රට වනසන ලිංගික හාදකම…

-333-

Well-known member
  • Aug 3, 2014
    10,288
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    මූ ඉල්ලගෙන කන්න යන්නේ.
    සාගල මොනවා හරි කිව්වා කියන්නේ මූට ෂෝට් එක හම්බ වෙනවා

    ඉස්සෙල්ලා හිටපු ක්‍රීඩා ඇමතිත් කෙලව ගත්තේ සාගල ගැන කියන්න ගිහිං
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූ ඉල්ලගෙන කන්න යන්නේ.
    සාගල මොනවා හරි කිව්වා කියන්නේ මූට ෂෝට් එක හම්බ වෙනවා

    ඉස්සෙල්ලා හිටපු ක්‍රීඩා ඇමතිත් කෙලව ගත්තේ සාගල ගැන කියන්න ගිහිං

    ඉල්ලං කයි🤣🤣.
    ඔක්කෝටම කියන්න තියෙන ටික අමුවෙන් කියලා අසයිලම් දාල සැපේ ඉන්න හදන්නේ.
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මූ ඉල්ලගෙන කන්න යන්නේ.
    සාගල මොනවා හරි කිව්වා කියන්නේ මූට ෂෝට් එක හම්බ වෙනවා

    ඉස්සෙල්ලා හිටපු ක්‍රීඩා ඇමතිත් කෙලව ගත්තේ සාගල ගැන කියන්න ගිහිං
    ක්‍රීඩා ඇමතිට කෙල උනේ හොරකමක් අල්ලන්න ගිහින් නේද? මොකද්ද සාගලගෙ කතාව
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මූ ඉල්ලගෙන කන්න යන්නේ.
    සාගල මොනවා හරි කිව්වා කියන්නේ මූට ෂෝට් එක හම්බ වෙනවා

    ඉස්සෙල්ලා හිටපු ක්‍රීඩා ඇමතිත් කෙලව ගත්තේ සාගල ගැන කියන්න ගිහිං
    සාගල කියන්නේ මහ බැංකු හොරාගේ අනියම් බිරිඳ :unsure: :ROFLMAO: :ROFLMAO:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මු ආයෙත් බාල්දියක් පෙරළා ගන්න හදන්නේ
    මයිනවත් දැන් රනිල් එක්ක හැප්පෙන්නෙ නෑ. අත උස්සපන් කියපු ගමන් ඕනෙ මගුලකට අත උස්සලා කරබාගෙන ගෙදර එනව. මූ මොකෙද්ද :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ටයර් එකක් උඩ යන්න ආසද අවසන් ගමන් රැවුලෝ
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මෙතන කුපිත වෙලා දගලන සෙට් එක සාගලට ජනාදිපති අර්යාවටවත් නැති සැලකිලි මිනිස්සුන්ගේ සල්ලි වියදන් කරලා දෙන්නේ අයි කියලා හොයල බැලුවොත් නරකද . ඔකේ ඉන්නේ කොල්ලෝ විතරක් නවෙයි බල්ලොත් ගහන උන්නේ. උන් මොනවා කලත් අපිට කමක් නැ මිනිස්සුන්ගේ සල්ලි වලින් ආතල් ගන්න එක තමා අව්ල
     
    • Like
    Reactions: shamil45

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    මයිනවත් දැන් රනිල් එක්ක හැප්පෙන්නෙ නෑ. අත උස්සපන් කියපු ගමන් ඕනෙ මගුලකට අත උස්සලා කරබාගෙන ගෙදර එනව. මූ මොකෙද්ද :lol:
    ඓහන්ම ඉතින් උබටත් කලබල වෙන්න දෙයක් නැහැ නේ🤣🤣