එදා වේල කන උන්ට ලොක්ඩවුන් නැති කරාමත් කන්න බෑ . බඩු දෙගුණයක් වගේ ගනන් . ඒක අඩු කරන්න කියපන් එදා වේල උන් ගැන ඔච්චර හිතනවනම්.ඔය බනේ තමයි අපිත් කියන්නෙ වැහුව නැතෑ නැ කොරෝන පැතිරෙනව , 18 වෙනකන් වහන් ඉන්නva ඒක ලන් උනාම කියනව 28 වෙනකන් කියල, ඉට පස්සෙ ඊලග මාසෙ.... මම නම් දන්නෙ නැ එදා වේල කන උන් කොහොම කනවද කියල නම්, උබලට ඒව ගැටලුත් නෙමෙනෙ රාජපක්ශනෙ ඔක්කොටම![]()
රට දැන් ඇරියොත් ආයිත් වහන්න වෙන්ව තව ටික දවසකින් මිනිස්සු හැමතැනම ලෙඩ උනොත් ?? එතොකොට කොහොමද රට ඇරලා තිබ්බත් අවශ්‍ය සේවා ටික රැකියා ටික කරන්නවත් මිනිස්සු යන්නේ ? ආර්ථිකේ කඩන් වැටෙන්නේ එතකොට.
ඊට පස්සේ ඔක්කොම ඩොලර් ටික වියදම් කරගෙන ඔක්සිජන් , බෙහෙත් ගෙන්න වෙන්ව. මේක මේ වෙලේ අඩු කරගන්න ඕනේ . එදා වෙල කන එක දිහා බලලා නෙවෙයි නේ රටේ අනිත් තීරණ අරන් තියෙන්නේ මෙච්චර කල්. ඒ මිනිස්සුන්ට අමාරුනම් හරි වැඩපිලිවලක් තියෙන්නේ ඕනේ සහනයක් දෙන්න. ඒකට තමයි නායකත්වය කියන්නේ. නැත්නම් ලෝකේ හැමතැනම කොරෝන, අපිට කොරන්න දෙයක් නෑ කියන්න නෙවෙයි නායකයෙක් ඉන්නේ. විමලේ ගෙන් අහපන්. ඌ ලස්සනට පැහැදිලි කරනවා ඔය නායකත්වය ගැන.
තාම මතක ඇති .
