ubata sure da ban.. masa dekak rata wahuwama arthike watenne na minissu badaginne marenne na kiala?මාස 2කට කර්ෆියු දාල රට වැහුව නන් ඉවරයි
හම්බකරන් කන්නත් ජීවත් වෙලා ඉන්න එපැයි, මාස 2ක් වැහුව කියල බඩගින්නෙ මැරෙන්නෙ නෑ, ආර්තිකෙ වැටෙන්නෙත් නෑ.
පොඩි මිනිහට කවිරු හරි කන්න ගෙනත් දෙනවනෙ අපේ රටේ.
kohomada ee nigamaneta awe? katata awata kkwwa newene?
