රට වහන්න කිසිම තීරණයක් නෑ..- ජනාධිපති

nirmala95

Active member
  • Apr 11, 2018
    130
    171
    43
    රට වසා දැමීම සඳහා තමන් කිසිදු තීරණයක් ගෙන නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

    ඊයේ දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සදහන් කර තිබේ.

    වයස අවුරුදු 60 ඉක්මවූ නිදන්ගත රෝග තිබෙන පුද්ගලයන්ට වෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා බැලීමට PCR පරීක්ෂණ කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපතිවරයා එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

    කොරෝනා ආසාදනයෙන් මිය යන බහුතර පිරිස වයස 60 ඉක්මවූ නිසා ඔවුන් මරණයෙන් බේරා ගැනීම සඳහා මෙම පියවර ගැනීමට නියමිතය.



    source :-https://lankacnews.com/%e0%b6%bb%e0%b6%a7-%e0%b7%80%e0%b7%84%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%b8-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%91/
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,659
    167,307
    113
    එකමත් එක රටක
    :rofl:

    ov9hbUn.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,659
    167,307
    113
    එකමත් එක රටක
    ලංකා ඉතිහාසයේ බලුම ජනාධිපති.


    යුද්ධෙ කාල සමහර දවස් වලට මාසයකටම ඉස්සරහට යන්නේ "අගලයි" ලු. :rofl:
    මූ ත් හොදයි දෙරණේ හරි රුපවාහිනියේ හරි ප්‍රස්තාර අදින්න යවන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම හොදයි එක දවසක් හරි රට ඇරන් ඉන්න එකෙන් එදාවේල කන උන්ට වටිනව..මාස් පඩි කාරයො නම් කයි රට වහල දානව කියන්නෙ එදාවේල කන මිනිස්සු අන්ත අසරණයි..විපක්ශෙ මෝඩයො රටේ මිනිස්සු ගැන නොසිතුවට අපේ ආණ්ඩුව එහෙම නෙමේ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුද්ධෙ කාල සමහර දවස් වලට මාසයකටම ඉස්සරහට යන්නේ "අගලයි" ලු. :rofl:
    මූ ත් හොදයි දෙරණේ හරි රුපවාහිනියේ හරි ප්‍රස්තාර අදින්න යවන්න
    එතුම හින්ද අගලක් හරි ගියා තෝ වගේ හිකනලෙක් උන්න නම් තොට ගූ ගිහින් මැරෙන්නෙ පන බයට..🤭🤭🤭
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    එතුම හින්ද අගලක් හරි ගියා තෝ වගේ හිකනලෙක් උන්න නම් තොට ගූ ගිහින් මැරෙන්නෙ පන බයට..🤭🤭🤭
    ඔව් උෟනේ තුවක්කුවක් අරන් ඒ අඟල ගියේ..😂😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,659
    167,307
    113
    එකමත් එක රටක
    එතුම හින්ද අගලක් හරි ගියා තෝ වගේ හිකනලෙක් උන්න නම් තොට ගූ ගිහින් මැරෙන්නෙ පන බයට..🤭🤭🤭
    ඉතින් පොන්ස් අගලක් යන්න ඔච්චර දෙයක් කරන්න ඕනද ? ඉන්න තැනින් අඩියක් ඉස්සරට තියපන් අගල් 12කම යන්න පුලුවන් . අගල අදුරන්නේ නැති එකෙක් රටේ නායකයා කරගෙන උගේ ගූ හෝදන එදා වෙලේ ඩෝබි ජොබ් එක කරන තෝ වගේ ගූ කන එකෙක් ඉතින් වෙන මොනව කියන්නද .
    නන්දසේන හැරෙන හැරෙන පැත්තට හුරේ කියපන් මෝඩයා . :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් උෟනේ තුවක්කුවක් අරන් ඒ අඟල ගියේ..😂😂
    ඇයි එතුමා තුවක්කුව අරන් අගලට ගියෙ නැ කියලද කියන්ඩ හදන්නෙ, ??? ඔච්චරම ගුණමකු වෙන්ඩ එපා..
     
    • Haha
    Reactions: gnilukshi

    Similar threads