රට වසා දැමීම ගැන අගමැතිගේ ස්ථාවරය

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    දීර්ඝකාලීනව රට වසා දැමීම ප්‍රායෝගික නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදීයි.

    කොවිඩ් වසංගතයෙන් රට බේරාගැනීමට ජනතාවගේ ද සහාය අවශ්‍ය බව හෙතෙම සදහන් කරයි.

    රට වසා දැමුණු කාලයේදී ජනතාව දැක්වූ සහයෝගයට ස්තූතිය පුද කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    කොවිඩ් පරාජය කිරීම සදහා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ සිදුකරගෙන යන කාර්යභාරය අගය කරන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරය

    30න් පසු රට වහන්නෙ නෑ. වහන්න කිවුවේ පාපිෂ්ඨ සාහසිකයන්​


    30 වැනිදායින් පසු රට තවදුරටත් නොවසනු ඇතැයි තමන් විශ්වාස කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

    ඇතැම් දේවලට හදවතින් එකඟ නොවුනත් සෙසු අයගේ අදහස් වලට ඇහුම්කන් දී එම ඉල්ලීම් ඉටු කිරීමට ද සිදුවන අවස්ථා ඇතැයි ඒ මහතා පැවසිය.

    අඩු ආර්ථිකයක් පවතින රටක් වසාගෙන ඉදිරියට යා නොහැකි යැයිද කී ඔහු මහ ජනතාවගේ සහයෝගය උපරිම ලබාගෙන කොරෝනා වසංගතය පාලනය කිරීම වඩා ප්‍රායෝගික බව තම අදහස බවද කියා සිටී.

    ලෝකයේ කිසිම රටක් ඇඳිරි නීතිය දමා වසංගත ව්‍යාප්තිය විසඳාගෙන නැතැයි පැවසූ ඔහු රට වසා දමන්නැයි ඉල්ලීම් කල පිරිස් අතර පාපිෂ්ඨ සාහසික බලවේග ක්‍රියාත්මක වී ඇති බවද ඇමතිවරයා කියයි.

    ඔවුන්ගේ යටි අරමුණු අවබෝධ නොවීමට තරම් ආණ්ඩුව මෝඩයන් නොවන බවද ඔහු තවදුරටත් පැවසීය.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දීර්ඝකාලීනව රට වසා දැමීම ප්‍රායෝගික නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදීයි.

    කොවිඩ් වසංගතයෙන් රට බේරාගැනීමට ජනතාවගේ ද සහාය අවශ්‍ය බව හෙතෙම සදහන් කරයි.

    රට වසා දැමුණු කාලයේදී ජනතාව දැක්වූ සහයෝගයට ස්තූතිය පුද කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    කොවිඩ් පරාජය කිරීම සදහා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ සිදුකරගෙන යන කාර්යභාරය අගය කරන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

    e kwwe aye arina seen ekak da bn tynne
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    මේ දැන් තියන ලොක්ඩවුන් එකට වැඩිය නම් අරින එක හොදයි බං.
    නැත්තන් මේකෙන් වෙන්නේ එදා වේල හම්බුකරගන කන මිනිහට විතරක් කෙල වෙන එක.
    ජොබ් කරන එවුන් කොහොමත් රස්සාවට යනවා, රජයේ රස්සා කරන එවුන්ට පඩිය ලැබෙනවා. කෙල වෙන්නේ පොඩි මිනිහට තමයි.

    දැන් රට වහන්න පරක්කු වැඩී. අව්රුදු කාලේ හරියට වැහුවනම් මේ මැරුන මිනිස්සු බහුතරයක් අද ජීවත් වෙනවා.
    බෝවෙනවද කියලා ටෙස්ට් කරන්න සංචාරකයෝ ගෙන්න ගත්තේ නැතත් මේ මැරිච්ච මිනිස්සු ගොඩක් ජීවත් වෙනවා.

    නායකයන්ට නිසි කලට නිවැරදි සහ ඍජු තීරණ ගන්න බැරි එකේ විපාක තමයි මේ.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    එක එක මෝඩයන්ගෙ අදහස් වලට ඇහුම්කම් දෙන්න නන් ආන්ඩුවක් ඕනෙද

    ඔය සන්ගම් වලට තියෙන්නෙ උන්ගෙම ඇජෙන්ඩා, ඕකුන් කවද්ද ඇත්තටම මිනිස්සු වෙනුවෙන් තීරනයක් ගත්තෙ
    පින් පඩි කකා ඉන්නව මිසක් හැමදාම.
     
    Last edited:
    • Love
    Reactions: VASSA

    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,442
    113
    Lockdown not needed.
    Meka ekka jeevath wenna purudu wenna ona.
    Rata wahala thibbama rata duppath wenawa nam rata erala posath karawala pennanna ona kiyalath uda inna un denaganna ona .
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,570
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රටේ ආර්ථිකය වැටෙනව කිය කියා සීනි වලින් බඩු වලින් ගසා කනවා. මිනිසුන්ට ආර්ථිකයත් නෑ නිරෝගී භාවයත් නෑ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    පව් යකෝ අගමැතිවත් දන්නේ නෑ මොකද වෙන්නේ කියල
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    Paralympic Games Swimming GIF by International Paralympic Committee