රට වහන්න යනවා

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    කිසිසේත්ම රට වැසීමට සුදානමක් රජය ගෙන නැති බවත් ඒ සමග බොරු ප්‍රචාර යවන්නන් වහාම අත්අඩංගුවට ගෙන් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සැලසුම් කර ඇත.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,035
    113
    ඒකත් හරිනෙ ඔක්කොම අල්ලල බන්ධනාගාර දැම්මම මිනිස්සු කවුරුවත් එළියෙ නෑනෙ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කිසිසේත්ම රට වැසීමට සුදානමක් රජය ගෙන නැති බවත් ඒ සමග බොරු ප්‍රචාර යවන්නන් වහාම අත්අඩංගුවට ගෙන් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සැලසුම් කර ඇත.
    0DD5A1BB-532A-4853-9B7E-E7EE610C9190.jpeg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    රටවහනවනම් හන්දියක් ගානේ චෙක් පොයින්ට් දාලා ඒවායේ මුරට රජෙය් සේවකයෝ සේවා මුර ක්‍රමයට දාන්න ඕනේ
    නැත්නම් පොලිසියට විතරක් ඕක කරන්න බෑ