රට වහන්නේ නෑ..දැඩි සංචරණ සීමා පනවනවා.

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මාස 2කට කර්ෆියු දාල රට වැහුව නන් ඉවරයි
    හම්බකරන් කන්නත් ජීවත් වෙලා ඉන්න එපැයි, මාස 2ක් වැහුව කියල බඩගින්නෙ මැරෙන්නෙ නෑ, ආර්තිකෙ වැටෙන්නෙත් නෑ.
    පොඩි මිනිහට කවිරු හරි කන්න ගෙනත් දෙනවනෙ අපේ රටේ.
    ubata sure da ban.. masa dekak rata wahuwama arthike watenne na minissu badaginne marenne na kiala?

    kohomada ee nigamaneta awe? katata awata kkwwa newene?
     
    • Haha
    Reactions: Solo Rider

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මිනිස්සු බල්ලො වගේ මැරෙන්න ඇරල පවත්වගන්න ආර්ථිකයක් මොකටද නන්දේ?මිනිස්සු ලුණුයි බතුයි කාල හරි ඉන්නවා.සති දෙකකට විතර වහලා මරණ ගාන අඩු කර ගනින් උද්දච්ච නොවී.
    කවුද හිතුවෙ සවුබාගෙ දැක්මෙයි කියන්නෙ මිනිස්සු සමූල ඝාතනයක් කරල දියුනු කරන එකට කියල
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කව් රු මොනා කිව්වත් එදා වේල හොයන අයගෙ තමා කිසි පරිස්සම්ක් නැත්තෙ.

    3 වීල් පදින අයගෙ මාස්ක් එක නිකටෙ පොලිසියෙ කෙනෙක් ඩ්ගැක්කොත් දාගන්නවා.

    පිටකොටුවෙ වැඩ කරන බාගෙට බාගයක් මාස්ක් නෑ.

    මාලු කාරයගෙ මාස්ක් එක බෙල්ලෙ.කෑ ගහගහ යනවා . කිව්වොත් විතරයි දාගන්නෙ.

    චූන් පාන් කාරයා සමහර බේකරි වල අතින් අල්ලල කෑම දෙන්නෙ.

    කඩෙ බඩු විකුනන එකා මාස්ක් දාන්නේ දැඩි සංචරන සීමා කියනවා.වයිෆ්ගෙ මල්ලි මාතර වෙඩින් එකකට ගිහින්.අපේ ගෙදර ඇවිල්ලා නාලා නුවර ගියා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    රට වසා දැමීමක් නොකරන නමුත්, සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ( 17) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

    රට වසා දැමීමක් කළහොත් ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි බවත්, එදිනෙදා ජීවනෝපාය සරිකර ගන්නා පිරිස් දැඩි අර්බුදයකට මුහුණ දෙන බවත්, ජනාධිපතිවරයා සඳහන් කර ඇත .

    කෝවිඩ් වසංගතය පාලනය සඳහා එන්නත්කරණය කඩිනමින් කළ යුතුව ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවද සඳහන් කර ඇත .

    දැන් චිනේ ආධාර හම්බ උන නිසා දැඩි සංචරණ සීමා දන්නා පුළුවන්.

    මොකා කොහොම කැගැහුවත් රාජපක්ස පවුල කොහොමහරි අල්ලන් හිටියා සල්ලි එනකන්ම.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    oya monava kivvath ape evunta eelapagaparath denne sirtama thama. ehema nathivunoth mn ayi elakiri en na.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,501
    32,233
    113
    රට වසා දැමීමක් නොකරන නමුත්, සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ( 17) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

    රට වසා දැමීමක් කළහොත් ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි බවත්, එදිනෙදා ජීවනෝපාය සරිකර ගන්නා පිරිස් දැඩි අර්බුදයකට මුහුණ දෙන බවත්, ජනාධිපතිවරයා සඳහන් කර ඇත .

    කෝවිඩ් වසංගතය පාලනය සඳහා එන්නත්කරණය කඩිනමින් කළ යුතුව ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවද සඳහන් කර ඇත .
    podi ekek wage ban. baha baha baha
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කව් රු මොනා කිව්වත් එදා වේල හොයන අයගෙ තමා කිසි පරිස්සම්ක් නැත්තෙ.

    3 වීල් පදින අයගෙ මාස්ක් එක නිකටෙ පොලිසියෙ කෙනෙක් ඩ්ගැක්කොත් දාගන්නවා.

    පිටකොටුවෙ වැඩ කරන බාගෙට බාගයක් මාස්ක් නෑ.

    මාලු කාරයගෙ මාස්ක් එක බෙල්ලෙ.කෑ ගහගහ යනවා . කිව්වොත් විතරයි දාගන්නෙ.

    චූන් පාන් කාරයා සමහර බේකරි වල අතින් අල්ලල කෑම දෙන්නෙ.

    කඩෙ බඩු විකුනන එකා මාස්ක් දාන්නේ දැඩි සංචරන සීමා කියනවා.වයිෆ්ගෙ මල්ලි මාතර වෙඩින් එකකට ගිහින්.අපේ ගෙදර ඇවිල්ලා නාලා නුවර ගියා

    Kadey bath bedana eka bath eka plate ekata bedala athin thappu karanawa level wenna. Egg athin allanne, string hopper athin
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,404
    16,073
    113
    Colombo
    කලින් වහපු මාසෙත් හරියට වැහුවෙ නැති හන්දා තමයි අද ඔක්කොම දුක්.විඳින්නේ... ආයෙ වැහුවත් ඒ වගේ නම් වහලා වැඩක් නෑ කොහොමත්
     
    • Like
    Reactions: isurusam

    Similar threads