීමටත් ක්‍රියාත්මක කරන දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස මෙම වැඩ වර්ජනය අපි දකිමු.

    එබැවින් මෙවැනි දේශපාලන යටි උගුල්වලට හසු නොවී රජය විසින් රටේ සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කර තිබෙන දැවැන්ත ජාතික සංවර්ධන වැඩපිළිවෙළ තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීම මගින් හෙට දිනයේ සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දක්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම කුමන්ත්‍රණය එක්සත්ව පරාජය කිරීම මඟින් ‍එම වැඩවර්ජනය සංවිධානය කරන අවස්ථාවලදී දේශපාලනඥයන් අපේක්ෂාභංගත්වයට පත්වනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුව කවදත් වැඩකරන පන්තියේ ජනතාවගේ රජයකි.

    විදුලි ගාස්තු වැඩිකිරීම මඟින් කිසියම් අසහනකාරී තත්ත්වයක් ඇතිවන්නේ නම් එය කිසිසේත්ම සදාකාලික ‍තත්ත්වයක් නොවේ. රජය කටයුතු කරනුයේ සැලසුම්ගත ඉලක්ක රසැක් මතය. ඉදිරි වසර කිහිපය තුළ ඉදිවන නව විදුලි බලාගාර සමග මෙම විදුලි ගාස්තු තවදුරටත් අඩුවනු ඇත. මෙම විදුලි ගාස්තු වැඩි කිරීම තාවකාලික පියවරක් පමණි. නමුත් හෙට දවස වඩාත් යහපත් සමාජයක් උදෙසා රජය විසින් ඉතාමත්ම විශිෂ්ට පියවර රැසක් ක්‍රියාත්මක කර ඇත. මෙවැනි වැඩ වර්ජන වලින් සිදු වන්නේ එම දිගුකාලීන වැඩපිළිවෙළ අවුලෙන් අවුලට පත් කිරීමකි. එබැවින් මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ පරාජය කිරීමට එක්වී කටයුතු කරමු යැයි ශ්‍රී ලංකා නිදහස් ‍පක්ෂය රාජ්‍ය සේවකයින් ඇතුළු ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටී.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් පොදුජන රජය දුර්වල කිරීම කිසිසේත් සුදුසු නොවන බව වැඩකරන ජනතාව ප්‍රමුඛ පොදු මහජනතාව අවබෝධ කරගෙන ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටී.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
    මෛත්‍රීපාල සිරිසේන

    uba mahindata dunnada nattan ubata mahinda dunnada?

    asarana minissunge salli tikatath widinna yanne lankawama huran kawa madiwata thope light bila mahindaya gewanawada?
    nikan ppuka nodi palayan yanna desha drohiyolu asarana minissunta
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    රිදිලා නේද කොල්ලෝ :rofl:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    සුළු පිරිසකට එක්‌ නොවී රජය සමග එක්‌ වන්න
    - කම්කරු ඇමැති ඉල්ලයි

    ත්‍රස්‌තවාදය පරාජය කර රට දියුණුව කරා ගෙන යන මේ අවස්‌ථාවේ සුළු පිරිසකගේ කඩාකප්පල් ක්‍රියාවන්ට සම්බන්ධ නොවී රජය සමග අත්වැල් බැඳගන්නා ලෙස සියලු වැඩ කරන ජනතාවගෙන් කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ මහතා ඉල්ලා සිටී.

    ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (20 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.

    විදුලිය බිල වැඩිවීම මුල්කරගෙන වැඩ වර්ජනයකට ගියත් දැන් විදුලිය බිල අඩුකර ජනතාවට සහන සලසා ඇති බැවින් වැඩවර්ජන කිරීමේ අවශ්‍යතාවක්‌ නැතැයි ද කී ඇමැතිවරයා අද දිනයේ කිසිදු විදුලිය බිඳවැටීමක්‌ සිදුනොවන බවත් ඊට අවශ්‍ය කටයුතු යොදා ඇති බවත් පැවසීය

    සුළු පිරිසකගේ වුවමනාවට අද සිදුකිරීමට යන වැඩ වර්ජනයට මේ රටේ බහුතරයක්‌ වැඩ කරන ජනතාවගේ සහයෝගයක්‌ නොලැබෙන බව තමාට විශ්වාස බවද හෙතෙම පැවසීය.

    රට අස්‌ථාවර කිරීමට මේ රටේ කඩාකප්පල්කාරී සුළු පිරිසකගේ ක්‍රියාවන්ට සහයෝගය නොදී අද දිනයේ පෞද්ගලික නිවාඩු හෝ ගෙන තිබුණා නම් එම නිවාඩු ද නොගෙන මේ අවස්‌ථාවේ රජයට සහයෝගය ලබාදීම සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ වගකීම යෑයි වෘත්තීය සමිති නායකයෝ අවධාරණය කළහ.

    මෙම වැඩ වර්ජනයේදී රටේ මහජනතාවට කිසිදු අපහසුතාවකට පත්වීමට ඉඩ නොතබන බවත්, රෝහල්, විදුලිය, දුම්රිය යනාදී රටේ සෑම ක්‍ෂේත්‍රයකම වැඩ කෙරෙන බවට වගකීම භාරගන්නා බවත් සඳහන් කළ රජයට සම්බන්ධ පක්‍ෂවල වෘත්තීය සමිති නායකයෝ අද සිදුකෙරෙන වැඩවර්ජනය ජනතාවට නොදැනෙන බවත් අවධාරණය කළහ.

    සේවකයන්ගේ පැමිණීම වැඩ කෙරෙන ආකාරය පිළිබඳව අද (21 දා) දින උදේ 9 ට, දහවල් 12 ට අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ විශේෂ විමර්ශනයට ලක්‌කෙරෙන බව යුක්‌තිය උදෙසා ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු එස්‌. අමරසිංහ මහතා පැවසීය.

    වැඩවර්ජනයක්‌ වෙනුවට අද දිනයේ සියලු සේවකයන් වැඩ කර පෙන්වන බව පැවසූ වෘත්තීය සමිති නායකයෝ තම වෘත්තීය සංගම් නියෝජනය කරන සියලුම සාමාජිකයන් අද දිනයේ සේවයට වාර්තා කරන බවට පොරොන්දු වූහ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකෝ ලංකාවට එන විදේශ බලවේගයක් නැහැ. තියනවා නම් තියෙන්නේ තම්බි ප්‍රස්නේ විතරයි. උබලා හරි මෝඩයි බන්. පොඩ්ඩක් රටේ දැන් තියන ස්ථාවරේ බලපන්.. රටේ ආර්ථිකේ stable නැහැ. පෙට්රෝල් ඩිසල් ලියිට් කෑම බිම හැම දීම ගණන් ගිහින් එත් වැඩ කරන එකාගේ පඩිය වැඩි වෙලාද? රටේ පාරවල් highway නෙම රටේ සංවර්ධනය කියන්නේ.. යුද්දේ දිනුවා කියලා එකම කන එක නෙම වැඩේ. හරි හමන් වැඩක් නොකර යුද්දේ දිනුවට වැඩක් නැහැ. බලපන් අද යුද්දෙට වියදම් කරපු ගාන වගේ 10 ගුණයක් සල්ලි ගසා කාලා.. පොඩ්ඩක් පලයන් නුගේගොඩ supermarket එකට ගිහින් මිනිස්සු එක්ක කතා කරලා බලපන් අද රටේ වෙලා තියන දේ. මහින්දට කතිරේ ගහපු මහින්දට ගැති උන් අද මහින්දට බනිනවා..ඉන්ධන ගෙන්නනේ පිට රට වලින් ලු. ඒ පිට රටින් ගෙන්නුවත් දැන් උනත් බොරතෙල් බැරල් එකේ මිල අඩු වෙලා තියනවා. අපේ වෙන්නේ බොර තෙල් ගණන් අඩු වෙනකොට අපේ ගාන වැඩි කරන එක...:yes:

    උබලා කියනවා රටට එරෙහිව විදේශ බලවේගයක් එනවා කියලා. ඔක්කොටම කලින් උබේ වයස කියපන් කීයද කියලා අනිවාර්යෙන් උබ 19-20 අතරේ වෙන්න ඕන.. උබ බිස්නස් කරන එකෙක් නම් ඔහොම කතා කරන්නේ නැහැ..:no:

    දැන්ම නෙම උබලට ඕක තේරෙන්නේ තව අපි විදේශ ණය ගන්න ඕන, තව හොරකම් කරන්න දෙන්න ඕන.. රුපියල් 60 පාන් ගෙඩියක්.. තව ටික කාලෙකින් පාන්ගේඩියක් ගන්න පොහොර උරේක සල්ලි අරන් යන දවසට ඕක තේරෙයි.. මේකෙන් මට ප්‍රස්නයක් නැහැ. මොකද හෙට රට වැටුනත් මට තව රටක පුරවැසි භාවයක් තියනවා..stable income එකක් තියනවා.. මේකෙන් ප්‍රශ්නය වෙන්නේ උබලට.. එදාට පරක්කු වැඩි.. අදටත් මම කොහේ හිටියත් මාස 6කට සැරයක් ලංකාවට එන්නේ. ලංකාව තරම් රටක් ලෝකේ කොහෙවත් නැති නිසා. එක කන එකා යුද්දේ පෙන්නලා උබලාව කන එක ගැන දුකයි..
    නොදන්න හු*තවල් ගැන කතා නොකර හිටපන්. අපි දන්නව මේකට එන උන්ගෙන් භාගයක්ම ව්‍යාපාරික, යමක් ඇති හැකි උන් කියලා, එහෙම උන් සේරම වගේ පොනිලගෙ ගූ කනවා කියන එක අපි දන්නව බන්.. මහින්දය කියන්නෙ කොළඹ හතෙ පන්තියට පු* දෙන එකෙක් නෙමෙයි. කොළබ හැමදාම පොනිල් දිනන එකේ රහස මේක තමයි, ඒ වගේම පොනිලගෙ උඹ වගේ ගෝලයො සජිත්ට තැනක් දෙන්නෙ නැත්තෙත් ඒකයි.:P

    එක හින්දා වෙන්න ඇති මිනිස්සු වැඩ වර්ජන කරන්නේ. ලයිට් බිල එහෙම වැඩි උන එක එච්චර අවුලක් නැතිව ඇති නේද..ආර්ථිකේ ශක්තිමත් නම් දීපන්කො පෙට්රෝල් ඩිසල් අඩුවට, දීපන්කො වාහන වලට සහන බදු, දීපන්කො පිට රටින් ගෙන්න කෑම බිම වලට සහන.. උබලා වගේ උන් tv වල යන එව්වා බලලා නිකන් උඩ පනිනවා.. පත්තරක් කියවපන්. බාගෙට කියවලා හරක් වෙන්නේ නැතිව. රටේ ඔච්චර ආර්ථිකේ ශක්තිමත් නම් රට නැගීමේ බද්ද 3% ගන්නේ ඇයි? :rofl::rofl::rofl:
    bold කරපු ටික ඇති උඹ ගැන හිතාගන්න

    කොන්ද පන ඇතුව හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් පුරුදු වෙයල්ලා. යුද්දේ දිනපු එකේ ක්‍රෙඩිට් එක මහින්දට හැමදාමත් අයිතියි. ඒ වගේම ඊට පස්සේ කරපු ගොන් මෝඩ මී හරක් සංවර්ධන ව්‍යාපෘති වල ක්‍රෙඩිට් එකත් අයිති වෙන්නේ මහින්දටම තමයි. ඒ මී හරක් සංවර්ධනේ හින්ද තමයි අද වෙනකොට මිනිස්සුන්ට දවසේ වියදම හොයාගන්න බැරි තැනට රට පත්වෙලා තියෙන්නේ. මුළු රටේම සල්ලි එකතුකරලා හම්බන්තොටට වියදම් කරලා දැන් ඒ වියදම් පියවන්න බිල් වැඩි කරලා රටේ අහිංසක ජනතාවගෙන් හුරගෙන කන්න හදන එක වැරදියි කියන්න කොන්දක් පන නැතිකමට ලජ්ජා වෙයල්ලා.
    මමත් අන්තිම චන්දෙ දුන්නේ මහින්දට තමයි. එත් අයෙත් මගෙන් චන්දයක් මහින්දට තියා මහින්දගේ නැට්ටේ එල්ලිලා පාර්ලිමේන්තු අපු එකෙකුටවත් ලැබෙන්නේ නැහැ. එකෙන් කියන්නේ නැහැ මම රනිල්ට චන්දෙ දෙනවා කියල. මට චන්ද බලය ලැබුණු දවසේ ඉඳල මේ දක්වාම මම චන්දෙ දුන්නේ නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් උන අපේක්ෂකයින්ට. එත් ඒ චන්දෙ ගත්තු එකෙක්වත් රට වෙනුවෙන් කරපු දෙයක් නැහැ. හැම එකාම බල තන්හාවෙන් පැලෙන්න හදන එවුන්. අම්මව විකුණලා හරි බලයට එන්න දඟලනවා විනා එකෙක්වත් රට ගොඩගන්න වැඩ කරේ නැහැ. ආයෙ ඉතින් අපේ රට ගොඩගන්න දේශපාලන /ආර්ථික / සමාජයීය විඥඥානයක් තියෙන එකෙක් ඔය පාර්ලිමේන්තුවේ නැහැ. ඉන්න සියලුම එවුන් තමුන්ගේ සහ තමුන්ගේ සනුහරේ සහ තමුන්ට කඩේ යන එවුන්ගේ සුක විහරණය උදෙසා මහජන චන්දය කොල්ලකාගෙන සැප විඳිනවා.

    මහින්ද අපේ රටට එවකට තිබුන ලොකුම ප්‍රශ්නය උන කොටි ප්‍රශ්නය විසඳුවා . ඊට පස්සේ මහින්ද දැක්කේ අපේ රටට තිබුන ඊළඟ ලොකුම ප්‍රශ්නය හම්බන්තොටට වරායක් නැතිකම. ඒ ප්‍රශ්නෙත් විසඳුවා. ඊළඟට මහින්ද දැකපු ලොකුම දැවෙන ප්‍රශ්නය හම්බන්තොටට ගුවන්තොටුපොළක් නැතිකම . එකත් මහින්ද විසඳුවා. මට දැන් තියන ලොකුම ප්‍රශ්නය තමයි ඊළඟ රටේ දැවෙන ප්‍රශ්නය විදිහට මහින්ද මොකක් දකීවිද කියන එකයි.
    ජනාධිපති තුමා කරන හැමදේම හරි කියල හුරේ දාන උදවිටයි මේ කියන්නේ. උඹල ඇඳන් ඉන්න වස්තරේ ගලෝල බලපල්ලා උඹලට ලිංගයක් තියනවද කියල. මොකද මටනම් දැනෙන විදිහට උඹල සම්පුර්ණ අන්ද ලිංගයක් නැති කොටසට වැටෙන එවුන් ජාතියක්.
    මහින්ද හොඳ නැහැ වෙන පක්ෂයක් හොඳයි කියන උන්දලාටයි මේක කියන්නේ
    උඹල ඒ හොඳයි කියන පක්ෂයේ තියෙනවද රටේ අය වැය පරතරය + අගයකට ගෙන්න පුළුවන් වෙන විසඳුම්? රටේ දේශීය නිෂ්පාදන වැඩිකරලා ඒක පුද්ගල ආදායම වැඩි කරන්න පුළුවන් විසඳුම්? රටේ අපනයන වැඩි කරන්න පුළුවන් විසඳුම්? රටේ අනවශ්‍ය ආනයන අඩු කරන්න පුළුවන් විසඳුම්?

    ඕන රටක මෙහෙම තමයි. ධනපති ලිබරල්වාදය තියෙන හැම රටක්ම ඇති හැකි එකා පෝසත් වෙලා, නැති බැරි එකා දුප්පත් වෙන එක තමයි වෙන්නෙ, හොඳම උදාහරනෙ බලපන් ඇමෙරිකාව දිහා, ඇමෙරිකාව හඳට රොකට් යවන්න සල්ලි කොච්චර වියදම් කරනවද? එච්චර සල්ලි තිබුනට ඇමෙරිකාවෙ හිඟන්නො එදාවේල හොයාගන්න බැරි මිනිස්සු කොච්චරක් ඉන්නවද? එහෙම කියලා මචන් ඇමෙරිකාවෙ දුප්පත් මිනිස්සු කවදාවත්. රොකට් හඳට යවන්න වියදම් කරන සල්ලි වලින් අපිට කන්න දෙන්න කිව්වෙ නෑ.. කොටින්ම නිකන් බෙහෙත් ටිකක්වත් ලැබෙන්නෙ නෑ, අන්න ඒකයි ඇමෙරිකාව එතනයි අපි මෙතනයි ඉන්න හේතුව.
    අනික පේනව නේ ජනතාවගෙ සල්ලි කම්පැනිවලට සහනාධාර විදියට දෙන හැටි. ලන්කාවෙ එහෙම කලොත් විප්ලවයක් ඇති වෙයි. මෙහෙ හුඟක් අය හිතාගෙන ඉන්නෙ, ආන්ඩුවක් කියන්නෙ තමන්ට සිතූ පැතූ දේ ලබාදෙන සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියල.:P

    මේකයි මචන් මිනිස්සු චන්දෙ දුන්නෙ නෑ කියලා මේ ප්‍රශ්නෙ විසඳෙනවද? මම නම් කියන්නෙ හොඳ මිනිහෙක් ඉන්නවනම් පක්ෂ පාට බලන්නෙ නැතුව චන්දෙ දෙන්න කියන එක, එයා දිනනවද නැද්ද කියන එක වෙනම කතාවක්, ඒක අපිට අදාල නෑ, අපි හරි කෙනෙක්ට චන්දෙ දුන්නනම් අපේ හෘදසාක්ෂිය නිදහස් වෙනව, හැබැයි ඉතින් රටවෙනුවෙන් කරන්න පුලුවන් අවම යුතුකමවත් ඉටුකරන්න බැරිනම් ඉතින් පස්සෙ අරක වැඩිවුනා මේක වැඩිවුනා කියලා පාරට බහින්නත් තහනම්, යුතුකම් නැත්නම් අයිතිවාසිකමුත් ලැබෙන්නෙ නෑ, එහෙම විතරයි මේ රට හදන්න පුලුවන්.ඊලඟට ඔය අයවැය පරතර ධන මට්ටමට ගේන කතාව අමු බොරුවක්, එහෙම කොච්චර දියුනු සන්වර්ධනය වුනු රටකවුනත් අය වැය සෘන පරතරයක් තියනව, ඒකට හේතුව තමයි.... එක්කො ඕන නෑ, හොඳට ආර්ථික විද්‍යාව දන්න කෙනෙක්ගෙන් උඹම අහගනින්
    :P