රට වැසීම දීර්ඝ කළොත් ජීවිත 10,000ක් රැකගත හැකියි....

dilann

Well-known member
  • Jul 6, 2018
    67,989
    167,814
    113
    එකමත් එක රටක
    ඔය බනේ තමයි අපිත් කියන්නෙ වැහුව නැතෑ නැ කොරෝන පැතිරෙනව , 18 වෙනකන් වහන් ඉන්නva ඒක ලන් උනාම කියනව 28 වෙනකන් කියල, ඉට පස්සෙ ඊලග මාසෙ.... මම නම් දන්නෙ නැ එදා වේල කන උන් කොහොම කනවද කියල නම්, උබලට ඒව ගැටලුත් නෙමෙනෙ රාජපක්ශනෙ ඔක්කොටම🤣🤣🤣🤣🤣
    එදා වේල කන උන්ට ලොක්ඩවුන් නැති කරාමත් කන්න බෑ . බඩු දෙගුණයක් වගේ ගනන් . ඒක අඩු කරන්න කියපන් එදා වේල උන් ගැන ඔච්චර හිතනවනම්.
    රට දැන් ඇරියොත් ආයිත් වහන්න වෙන්ව තව ටික දවසකින් මිනිස්සු හැමතැනම ලෙඩ උනොත් ?? එතොකොට කොහොමද රට ඇරලා තිබ්බත් අවශ්‍ය සේවා ටික රැකියා ටික කරන්නවත් මිනිස්සු යන්නේ ? ආර්ථිකේ කඩන් වැටෙන්නේ එතකොට.
    ඊට පස්සේ ඔක්කොම ඩොලර් ටික වියදම් කරගෙන ඔක්සිජන් , බෙහෙත් ගෙන්න වෙන්ව. මේක මේ වෙලේ අඩු කරගන්න ඕනේ . එදා වෙල කන එක දිහා බලලා නෙවෙයි නේ රටේ අනිත් තීරණ අරන් තියෙන්නේ මෙච්චර කල්. ඒ මිනිස්සුන්ට අමාරුනම් හරි වැඩපිලිවලක් තියෙන්නේ ඕනේ සහනයක් දෙන්න. ඒකට තමයි නායකත්වය කියන්නේ. නැත්නම් ලෝකේ හැමතැනම කොරෝන, අපිට කොරන්න දෙයක් නෑ කියන්න නෙවෙයි නායකයෙක් ඉන්නේ. විමලේ ගෙන් අහපන්. ඌ ලස්සනට පැහැදිලි කරනවා ඔය නායකත්වය ගැන. :rofl: තාම මතක ඇති .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    18 වෙනකම්ද කියල නම් මම දන්නේ නෑ, හැබැයි මේ දැන් යන රැල්ල පාලනය වෙනකල් මේක පිලිවෙලකට වැහුවේ නැත්නම් මරණ ගාන නම් ගොඩක් වැඩිවෙනවා. අපි මොනවා කතා කරත් රජ පව්ලේ එකෙක් මැරෙනකල් මේ බිලි පූජාව නවතින්නේ නෑ.
    රජ පවුලක් නැනෙ ලoකාවෙ උබලනෙ මේ නැති මගුල් හදන්නෙ, මොන මෝඩ කතාද මේ..මරණ ගාන අඩු වෙන්ඩ බේත් විදගනිල්ල ඒවට අකුල් හෙල හෙලා මරණ ගාන අඩු කරන්ඩ බැ වහන් උන්න කියල..

    එදා වේල කන උන්ට ලොක්ඩවුන් නැති කරාමත් කන්න බෑ . බඩු දෙගුණයක් වගේ ගනන් . ඒක අඩු කරන්න කියපන් එදා වේල උන් ගැන ඔච්චර හිතනවනම්.
    රට දැන් ඇරියොත් ආයිත් වහන්න වෙන්ව තව ටික දවසකින් මිනිස්සු හැමතැනම ලෙඩ උනොත් ?? එතොකොට කොහොමද රට ඇරලා තිබ්බත් අවශ්‍ය සේවා ටික රැකියා ටික කරන්නවත් මිනිස්සු යන්නේ ? ආර්ථිකේ කඩන් වැටෙන්නේ එතකොට.
    ඊට පස්සේ ඔක්කොම ඩොලර් ටික වියදම් කරගෙන ඔක්සිජන් , බෙහෙත් ගෙන්න වෙන්ව. මේක මේ වෙලේ අඩු කරගන්න ඕනේ . එදා වෙල කන එක දිහා බලලා නෙවෙයි නේ රටේ අනිත් තීරණ අරන් තියෙන්නේ මෙච්චර කල්. ඒ මිනිස්සුන්ට අමාරුනම් හරි වැඩපිලිවලක් තියෙන්නේ ඕනේ සහනයක් දෙන්න. ඒකට තමයි නායකත්වය කියන්නේ. නැත්නම් ලෝකේ හැමතැනම කොරෝන, අපිට කොරන්න දෙයක් නෑ කියන්න නෙවෙයි නායකයෙක් ඉන්නේ. විමලේ ගෙන් අහපන්. ඌ ලස්සනට පැහැදිලි කරනවා ඔය නායකත්වය ගැන. :rofl: තාම මතක ඇති .
    මේවන්ම් මේ හද්ද බයිල, මිනිස්සුන්ට වැලේ වැල් නැ පුද්ගලික අශයට පඩි බාගයයි , එදාවේල කාපු උන්ට අබ සරණයි..උබලට මිනිස්සුන්ගෙ දුකක් තේරෙන් නැනෙ, කොරෝනා අල්ලගෙන ජිවිත කාලෙම කාලෙම ගේ මුල්ලෙ ලගින්ඩ බලාගෙන ඉන්නව, ඔකෙ අරමුන රාජපක්ශලට කෙලවිම වෙන්ඩ ඇති ඒත් වැඩක් නැනෙ ඇත්තටම කෙලවෙන්නෙ අහිසක මිනිස්සුන්ටනෙ..බඩුමිල අඩුවෙයි තව වහන් උන්නම, ඔක්සිජන් හම්බෙයි මෙහෙම යද්දි, මෝඩ මිනිස්සු රටකට කෙලවල පාලකයො වෙනස් කොරවන්ඩ බලන් ඉන්න ගොන් බඩු..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,814
    113
    එකමත් එක රටක
    මේවන්ම් මේ හද්ද බයිල, මිනිස්සුන්ට වැලේ වැල් නැ පුද්ගලික අශයට පඩි බාගයයි , එදාවේල කාපු උන්ට අබ සරණයි..උබලට මිනිස්සුන්ගෙ දුකක් තේරෙන් නැනෙ, කොරෝනා අල්ලගෙන ජිවිත කාලෙම කාලෙම ගේ මුල්ලෙ ලගින්ඩ බලාගෙන ඉන්නව, ඔකෙ අරමුන රාජපක්ශලට කෙලවිම වෙන්ඩ ඇති ඒත් වැඩක් නැනෙ ඇත්තටම කෙලවෙන්නෙ අහිසක මිනිස්සුන්ටනෙ..බඩුමිල අඩුවෙයි තව වහන් උන්නම, ඔක්සිජන් හම්බෙයි මෙහෙම යද්දි, මෝඩ මිනිස්සු රටකට කෙලවල පාලකයො වෙනස් කොරවන්ඩ බලන් ඉන්න ගොන් බඩු..
    කොරෝනා අඩු කරගන්නේ නැතුව ඇරියොත් තමයි බන් රටටම කෙලවෙන්නේ.
    කිසි වැඩක් එක දිගට රටේ කරගෙන යන්න බැරි වෙන්ව. මැරෙන්න හිටපු නැති මිනිස්සු ගොඩක් මැරෙන්න වෙන්ව. මිනිස්සුන්ගේ මානසික මට්ටමත් වැටිලා, රටේ ඩොලර් ටිකත් ඉවර වෙලා, අන්තිමටම කිසි දෙයක් කරගන්න බැරුව නැවතුන රටක් වෙන්ව මිනිස්සු එකදිගට ලෙඩ වෙන්න ගත්තම.
    කෙහෙල්මල් සංචාරක ව්‍යාපාරයම බලාගෙන ඉන්නේ නැතුව අලුත් ක්‍රම හොයන්න ඕනේ රටට ඩොලර් ගේන්න . දන්නේ සම්ප්‍රදායක ක්‍රම ම තමයි.
     
    මෝඩයි හද්ද 100% ක් වහන් කොච්චර කාලයක් ඉන්ඩ ඕනද කොරෝනා නැති වෙන්ඩ?????දිපන්කො බලන්ඩ උත්තර..🤣🤣🤣🤣

    ගෙදරට කරල මිනිස්සුන්ට බාග පඩි දිල අනිත් උන්ට සතයක් නැති කරල තිබ්බමද ඩොලර් හරි ගිහින් මානසිකත්වය උසස් වෙන්නෙ???🤣🤣🤣🤣

    සචාරක කර්මාන්තට කෙහෙල්මලක් වෙන්නෙ කොහොමද ඩොලර් බිලියන ගානක් ලේසියෙන් හොයන්ඩ පුලුවන් ක්‍රමයක් ,මෝඩකම උපරිමයි සජියගෙ ගෝලයොනෙ ඉතින්..🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,814
    113
    එකමත් එක රටක
    සචාරක කර්මාන්තට කෙහෙල්මලක් වෙන්නෙ කොහොමද ඩොලර් බිලියන ගානක් ලේසියෙන් හොයන්ඩ පුලුවන් ක්‍රමයක් ,මෝඩකම උපරිමයි සජියගෙ ගෝලයොනෙ ඉතින්..🤣🤣🤣
    හොදටම කරපු කාලකත් සංචාරක කරමාන්තයෙන් එන්නේ ඩොලර් බිලියන 4ක් වගේ අවුරුද්දකට.
    ඒ රටට සංචාරකයෝ මිලියන 20ක් ආපු කාල වල.
    ඒ කියන්නේ එක සංචාරකයෙක්ගෙන් අවුරුද්දට ඩොලර් 2000ක් වගේ. මාසෙකට එක සංචාරකයෙක්ගේ බලපෑම බැලුවොත් ඩොලර් 180ට අඩුයි..
    මේක අපේ රටේ මනුස්සයෙක්ගේ මාසෙක සාමාන්‍ය වැටුපටත් වඩා අඩු අගයක්..

    ඉතින් බන් රජයක් මෙච්චර කොවිඩ් හැදිලා ඉගෙන ගන්න උන ජොබ් කරන උන් අනිත් උන් ගෙවල් වල ඉන්නව. රස්සා නැතුව ඉන්නව. හරි වැඩපිළිවලක් තිබ්බ නම් online ආදායම් දිරිමත් කරන්න , හරි මගපෙන්වන වැඩක් රජය මැදිහත් වෙලා කරන්න ඔය ගැන රටේ කි දෙනෙක් අලුතෙන් සල්ලි හොයලා හොයන්න පුලුවන් ද බලපං. ඕකට රටේ මිලියන 2ක් අලුතෙන් online සල්ලි ගෙන්නන ඕන නෑ . ඕනෑතරම් ක්‍රම තියනව . රටේ අලුතෙන් ලක්ෂ 2ක් මාසෙට $ 500ක් වත් ගේන්න පුලුවන් නම් ඔය සංචාරක කර්මාන්තෙ උන පාඩුව රටක් විදියට අඩු කරගන්න පුලුවන්. තව කොරෝන සම්බන්ද නිෂ්පාදන රටින් යවන්න පුලුවන්. ඕන තරම් තියනව කරන්න. මොළ හතක් තියා ඕකුන්ට මිනිස්සුන්ට සාමන්‍ය විදියට එන මොලේ වත් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හොදටම කරපු කාලකත් සංචාරක කරමාන්තයෙන් එන්නේ ඩොලර් බිලියන 4ක් වගේ අවුරුද්දකට.
    ඒ රටට සංචාරකයෝ මිලියන 20ක් ආපු කාල වල.
    ඒ කියන්නේ එක සංචාරකයෙක්ගෙන් අවුරුද්දට ඩොලර් 2000ක් වගේ. මාසෙකට එක සංචාරකයෙක්ගේ බලපෑම බැලුවොත් ඩොලර් 180ට අඩුයි..
    මේක අපේ රටේ මනුස්සයෙක්ගේ මාසෙක අවම වැටුපටත් වඩා අඩු අගයක්..

    ඉතින් බන් රජයක් මෙච්චර කොවිඩ් හැදිලා ඉගෙන ගන්න උන ජොබ් කරන උන් අනිත් උන් ගෙවල් වල ඉන්නව. රස්සා නැතුව ඉන්නව. හරි වැඩපිළිවලක් තිබ්බ නම් online ආදායම් දිරිමත් කරන්න , හරි මගපෙන්වන වැඩක් රජය මැදිහත් වෙලා කරන්න ඔය ගැන රටේ කි දෙනෙක් අලුතෙන් සල්ලි හොයලා හොයන්න පුලුවන් ද බලපං. ඕකට රටේ මිලියන 2ක් අලුතෙන් online සල්ලි ගෙන්නන ඕන නෑ . ඕනෑතරම් ක්‍රම තියනව . රටේ අලුතෙන් ලක්ෂ 2ක් $ 500ක් වත් ගේන්න පුලුවන් නම් ඔය සංචාරක කර්මාන්තෙ උන පාඩුව රටක් විදියට අඩු කරගන්න පුලුවන්. තව කොරෝන සම්බන්ද නිෂ්පාදන රටින් යවන්න පුලුවන්. ඕන තරම් තියනව කරන්න. මොළ හතක් තියා ඕකුන්ට මිනිස්සුන්ට සාමන්‍ය විදියට එන මොලේ වත් නෑ
    සචාරක කර්මාන්තට කෙහෙල්මලක් වෙන්නෙ කොහොමද ඩොලර් බිලියන ගානක් ලේසියෙන් හොයන්ඩ පුලුවන් ක්‍රමයක් ,මෝඩකම උපරිමයි සජියගෙ ගෝලයොනෙ ඉතින්..🤣🤣🤣

    අනේ උබලගෙ පකේ ඔන්ලයින් තියෙන සල්ලි ටිකටත් කෙලෝන එක තමයි කරන්නෙ ගොයියො ටික, ඔය ඔන්ලයින් කෙරුවාවෙන් ගොඩ ගියෙ අත්ලොස්සයි අනිත් උන් ඔක්කොම කරන්නෙ බොරුව, එලකිරි එකේ තමයි ඉන්නෙ වැඩි හරියක් ඔන්ලයින් උපයන උන් fb එකේ නැ රෙදි ගැලවෙනවනෙ ඒකෙ...🤣🤣🤣🤣🤣

    බගෙකට උත්තර නොදි උන්නෙ උත්තර නැති හින්ද වෙන්ඩ ඇති..😂😂😂😂
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රජ පවුලක් නැනෙ ලoකාවෙ උබලනෙ මේ නැති මගුල් හදන්නෙ, මොන මෝඩ කතාද මේ..මරණ ගාන අඩු වෙන්ඩ බේත් විදගනිල්ල ඒවට අකුල් හෙල හෙලා මරණ ගාන අඩු කරන්ඩ බැ වහන් උන්න කියල..

    මේවන්ම් මේ හද්ද බයිල, මිනිස්සුන්ට වැලේ වැල් නැ පුද්ගලික අශයට පඩි බාගයයි , එදාවේල කාපු උන්ට අබ සරණයි..උබලට මිනිස්සුන්ගෙ දුකක් තේරෙන් නැනෙ, කොරෝනා අල්ලගෙන ජිවිත කාලෙම කාලෙම ගේ මුල්ලෙ ලගින්ඩ බලාගෙන ඉන්නව, ඔකෙ අරමුන රාජපක්ශලට කෙලවිම වෙන්ඩ ඇති ඒත් වැඩක් නැනෙ ඇත්තටම කෙලවෙන්නෙ අහිසක මිනිස්සුන්ටනෙ..බඩුමිල අඩුවෙයි තව වහන් උන්නම, ඔක්සිජන් හම්බෙයි මෙහෙම යද්දි, මෝඩ මිනිස්සු රටකට කෙලවල පාලකයො වෙනස් කොරවන්ඩ බලන් ඉන්න ගොන් බඩු..

    කම්මැලියි බන් උබට විස්තර කරන්න, කොහොමත් තේරුමකුත් නෑ නේ. ;););)
    ඔය උබ නෑ කියන රජ පවුලෙන් එකෙක් මලාම බිලි පූජාව නවතී.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කම්මැලියි බන් උබට විස්තර කරන්න, කොහොමත් තේරුමකුත් නෑ නේ. ;););)
    ඔය උබ නෑ කියන රජ පවුලෙන් එකෙක් මලාම බිලි පූජාව නවතී.
    ඔහොම බැලුවාම ලෝකෙ හැමතැනම රජපවුල් බිලිපුජා කරනව මේ දවස්වල සුද්දගෙ රටේ තමයි ලොකුම බිලි පුජාව🤣🤣🤣🤣🤣🤣
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔහොම බැලුවාම ලෝකෙ හැමතැනම රජපවුල් බිලිපුජා කරනව මේ දවස්වල සුද්දගෙ රටේ තමයි ලොකුම බිලි පුජාව🤣🤣🤣🤣🤣🤣

    රජ පව්ල් වලින් බිලි පූජා කරන්නේ නෑ බන්, උන් කාටත් කලින් වැක්සීන් එකත් ගහල බූස්ටර් ශොට්ස් එහෙමත් ගහල ඉන්නෙ කියනව නේ. සමහර උන්ව හම්බවෙන්න කලින් රැපිඩ් එකක් කරල යන්න ඕනේ කියල ඇමති ලොකුගේ කිව්වා (ඒක නම් ඇත්තද දන්නේ නෑ, හැබැයි වෙන්න පුලුවන්)

    බිලි පූජාවට වෙලා තියෙන්නේ රටේ සාමාන්‍ය ජනතාවට. උබලට උබලගේ දේශපාලනය ලොකු නිසා අවුලක් නෑ වගෙ දැනුනට දවසට 200ක් මැරෙන්නේ අපේ මිනිස්සු. බහුතරය රෝහල් පහසුකම් වෙලාවට තිබ්බ නම් බේරගන්න පුලුවන් අය. ඒකයි කියන්නේ පුලුවන් හැම මගුලම කරල පැතිරීම අඩු කරන්න කියලා.
     
    Similar threads