රට වඳුරට! ඡායාරූප එළියට!

monson

Well-known member
  • May 7, 2007
    25,599
    28,550
    113
    %E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8+%E0%B6%85%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%80%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7


    පානදුර විදුලි උප පොළේ ඇති වූ හදිසි දෝෂයක් හේතුවෙන් අද දහවල් පැය 02ක පමණ කාලයක් සමස්ත දිවයිනේම විදුලි සැපයුම බිඳවැටුණා.

    බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසුවේ පානදුර විදුලි උප පොළේ ට්‍රාන්ස්ෆෝමරයක වඳුරෙකු ගැටීම මෙම විදුලිය බිඳවැටීමට මූලිකවම හේතු වූ බවයි.

    මෙම විදුලිය බිද වැටීමට හේතු වූ බව කියන ට්‍රාන්ස්පෝමරයේ ගැටුණු වඳුරා පානදුර විදුලි උපපොළේ මිය ගොස් සිටි ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් අමාත්‍යවරයා විසින් මාධ්‍යයට නිකුත් කර තිබුණා.


    - https://www.hirunews.lk/396308/පැය-ගණනක්-රටම-අඳුරේ-තැබූ-වඳුරාගේ-ඡායාරූප-එළියට
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,952
    113
    Mother Earth
    අන්තිමට ඕක හදාගන්න බැරුව @AnuradhaRa අඳුරන ඉලෙක්ට්‍රික් බාස්ට කියලා තියෙන්නෙ හදන්න කියලා. ඌ තකහනියක් මීගමු ඉඳලා පානදුරේ ඇවිත් ඕක හදන්න. ඒකයි වෙලා ගිහින් තියෙන්නෙ. 🤷‍♂️
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    Yako wandurata high voltage wedila body ekata mukuth wela nehe neh..api hithamu uu electric shock ekata wisi una kiyala ehenan islandwide power outage ekak enna tharam deyak wenna puluwanda? Electrical engineering field eke inna elakiriyansla apiwa poddak denuwath karanndoo
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,799
    11,180
    113
    වැදුනේ වඳුරෙක් පොටෝ එක රිලවියක් යම් අර්බුදයක් හෑව්