රට වහනවද බන්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    මං හිතන්නෙ වහන එකක් නෑ... මොකද දැන් තියෙන තත්වෙ එක්ක වැහුවොත් නන්නත්තාර වෙනව...

    හැබැයි, පෙට්‍රල් තත්වෙ අනුව ඕක තීරණය වෙයි...

    @yapa100 මොකෝ අදහස..
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    apahu wahanne ne
    කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය.

    Cnews
     
    • Wow
    Reactions: NRTG and Hasitha22

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    ඔමික්‍රෝන් වලින් ලංකාවට බලපෑමක් නැහැල්ලු. ඒක නිසා වහන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Travel restrictions දානවා. කලින් වගේ. වහන්නේ නැ.ඉන්දියව ලොන් එක දෙන්නේ උන්ගෙන් බඩු ගන්නවා නම් විතරයි.උන්ගෙන් ණයට අරන්. උන්ගෙන් ම බඩු අරගෙන.උන්ටම ගෙවන්න ඔනේ.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    corona nisa nemei. petrol walata dollar nathi nisa

    Travel restrictions දානවා. කලින් වගේ. වහන්නේ නැ.ඉන්දියව ලොන් එක දෙන්නේ උන්ගෙන් බඩු ගන්නවා නම් විතරයි.උන්ගෙන් ණයට අරන්. උන්ගෙන් ම බඩු අරගෙන.උන්ටම ගෙවන්න ඔනේ.
    ithin monawa karannada ban kiyanne.
    higanno unama dena deyak kala e widiyata inna one
    ------ Post added on Dec 9, 2021 at 1:31 PM
     
    • Sad
    • Like
    Reactions: tha123 and Any.key