රට වෙනස් කරන්න ගිය එවුන්ට රිදේවි..
Dennied Well-known member Nov 9, 2014 5,443 2,642 113 සිරි ලංකාව Jan 11, 2016 #1 රට වෙනස් කරන්න ගිය එවුන්ට රිදේවි..
Sithira Weerasinghe Well-known member Jun 28, 2015 8,404 658 113 කඩුවෙල Jan 11, 2016 #3 කතාව නම් ඇත්ත හිටං
TakurZ Well-known member May 9, 2008 8,525 1,011 113 මහනුවර. Jan 11, 2016 #4 මොනව වුනත් ඇත්තක් කියල තියෙනව
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල Jan 12, 2016 #6 mokada ban ube thred eka close karala....... http://www.elakiri.com/forum/showthread.php?t=1720554
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Jan 12, 2016 #7 කියල වැඩක් නෑ බං. අපේ උන් මරාගෙන කොටාගෙන ලොක්කන්ව ඇතුලට යවනව. අන්තිමට අපේ උන් නයි වෛරයි මුන් ආතල් ගන්නව. දුමින්ද ඇවිල්ල ටිකක් අමුතු ඩයල් එකක්. මම හිතන්නෙ ඉස්සරහට මිනිහ ප්රබල චරිතයක් වෙයි.
කියල වැඩක් නෑ බං. අපේ උන් මරාගෙන කොටාගෙන ලොක්කන්ව ඇතුලට යවනව. අන්තිමට අපේ උන් නයි වෛරයි මුන් ආතල් ගන්නව. දුමින්ද ඇවිල්ල ටිකක් අමුතු ඩයල් එකක්. මම හිතන්නෙ ඉස්සරහට මිනිහ ප්රබල චරිතයක් වෙයි.
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Jan 12, 2016 #8 දැන්වත් අපේ උන්ට මේවා තේරුනොත් හොඳයි, ඉස්සර ඉඳන්ම උනේ මේකනේ