රට වනසන ලිංගික හාදකම…

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    උං ඇරපු එකේ උන්ටම කියලා දිවියලෝකේ යන්න තනන්නේ🤣🤣 මූ ගහනවා අමර ගේමක්.
    මු අර දඩ බිල්ඩිමක් වගේ ගේ හදාගෙන තියෙන්නේ දායකයෝ එවපු සල්ලි වලින් කියල මුම කිව්වා හිරේ ඉඳන් ආපු දවසේ.
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    උඹෙ බොරු අහලම මට මාර ෆන්
    තව තව හිත හොඳටම පාරපන්
    මට ඇති දැන් උඹෙ බොරු නාඩගම්
    අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මූ ඉල්ලගෙන කන්න යන්නේ.
    සාගල මොනවා හරි කිව්වා කියන්නේ මූට ෂෝට් එක හම්බ වෙනවා

    ඉස්සෙල්ලා හිටපු ක්‍රීඩා ඇමතිත් කෙලව ගත්තේ සාගල ගැන කියන්න ගිහිං
    මිනිහා ලංකාවෙන් ගියා
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,470
    113
    මූ ඉල්ලගෙන කන්න යන්නේ.
    සාගල මොනවා හරි කිව්වා කියන්නේ මූට ෂෝට් එක හම්බ වෙනවා

    ඉස්සෙල්ලා හිටපු ක්‍රීඩා ඇමතිත් කෙලව ගත්තේ සාගල ගැන කියන්න ගිහිං

    ඒක නිසා තමා මූ කලින්ම රටින් පැන්නෙ,
    දැන් ලන්කාවෙ නෙමේ ඉන්නෙ,
    මූ හිතන් ඇති ඊලඟ පාර ජාජබ ආන්ඩුවක් ආවම එන්න :D:D:D
    ගොන් පකයට ඔහෙටම වෙලා තමා ඉන්න වෙන්නෙ සදහටම