රට වැසීම දීර්ඝ කළොත් ජීවිත 10,000ක් රැකගත හැකියි....

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අපොයි මගෙ කෙහෙල් කැන් ටික :(

    Ane maga kehel kan tika..............

    Emotion Reaction GIF
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත, රට වහන එකෙන් අහිමි වෙන ඩොලර් ප්‍රමාණය තරම් වටිනවද (වටිනවා කියල පාලකයෝ හිතනවද ) කියල අපිට බලගන්න පුලුවන්.

    ඩොලර් මහ ලොකු ප්‍රමාණයක් නැති වෙන්නේ නෑ, සාමාන්‍ය ආදායමෙන් 10% අහිමි වෙනවා කියල තමයි ආර්තික විද්‍යාව ඉගන ගත්ත මිනිස්සු නම් කියන්නේ. නෑ නෑ, කබ්‍රාල් වර්ගයේ උන් නෙවෙයි, ඌ කියන්නේ අද ලොක්ඩව්න් කරොත් හෙට රට කඩන් වැටෙනවා කියලා. ගොන් පකයා
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    "රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් කැපකිරීම් කිරීමට ඔබ සූදානම් වෙන්න" මතකද ඒ රුවන් වැකිය

    ඒක කියපු වේෂිගේ පුතාගේ උද්දච්චකම නිසා තමයි මේක මෙච්චරම නරක තැනකට ආවේ.

    හැබැයි එයා තාම හිතන් ඉන්නේ, එයා තමයි හොදටම කරේ කියලා
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,354
    514
    113
    Police ewunta Delta da ban mokek wath na pare.. hama ekama pare check karanne na normal lockdown p*k* thama ada dead 214

    ඒක කියපු වේෂිගේ පුතාගේ උද්දච්චකම නිසා තමයි මේක මෙච්චරම නරක තැනකට ආවේ.

    හැබැයි එයා තාම හිතන් ඉන්නේ, එයා තමයි හොදටම කරේ කියලා

    negros-ataud-ataud-meme-negros.gif
    Dan kapakrim karanan gaman inne Dead 214
    ------ Post added on Aug 28, 2021 at 10:53 PM
     
    Last edited:

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    ඒක කියපු වේෂිගේ පුතාගේ උද්දච්චකම නිසා තමයි මේක මෙච්චරම නරක තැනකට ආවේ.

    හැබැයි එයා තාම හිතන් ඉන්නේ, එයා තමයි හොදටම කරේ කියලා
    Kiyala wedak ne. E wahalath. Thwama minissunparey yawa yawa mona magulakda karanney.. karana wadey hariyata karanney ne ney.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    බොහෝවිට දික් කරන්න ඉඩ තියෙනව, 18 කෙසේ වෙතත් 6 ඉඳන් තව සතියක්වත් ඉස්සරහට දායි...

    ඒත් ලොක්ඩවුන් කරාට මේ සීමා පනවල තියෙන විදිහට, තව අවුරුද්දක් දැම්මත් වැඩක් තියෙයිද කියන එකයි ගැටළුව.....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    බොහෝවිට දික් කරන්න ඉඩ තියෙනව, 18 කෙසේ වෙතත් 6 ඉඳන් තව සතියක්වත් ඉස්සරහට දායි...

    ඒත් ලොක්ඩවුන් කරාට මේ සීමා පනවල තියෙන විදිහට, තව අවුරුද්දක් දැම්මත් වැඩක් තියෙයිද කියන එකයි ගැටළුව.....
    ගඟට කපන ඉනි වගේ. මැයි මාසෙන් භාගයයි, ජූනි මාසෙන් භාගයයි ලොක්ඩවුන් කර කර තිබ්බා මේ වගේම. කෝ අඩු වුනාද. ඒකමනෙ ආයෙ මේ කරන්නෙත්. අනේ මන්ද මුන්ට මොකා උපදෙස් දෙනවද දන්නෙ නෑ.
     
    CodeFreaker

    Junior member
  • Jan 19, 2013
    31
    27
    18
    ලබන මස 18 වැනිදා දක්වා දැඩි සීමා පැනවීමෙන් 7,500ත් 10,000ත් අතර ජීවිත ප්‍රමාණයක් බේරාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත් කර තිබෙන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව සඳහන් කරයි.

    ජීවිත බේරාගැනීමට නම් කඩිනම් පියවර ගත යුතු බවත් දැනට තිබෙන දැඩි සීමා සැප්තැම්බර් මස 18 වැනිදා දීර්ඝ කළ යුතු අතරම එම දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් ජනතාව ඊට අනුකූල විය යුතු බවත් එම විශේෂඥ කමිටුව නිර්දේශ කර ඇත.

    දැනට පරීක්ෂා කර ඇති සාම්පලවලින් සියයට 90කට වැඩි සංඛ්‍යාවකින් පෙනී යන්නේ නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය බස්නාහිර පළාතේ මෙන්ම අනෙක් පළාත්වලටත් පැතිර ගොස් ඇති බවත් එම කමිටුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත් කර තිබෙන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව ඊයේ රැස්වූ අතර එම කමිටුවේ ප්‍රධාන නිරීක්ෂණ, තාක්ෂණික සහ නිර්දේශ ඇතුළත් කරමින් සිය නව වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත.

    අදාළ වාර්තාවට අනුව නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙන බවත් රෝහල්වල සම්පූර්ණ ධාරිතාවට පැමිණ ඇති බවත් එමෙන්ම වයිරසයට ගොදුරු වන සෞඛ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි වී ඇති බවත් එම වාර්තා වේ දැක්වේ. එමෙන්ම ඔක්සිජන් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් තොග ද අඩු මට්ටමක තිබෙන මෙම විශේෂඥ කමිටුව වාර්තා වේ දැක්වේ.

    එමෙන්ම නිවාස තුළ ද වයිරසය පැතිරෙමින් තිබෙන බව මෙම වාර්තා වේ දැක්වේ.

    මේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී දැඩි සීමා පැනවිය යුතු බවත් කඩිනමින් එම පියවර ගත බවත් ජනතාව ඊට අනුකූල විය යුතු බවත් වාර්තාව පෙන්වාදෙයි. ඒ අතරවාරයේ දී එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කළ යුතු බව එහි දැක්වේ.

    වයිරසය සම්ප්‍රේෂණය (ව්‍යාප්තිය), වයිරස ආසාදිතයන්ගේ ගණන සහ මරණ ගණන අඩු කරගැනීමට දැඩි සීමා ගැනීමෙන් ආර්ථික යථා තත්ත්වයට පත් කරගැනීම ඉක්මන් කරගත හැකි යැයි ද එහි සඳහන් ය.

    දැනට පවතින දැඩි සීමා අගෝස්තු 31 වැනිදා පහුවන තෙක් දීර්ඝ කිරීමෙන් මරණ අඩු කරගත හැකි යැයි ද ලොක්ඩවුන් සීමා සැප්තැම්බර් 18 වැනිදා දීර්ඝ කිරීමෙන් මරණ 7,500ක් වළක්වා ගත හැකි යැය ද විශේෂඥ කමිටුව සඳහන් කරයි. එම සීමා ඔක්තෝබර් 2 වැනිදා දක්වා දීර්ඝ කිරීමෙන් මරණ 10,000ක් වළක්වා ගත හැකි යැයි ද එම කමිටුව පෙන්වා දෙයි.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ මරණ අනුපාතය ඉහළම ඒවායින් එකක් යැයි ද එම වාර්තා වේ සඳහන් ය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම්ගේ විශේෂ නියෝජිත සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මෙම සාකච්ඡාවල මූලිකත්වය ගෙන පහසුකම් සපයයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලකා සිං මෙම විශේෂඥ කමිටුවේ මුලසුන හොබවයි.

    වෛද්‍ය වින්‍යා ආරියරත්න, මහාචාර්ය අසිත ද සිල්වා, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, මහාචාර්ය සරෝජ් ගුණරත්න, මහාචාර්ය ඉන්දික කරුණාතිලක, වෛද්‍ය රජීව ද සිල්වා, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය කමිනි මෙන්ඩිස්, මහාචාර්ය මලික් පීරස්, මහාචාර්ය මනුජ් වීරසිංහ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්ම මහත්මීහු 14 දෙනෙක් මෙම විශේෂඥ කමිටුවේ සාමාජිකත්වය දරති.

    එම පිරිසට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍යවරු පිරිසක් ද මීට එක්ව සිටිති.

    https://www.lankadeepa.lk/news/රට-වැසීම-දීර්ඝ-කළොත්-ජීවිත-10-000ක්-රැකගත-හැකියි/101-597824
    Ko yaku oya report eke tibba arthikatara wana alabaya ? :) ekath dapan
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ දැන් කරල තියෙන විදියට අවුරුද්දක් වහල තිබ්බත් වැඩක් නෑ. මුන්ට ඕනේ ලොක්ඩව්න් වැඩක් නෑ කියල ඔප්පු කරන්න. තව සති 2ක් විතර වහලා, කෝ ඉතින් වැහුවට වැඩක් නෑ නේ කියල ඕක අතඇරල දායි.

    රජ පවුලේ එකෙක් මැරෙනකල්, අපේ මිනිස්සු කොච්චර මැරුනත් මුන් ගනන් ගන්නේ නෑ. ඕක තමයි සරල කතාව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මම හිතන්නෙ මුන් පාරට බහින උන්ට වෙඩි තියන්ඩ කියල වෙන්ඩැති කියන්නෙ, කොහොමත් ලොක්ඩවුන් කරල කොරෝන පාලනේ කරන්ඩ බැ, ඕන නම් මැරෙන ප්‍රමානය අඩු කරතෑකි ඔච්චර තමයි..18 වෙනකන් වහන් ඉන්නව 100%ක් ලොක් කරල , එතකොට කොරෝන ඉවරද නැ , ඕක තේරෙන් නැනෙ මේ ගොබ්බයන්ට, මුන්ට ඔක්කොටම රාජපක්ශ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,805
    113
    එකමත් එක රටක
    රට වහන් ඉන්නවට මම කැමතිත් නෑ . හැබැයි මේ වෙලාවේ ඕක වහල අඩු කරගත්තේ නැත්නම් තමයි අර්තිකෙට දිගටම පාඩු.
    ආයිත් වහන්නේ නැතුව ඉන්න බැරුව අනාගතේ සැරින් සැරේ වහන්න වෙන්ව. එතකොට කිසි දෙයක් එකදිගට මිනිස්සුන්ට කරගෙන යන්න වෙන්නේ නෑ .
    කොරෝනා අඩු උනේ නැත්නම් තව කොච්චර ඩොලර් රටෙන් එලියට යයිද ලෙඩේ හොද කරගන්න අවශ්‍ය දේවල් දිගටම ගෙන්නන ගිහින්.
    මේ වෙලේ මේක පුලුවන් තරම් අඩු කරගෙන අරින එක තමයි හොද. නැත්නම් ඉවරයි රටම.
     
    • Like
    Reactions: NRTG

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම හිතන්නෙ මුන් පාරට බහින උන්ට වෙඩි තියන්ඩ කියල වෙන්ඩැති කියන්නෙ, කොහොමත් ලොක්ඩවුන් කරල කොරෝන පාලනේ කරන්ඩ බැ, ඕන නම් මැරෙන ප්‍රමානය අඩු කරතෑකි ඔච්චර තමයි..18 වෙනකන් වහන් ඉන්නව 100%ක් ලොක් කරල , එතකොට කොරෝන ඉවරද නැ , ඕක තේරෙන් නැනෙ මේ ගොබ්බයන්ට, මුන්ට ඔක්කොටම රාජපක්ශ..

    උබට නම් මේවා කියල වැඩකුත් නෑ, වෙන එකක් හරි කියවල තේරුම් ගනී කියල ලියන්නේ මේක.

    කොරෝණා එහෙම ඉවර වෙන්නේ නෑ, මේ රැල්ල පාලනය කරත් ආයේ රැල්ලක් එනවා. එතකොට ආයේ මේකම කරන්න ඕනේ. වැක්සීන් එකකින් ප්‍රතිශක්තිය ලැබෙනකල් හරි, හරිහමන් බෙහෙතක් එනකල් හරි රැල්ලෙන් රැල්ලට ලොක්ඩව්න් කරන එක තමයි දැනට තියෙන විසදුම. ඒකෙන් මරණ අඩු කරන්න සහ සෞඛ්‍ය සේවා කඩා නොවැටී තියගන්න පුලුවන්. එහෙම නැතුව ලොක්ඩව්න් කරා කියල කොරෝණා ඉවර වෙන්නේ නෑ. හරි වෙලාවට තීරන ගන්නවා නම් මරණ ගොඩක් අඩු කරගන්න නම් පුලුවන්.
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබට නම් මේවා කියල වැඩකුත් නෑ, වෙන එකක් හරි කියවල තේරුම් ගනී කියල ලියන්නේ මේක.

    කොරෝණා එහෙම ඉවර වෙන්නේ නෑ, මේ රැල්ල පාලනය කරත් ආයේ රැල්ලක් එනවා. එතකොට ආයේ මේකම කරන්න ඕනේ. වැක්සීන් එකකින් ප්‍රතිශක්තිය ලැබෙනකල් හරි, හරිහමන් බෙහෙතක් එනකල් හරි රැල්ලෙන් රැල්ලට ලොක්ඩව්න් කරන එක තමයි දැනට තියෙන විසදුම. ඒකෙන් මරණ අඩු කරන්න සහ සෞඛ්‍ය සේවා කඩා නොවැටී තියගන්න පුලුවන්. එහෙම නැතුව ලොක්ඩව්න් කරා කියල කොරෝණා ඉවර වෙන්නේ නෑ. හරි වෙලාවට තීරන ගන්නවා නම් මරණ ගොඩක් අඩු කරගන්න නම් පුලුවන්.
    ඔය බනේ තමයි අපිත් කියන්නෙ වැහුව නැතෑ නැ කොරෝන පැතිරෙනව , 18 වෙනකන් වහන් ඉන්නva ඒක ලන් උනාම කියනව 28 වෙනකන් කියල, ඉට පස්සෙ ඊලග මාසෙ.... මම නම් දන්නෙ නැ එදා වේල කන උන් කොහොම කනවද කියල නම්, උබලට ඒව ගැටලුත් නෙමෙනෙ රාජපක්ශනෙ ඔක්කොටම🤣🤣🤣🤣🤣
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය බනේ තමයි අපිත් කියන්නෙ වැහුව නැතෑ නැ කොරෝන පැතිරෙනව , 18 වෙනකන් වහන් ඉන්නva ඒක ලන් උනාම කියනව 28 වෙනකන් කියල, ඉට පස්සෙ ඊලග මාසෙ.... මම නම් දන්නෙ නැ එදා වේල කන උන් කොහොම කනවද කියල නම්, උබලට ඒව ගැටලුත් නෙමෙනෙ රාජපක්ශනෙ ඔක්කොටම🤣🤣🤣🤣🤣

    18 වෙනකම්ද කියල නම් මම දන්නේ නෑ, හැබැයි මේ දැන් යන රැල්ල පාලනය වෙනකල් මේක පිලිවෙලකට වැහුවේ නැත්නම් මරණ ගාන නම් ගොඩක් වැඩිවෙනවා. අපි මොනවා කතා කරත් රජ පව්ලේ එකෙක් මැරෙනකල් මේ බිලි පූජාව නවතින්නේ නෑ.
     
    • Haha
    Reactions: IMMuhandiram

    Similar threads